නව පොලිස්පති වැඩ අරඹයි ! – VIDEO –
මෙරට 37 වන පොලිස්පති ධූරයට පත් වූ නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද සිය නිල රාජකාරී ආරම්භ කළා. ඒ පොලිස් මූලස්‌ථානයේදීයි. විශේෂ පොලිස් රථවාහන පෙළපාලියකින් පොලිස් මූලස්ථානයට පැමිණි පොලිස්පතිවරයා පිළිගනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින්. පසුව ඔහුට පොලිස් උත්තමාචාර ද පිරිනමනු ලැබුවා. 1969 වසරේ පෙබරවාරි නමවන…

අඟහරු තුළ ද්‍රව ජලය
අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරයේ ද්‍රව ජලය පවතින බවට නවතම අධ්‍යනයකින් හඳුනාගෙන තිබෙනවා. නාසා ආයතනය අගහරු ග්‍රහයාගේ තොරතුරු සෙවීම සදහා භාවිත කළ යානයේ භූ කම්පන තොරතුරු අධ්‍යනය…
දේශපාලන පොර පිටියේ රස කතා
සජිත් ප්‍රේමදාස මහතාට තමා බෙහෙවින් ආදරය සහ ගෞරව කරන බවත්, සියල්ලට වඩා තමන් රටට ආදරය කිරීම හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පල කරන…
නාමල් ඇප තැම්පත් කරයි
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ 2024 ජනාධිපතිවරණ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (14) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිදු කර තිබෙනවා. ඇප මුදල් තැන්පත්…
පොහොට්ටුවේ පිරිසකගෙන් අද නව සන්ධානයක්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් පිරිසක් අද නව සන්ධානයක් පිහිටුවීමට නියමිතයි. මෙම සන්ධානය නිර්මාණය කරනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ඇප තැම්පත් කිරීම අදින් අවසන් – දැනට අපේක්ෂකයෝ 36ක්
ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද මධ්‍යහන 12 න් අවසන් වීමට නියමිතයි. මේ වන විටත් ජනාධිපතිවරණ මැතිවරණය සදහා අපේක්ෂකයින් 36 දෙදෙනෙකු ඇප මුදල් තැන්පත්…
විෂ වායුවක් ආඝ්‍රාහණය වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියයයි
මාලඹේ ප්‍රදේශයේ නිවසක් තුළ විෂ වායුවක් ආඝ්‍රාහණය වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65 සහ 45 යන වියේ පසුවූ පුද්ගලයන් දෙදෙනෙක්.…
අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු…
වතු සේවක වැටුප පිලිබද ගැසට්ටුව නිකුත් කෙරේ
වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට පඩි පාලක සභාවේ සභාපති ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. තේ වතු කම්කරුවකුගේ…
වාලම්පුරියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 13ක් වටිනා වලම්පුරියක් අලෙවි කිරීමට සුදානම්ව සිටින බවට දිවුලපිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ දිනයේ කාලයේ සිදු කල වැටලීමේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන…
පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක් පිටකොටුවෙන් අල්ලයි
මිනිස් පාරිභෝජනයට නුසුදුසු, පුස්කෑ පරිප්පු ටොන් 01කට අධික ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ, කොළඹ පිටකොටුවේ ගබඩාවක් අද පරීක්ෂා…
මහනුවර නගරය ආශ්‍රිතව සුරාසැල් වැසේ
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහ පෙරහැර පැවැත්වෙන සමයේ, මහනුවර නගරය ආශ්‍රිතව ඇති බලපතුලක් සුරාසැල් වසා තැබීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
ට්‍රම්ප් සහ එලෝන් මස්ක් සම්මුඛ සාකච්ඡාවට සයිබර් ප්‍රහාරයක්
රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලෝන් මස්ක් අතර පැවති සම්මුඛ සාකච්ඡාවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එලෝන් මස්ක්ට අයත් එක්ස් ගිණුම මගින් මෙම සම්මුඛ…
මුහම්මද් යුනුස් ට එරෙහි අල්ලස් නඩුවෙන් නිදොස් කොට නිදහස්
බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යුනුස් මුදල් අවභාවිත කළ බවට ගොනු කරන ලද අල්ලස් නඩුවකින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. යුනුස්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
ලෝක මලල ක්‍රීඩා රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කර තිබෙනවා. ආමන්ඩ් මෙවර ලෝක වාර්තාව පිහිටු…
පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජය ගැනීමට…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල…
ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර හෙට සාකච්ඡාවක් !
ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡා හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡාවට පෙර යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් හමුවීට නියමිතයි. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැඩිමිර් පුටින් අතර හෙට පැවැත්වෙන සාකච්ඡාවට පෙර රුසියාව සහ යුක්‍රේනය අතර සටන් විරාමයකට අවස්ථාවක් පවතින බවයි බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ අදහස වී ඇත්තේ. ඇමෙරිකා ජනාධිපතිවරයා ඊයේ යුරෝපා නායකයන් සමග…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක්
බංගලාදේශයේ සිසුන් සහ පොලිසිය අතර ප්රචණ්ඩ ගැටුම්
ප්‍රකට විකට නළුවෙකු වු බොබ් නිව්හාට් මිය යයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…