විදුලිබල මණ්ඩල සේවකයින් අද ලෙඩ වෙයි
යෝජිත විදුලි බල පනත හකුලා ගන්නා තුරු අඛණ්ඩව සටන් වැදීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා. ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවක් ඊයේ කොළඹදී කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර අද සිට ආරම්භ කරන බවයි. අසනීප නිවාඩු වාර්තා කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය…

NLDB දියරකිරි නිෂ්පාදනය යළිත් අරඹයි
වැසී යාමට ආසන්නව පැවති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට පත්ව තිබෙනවා. කලක් බෙහෙවින් ජනප්‍රියව තිබූ දියර කිරි නිෂ්පාදනය යළිත් ආරම්භ කිරීමටයි මේ…
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග සංවර්ධනය ඇරඹෙයි
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමා කරගනිමින් රජයේ නව මාර්ග සංවර්ධන වැඩසටහන බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද පසුගියදා ක්‍රියාත්මක වුණා. අඹේපිටිය මංසන්දියේ සිට පිංහේන දක්වා දිවෙන…
ආසන පටි නිතිය අලුත් නීතියක් නොවෙයි – මෝටර් රථ කොමසාරිස් කියයි
ආසන පටි නීතිය අලුතින් පනවන ලද නීතියක් නොවන බව මෝටර් රථ කොමිෂන් සභාවේ කොමසාරිස් කමල් අමරසිංහ මහතා පවසනවා. ඉදිරියේදි අධිවේගි මාර්ග බස්වල ආසන පටි පැළදවීමටද…
අයෙක් මරුට – හතකට තුවාල මධ්‍යම අධිවේගී මාර්ගයේ රිය අනතුර
මධ්‍යම අධිවේගී මාර්ගයේ 76.5 වන කිලෝමීටර් කණුව අසල දී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත…
පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක්
මෙරට පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද පැවැත්වෙනවා. ඒ් අනුව අද උදෑසන 8 සිට පස්වරු 4 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී…
යෝෂිතට සහ ඩේසි ෆොරස්ට්ට අධිචෝදනා
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට…
වෙඩි වැදුණු වන අලියෙක් කණ්ඩලම වැව් ඉස්මත්තේ
වෙඩිවැදීමක් සිදු වු අලියෙකු කණ්ඩලම වැව ප්‍රදේශයේ සැරිසරන බව ප්‍රදේශවාසීන් පවසනවා. එම අලියාගේ පසුපස පාදයකට වෙඩි වැදී ඇති බව ද ඔවුන් පවසනවා. කෙසේ වෙතත් මෙම…
බිරිද දොර වැසූ නිසා පුද්ගලයෙකු ළිදට වැටී මියයයි
ඊයේ (01) රාත්‍රියේ ළිදක් අසළ මත්පැන් පානය කොට නිදාගත් යාපනය මනිපායී ප්‍රදේශයේ පදිංචිව සිටි ගණේෂරාජා සුභාෂ්කරන් නැමති දෙදරු පියෙකු එම ළිදටම වැටී මිය ගොස් තිබෙනවා.…
ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි
ඉන්දීයානු සමාගම්වලින් නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමට ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව රුපියල් බිලියන 10.4 ක් මෙරටට ලබා…
විදෙස්ගත ලාංකික වෛද්‍යවරුන්ට මෙරට තුළ සේවය කිරීමට අවස්ථාවක්
විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට මෙරට රෝහල්වල සේවය කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන මේ වනවිට ලබා දී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසනවා. මේ සදහා…
ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 11 වැනිදා
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බව කියන චෝදනාව යටතේ ශෂී වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර්…
බදු ආදායම ඉහළට
පසුගිය වසරේ සමස්ත බදු ආදායමේ වර්ධනයක් පෙන්නුම් කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි වාර්ෂික කාර්ය සාධන වාර්තාව අනුව පසුගිය වසරට සාපේක්ෂව සියයට 42.22 කින්…
අනිද්දා සිට බස් ගාස්තු අඩු වෙයි.
අනිද්දා සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සියයට 0.55ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩුවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළා. ජුලි මස…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා.…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
19 න් පහළ කාන්තා ක්‍රකට් කණ්ඩායමට ජයග්‍රහණයක්
ශ්‍රී ලංකා මාස්ටර් ක්‍රිකට් කණ්ඩායමට ප්‍රබලයින් රැසක්
කොදෙව්වන්ට එරෙහිව පැවති තරගයෙන් 19න් පහළ ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායමට ජය
IMF පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගෝපිනාත් ධුරයෙන් ඉවත් වෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයට යළි එක්වීමේ අරමුණින් ඇය මෙලෙස එම ධුරයෙන් ඉවත්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
පාපන්දු ක්‍රීඩක මෙසීගෙන් වාර්තා සටහනක්
නරේන්ද්‍ර මෝදි හෙට සිට බ්‍රිතාන්‍යයේ සහ මාලදිවයිනේ සිව් දින සංචාරයක
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…