ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

පුරාවිද්‍යාව නංවන්න නව වැඩපිළිවෙළක්
බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්ය මණ්ඩල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික උරුම ශ්‍රවණාගාරයේ දී ඊයේ (27) පැවැත්විණි.…
අලුත් සන්ධානය හදමින් දිලිත් ජයවීරගෙන් කතා ගොඩක් (වීඩියෝ)
ගාසාහි ළමා අරමුදලට රුපියල් මිලියන 127ක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව 2024 මාර්තු 04 වන දින ආරම්භ කරන ලද ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින් හා විවිධ ආයතන විසින් මේ…
දිස්ත්‍රීක්ක තුනකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කරයි (වීඩියෝ)
ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානයේ පැළ රෝපණ කටයුතු අවසන් කෙරේ
ශ්‍රි ලංකාවේ ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ගම්මාන හතරක් පදනම් කර ගනිමින් ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. රුපියල් මිලියන 20ක වියදමින්…
කොළඹ – නුවර පාරේ යන රියදුරන්ට පණිවුඩයක්! (වීඩියෝ)
වැස්ස අඩුවෙයි කියලා හිතුවා නේද? මෙන්න අදත් වහින සුපිරි වැස්ස (වීඩියෝ)
අයි.එස් ත්‍රස්තයින් සමග ඇසුරු කල දෙදෙනෙක් අත්අඩංගුවට
අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයකු සමග සමීප සම්බන්දතා පැවැත්වූ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක් හලාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්…
ජාත්‍යන්තර පොල් සැසිය ශ්‍රී ලංකාවේදී
2024 වර්ෂයේදී ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වන සැසිවාරය සහ අමාත්‍ය හමුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වැනි සැසි වාරය…
ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පිළිබදව මහ බැංකුවෙන් තීරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින රැස් වූ අවස්ථාවේදීයි…
කම්කරු නීති වෙනස් නොකරන ලෙසට ජාත්‍යන්තර සංවිධාන රජයෙන් ඉල්ලයි
නව කම්කරු නීතියක් සදහා ඉදිරිපත් වී ඇති වත්මන් යෝජනා නතර කරන ලෙසට “ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්” සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අදාළ සංවිධානය පෙන්වා දෙන්නේ කම්කරු නීතිවල…
වාහන පර්මිට් ඉල්ලූ මන්ත්‍රීවරුන්ගේ ගැටලුව මෙම සතියේදී ජනපතිට
තීරු බදු රහිත වාහන පර්මිට් ලබා දෙන ලෙසට මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම මේ සතියේ ජනාධිපතිවරයාට භාර දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඉදිරි මැතිවරණවලට…
පොහොට්ටු කාර්යාලය අසල නොසන්සුන්
බත්තරමුල්ල නොලුම් මාවතට ඇතුළුවන ස්ථානයේ නොසන්සුන්තාවක් මතුව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කලේ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව,”රට වනසන පනත් පරාජය කරමු” යනුවෙන් සටහන් කළ විරෝධතා පුවරු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
ඔස්ටේ්රලියාවට පමණක් දෙවැනි වූ ලොව පැරණිතම රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අදින් ඇරඹේ
ලොව පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටනේ 146 වැනි තරගය අද පැවැත්වෙනවා. 1879 වසරේදී ආරම්භ වූ රාජකීය -…
ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තාවකාලික නායක ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය…
ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග හෙටින් ඇරඹෙයි
2025, ශූරයන්ගේ කූසාලනයේ අවසන් පූර්ව තරග හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ…
රුමේෂ්ගෙන් නව වාර්තාවක්
හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ලොව හොඳම…
ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇගවීම්
ගාසා තිරයේ රදවා ඇති සියළුම ප්‍රාණ ඇපකරුවන් මුදා හැරිය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. එලෙස ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන්නේ නම් කිසිදු හමාස් සාමාජිකයෙකු ආරක්ෂා නොවනු ඇති බවට ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එමෙන්ම ගාසාවේ ජනතාවට සුන්දර අනාගතයක් අවශ්‍ය බැවින්…
අමෙරිකානු රහස් සේවයට 13 හැවිරිදි පිරිමි දරැවෙක්
යුක්රේනයට හමුදා ආධාර දීම නැවැත්වීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
අමෙරිකාවේ වෙඩිතැබීමකින් පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින්ගෙන් සැර ප්‍රකාශයක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…