ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්
මැද පෙරදිග කලාපය හරහා ඇති වෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්‍රවණතා සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබෙනවා. පැමිණෙන ඕනෑම අවදානම් තත්ත්වයක් පාලනය කිරීමට ඊශ්‍රායල් ආරක්ෂක අංශ සූදානමින් සිටින බවත් ඊශ්‍රායල් ආරක්ෂක අමාතංශය නිරන්තරයෙන් තොරතුරු හා උපදේස…
ඩෙංගු සහ චිකන්ගුන්‍යා වැඩි වීමේ අවධානමක් – සෞඛ්‍ය අංශයෙන් රතු එලි
දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකන්ගුන්‍යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා…
රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුරයේදී
රාජ්‍ය පොසොන් උත්සවය සමගාමිව විශේෂ මාධ්‍ය හමුවක් ෛඑතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති පුජ්‍ය වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුනා. මෙහිදී වෙළද ,වාණිජ , ආහාර සුරක්ෂිතතා සහ…
බස් ගාස්තුව සශෝධනය අගෝස්තු මාසයේදී
ආර්ථිකයේ ඇති අවදානම් තත්ත්වය හේතුවෙන් ජූලි මාසයේදී සංශෝධනය කිරීමට තිබු බස් ගාස්තුව මසකට කල් දැමීමට තීරණය කරනවා කියලා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු…
විදුලි බිඳවැටීම්වලින් 50%ක් යථා තත්ත්වයට
අයහපත් කාලගුණික තත්ත්වයන් සහ සුළං තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීම් 65945ක් වාර්තා වූ බවත් මේ වන විට ඉන් 50%ක් පමණ යථාවත් කර ඇති බවත්…
ජුනි 12 ජනපති ජර්මනියට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුනි 12 වැනිදා සිට ජර්මනියේ තෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතයි. එහිදී වෙළඳාම, ආර්ථිකය, සංචාරක, කර්මාන්ත, තාක්ෂණික සහ අධ්‍යාපනය සම්බන්ධයෙන්…
ලාෆ්ස් ගෑස් වෙතින් දැනුම්දීමක්
ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා කියා සිටියේ ගෑස්…
අද දවසේ කාලගුණික තත්ත්වය
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය අද(01) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ අනාවැකි අංශය…
මධ්‍යම කඳුකරයට තවදුරටත් වැසි
[රංජිත් රාජපක්ෂ – හැටන් / මනුර සුදත් සෙල්ලහේවා – හැටන්] මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් අධික සුළං සහ වැසි පතිතවීමෙන් ජනජීවිතයට ගැටලු රැසක් මතුව…
හොර පාස්පෝට් හැදූ රාජ්‍ය නිලධාරීන් සෙට් එකක් ළඟදීම ඇතුළට
රාජ්‍ය නිලධාරීන් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ විදේශගතව සැඟව සිටින අපරාධකරුවන්ට ව්‍යාජ විදේශ ගමන්…
මිලියන 167,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජුනි මස 04 වනදා පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා. එහිදී රුපියල් මිලියන 167500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.…
මෙවර පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව
ඓතිහාසික මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. මේ අතර මිහින්තලා රජය…
කෝටි දෙකකට ආසන්න අයිස් සමග තරුණ යුවළක් මාට්ටු
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට විවාහක තරුණ යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හල්දුම්මුල්ල පොලිසිය කියා සියේ හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී අද(01)…
ඉන්ෆ්ලුවෙන්සා දරුවන් අතර පැතිර යාම ඉහළ යයි
ඩෙංගු චිකුන් ගුන්‍යා සහ ඉන්ෆ්ලුවෙන්සා යන රෝගී තත්වයන් දරුවන් අතර පැතිර යන බැවින් ඒ පිළිබද අවධානයෙන් සිටින ලෙස වෛද්‍යවරු දැනුවත් කරනවා. පවතින කාලගුණයත් සමග තත්ත්වය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය අද ආරම්භ වෙනවා. ඒ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීයි. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා…
ලෝක ශූර එංගලන්තයට බංග්ලාදේශය හමුවේ පූර්ණ තරගාවලි පරාජයක්
එක්දින තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කරයි
එංගලන්ත – බංග්ලාදේශ අවසන් තරගය අද
ඉන්දීය – ඕස්ට්‍රේලියා තරගය ජය පරාජයකින් තොරව නිමාවට
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
ශීත දේශගුණය බලපා ඇති යුක්රේනයේ කියෙව් නගරයට සහ අනෙකුත් නගරවලට ප්‍රහාර එල්ල කිරීම සතියකට නතර කිරීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. ඒ ධවල මන්දිරයේ පැවති කැබිනට් රැස්වීමකදීයී. පවතින දැඩි ශීත කාලය සැලකිල්ලට ගනිමින් සතියක කාලයක් ප්‍රහාර නතර කරන ලෙස තමා පුද්ගලිකවම ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා සිටි…
අමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට
ඉන්දීය අගමැති මෝදි ඊශ්‍රායලයේ සංචාරයකට සැරසෙයි
මෙක්සිකානු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ පාලමක ගැටෙයි
හමාස් සංවිධානයෙන් යෝජනාවක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































