අද දවසේ කාලගුණ නිවේදනය
දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත්…
දුම්රියේ ගැටී කාන්තාවක් මරුට
අලුත්ගම කළුවාමෝදර, දේවාල මාර්ගයට ආසන්න ප්‍රදේශයේදී කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ විශේෂ සීඝ්‍ර ග්‍රාමී දුම්රියේ ගැටී අද පෙරවරුවේ කාන්තාවක් මියගොස් තිබෙනවා. අලුත්ගම පොලිසිය පවසන්නේ…
තවත් ආනයනික වාහන තොගයක් මෙම සතියේ දිවයිනට
රජය විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමග භාවිත කළ මෝටර් රථවල දෙවන කාණ්ඩය අනිද්දා දින හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබෙනවා. එහිදී වාහන 196ක් මෙරටට පැමිණීමට…
නාමල් CID පැමිණෙයි
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. පෙරවරු 09.15ට පමණ…
සමාජ මාධ්‍ය හරහා උපයන ඩොලර්වලට 15%ක බද්දක්
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් උපයන ඩොලර් මුදල් සඳහා බදු මුදල් අය කරගැනීමට සිදුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. මීට පෙර එය සියයට 15කට…
මිනුවන්ගොඩ වෙඩි තැබීමක්
මිනුවන්ගොඩ පත්තණ්ඩුවන ප්‍රදේශයේ අද උදෑසන 11ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය බුද්ධික මනතුංග මහතා පවසනවා. මෙසේ වෙඩි වැදීමට ලක්ව ඇත්තේ ත්‍රීරෝද…
ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්
ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ භුකම්පනයක් තිබෙනවා. එය එරට වේලාවෙන් අද උදෑසන 6.55ට පමණ සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. රික්ටර් පරිමාණයේ ඒකක 6.1කින් යුතුව අදාළ භුකම්පනය…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 1.3 ඉක්මවයි
මෙම වසරේ පසුගිය මාසයේ දී මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 1.3 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. ඒ අනුව පසුගිය වසරේ…
ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
රටේ පවතින ආරක්ෂක වාතාවරණය සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද සන්නද්ධ හමුදාවන්හි ඉහළ පෙළේ නිලධාරීන් හමුවූ බව…
නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු මේ වන විට නීතිඥභාවය අත්හිටුවා තිබෙන පුද්ගලයෙකුට බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම වසර 10කට…
මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් එළැඹෙන 27 වැනි දින පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම රැස්වීමේදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බවද සඳහන්. පසුගියදා පළාත් පාලන…
පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
වසර ගණනාවක් පුරා භාවිතයට නොගෙන ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු යානා තුනක් සඳහා මසකට ඩොලර් ලක්ෂ 09ක මුදලක් වාරික වශයෙන් ගෙවා ඇතැයි අද පාර්ලිමේන්තුවේ…
පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර, එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රමිකව සිදු…
බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
ඇල්ල පොලිස් වසමේ බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේදී ඊයේ (24) බදුල්ල දෙස සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී එක් කාන්තාවක් මියගොස්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
වැඩිම කඩුලු දවාගත් වෙගපන්දු යව්න්නා බවට මිචෙල් ස්ටක් පත් වෙයි
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්වීමට ඕස්ටේ්‍රලියාවේ මිචෙල් ස්ටාක්ට හැකිව තිබෙනවා. අළු බඳුන තරගාවලියේ බි්‍රස්බේන් හිදී ආරම්භ වූ…
රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සිඩ්නිහිදී…
සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාව ජයගනී
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමත්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ…
කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී…
කාන්තා ලෝක කුසලානයේ අවසන් සටන අද
දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් මහා තරගයට
නවසීලන්තයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
බෝර්ඩර් – ගවස්කාර් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් නායකයා ලෙස ස්ටීවන් ස්මිත් පත් කරයි
රුසියාවෙන් යුක්‍රේනයට යළිත් අනතුරු ඇඟවීමක්
යුක්‍රේනයට අයත් ඩොන්බාස් කලාපය කෙසේ හෝ අත්පත් කරගන්නා බවට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් යුක්‍රේනයට අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් යුක්‍රේන හමුදා නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් ඉවත්විය යුතු බවටයි රුසියාව පවසන්නේ. මෙම දිනවල ඉන්දියාවේ සංචාරයක නිතරව සිටින ජනපති පුටීන් එරට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,…
චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක්
නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා සිය දූරයෙන් ඉල්ලා අස්වෙයි
ඕස්ටේ්රලියානු මහ මැතිවරණය ඇරඹෙයි
චිලී රාජ්‍යට ප්‍රබල භූකම්පනයක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































