ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතින බව කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසනවා. ජගත් පරිසර දිනය සෑම වසරකම ජුනි මස 05 වන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ වසපේලාස්ටික් මඟින් සිදුවන පරිසර…

-
සාකච්ඡා සාර්තකයි.. ආණ්ඩුව සුපිරියි..
-
අපේ දුක බලන්න ආවේ එයාලා විතරයි.. ඇස් වල කඳුළු පුරවන් මිනිස්සු කියපු කතාව මෙන්න..
-
පක්ෂ සංවත්සරයේදී අනුර කියපු කතාවෙන් රටම දෙදරයි
-
අත තිබ්බොත් අන්තිම කාලේ තමයි.. සාලිගෙන් බරපතල තර්ජනයක්
-
ප්‍රශ්න වලට වටේ යන උත්තර දුන්න නිළධාරීන්ට මාළිමා මන්ත්‍රී සුද්ද සිංහලෙන්ම කියලා දෙයි
-
ලෝක රූ රැජින උණුසුමේම miss universe රූ රැජිණත්
2040 වන විට ශූද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගන්නවා-ජනපති
ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතරතුර 2040 වන විට ශූද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය ද සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
උසස් පෙළ නව පංති ආරම්භය අද
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සදහා අද උසස් පෙළ නව පංති ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ එහි සමාරම්භක උත්සවය කොළඹ…
පාර්ලිමෙන්තු සජීවි විකාශය
විදුලිබල පනත අද පාර්ලිමේන්තුවට
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිගමනය කළ සංශෝධන සහිත යෝජිත නව විදුලිබල පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය…
බැස්ස ගෑස් නිසා ආහාරවල ගෑසුත් පහළ බසී (වීඩියෝ)
දිවුලපිටියේදී ගජමුතුවක් සමග අයෙක් කොටුවෙයි
දිවුලපිටිය නගරයේදී රුපියල් ලක්ෂ 60ට විකිණීම සඳහා ගජමුතුවක් සිය සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී වැටලීම කළ නිළධාරීන් භාරයට ගත් ගජමුතුව ග්‍රෑම්…
දරුණු වු කැලණි ගඟේ සැර අඩුවෙයි (වීඩියෝ)
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 12,000ක් පුනුරුත්තාපනයට
ඉදිරි මාසයක කාලය තුලදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 12,800 දෙනෙකු පුනුරුත්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. වර්තමානයේ ලක්ෂ 05ට ආසන්න…
හරිනෙ අලියට කෑම දෙන්න ගිහින් ඉල්ලන් කෑවනෙ (වීඩියෝ)
පළාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ යන පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
“ජනතාව වෙනුවෙන් අමාරු අත්‍යවශ්‍ය තීන්දු අනිවාර්යයෙන්ම ගන්නවා.”-සජිත්
ළමා හිංසන පිළිබඳ දැනුම් දීමට ක්ෂණික දුරකතන අංකයක්
ළමයින්ට සිදුවන හිංසන පිළිබඳ 109 ක්ෂණික දුරකතන අංකය දැනුම් දෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මහජනතාවට දැනුම් දෙනවා. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි…
කුකුල් චමින්ද මට්ටු කල හැටි පොලිස්පති හෙළිකරයි (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් කුසල් මෙන්ඩිස් ඉවත්වීමේ සුදානමක
පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් එම තරගාවලියෙන් ඉවත්වීමට සුදානම් වන බව වාර්තා වනවා. විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කලේ ඉන්දීය…
ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් සංචිත නම් කෙරේ
ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා…
දකුණු අප්‍රිකාව IPL ගිය ක්‍රීඩකයින් අට දෙනෙකු යළි කැඳවයි
IPL තරගාවලියට එක්ව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අට දෙනෙකු යළි සිය රට…
චමරි අතපත්තුට දඩයක්
ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක්…
චීනයේ කාබන් විමෝචනයේ පහළ යාමක්
පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ යාමත් සමග 2025 පළම් කාර්තුවේ චීනයේ කාබන් වමෝචනය පහත වැටී ඇති බවට අණාවරණය වී තිබෙනවා. එය වීන බලශක්ති සංක්‍රාන්තියේ සංදිස්ථානයක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නවතම පරීක්ශන වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ සූර්ය ශක්තිය සහ සුළං ප්‍රවාහ මත චීනය පුනර්ජනනීය බලශක්තිය නිපදවීම මත මේ වන විට 1.6% කින් එරට…
ගාසා තීරයේ උග්‍ර ආහාර හිගයක් සම්බන්ධයෙන් අණාවරනයක්
වීන වානිජ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසාහි පාසලක සිටි පලස්තීනුවන් 25ක් මරුට
ජර්මනියේ ප්‍රවාහන මාධ්‍යයන් අත්හිටුවයි
ලුණු ආනයනය කිරීම සඳහා අවසර
ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම අවසරය ලබා දී ඇත්තේ ජූනි…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…