හිටපු ජනාධිපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රක්ෂිත බන්ධානාගාරයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා . කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු අසංක එස් බෝදරගම මහතා නියෝග කලේ ඔක්තෝම්බර් මස 17 වනදා දක්වා අදාළ පුද්ගලයාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. අල්ලස්…

නව වැඩබලන අගවිනිසුරුවරයෙකු පත් කෙරේ
ශ්රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදීයි. මේ…
කමල් අද්දරආරච්චි උවිදු විජේවීර හා එක්වෙයි
ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා සමග ඉදිරි මහ මැතිවරණයට තරඟවැදීමට තීරණය කර…
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ…
වියට්නාම තානාපතිනිය, ජනපති හමුවෙයි – දෙරට අතර ගුවන් ගමන් වැඩිදියුණු කිරීම පිළිබදවත් සාකච්ඡා
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් වැඩිදියුණු කිරීම පිළිබදව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට වියට්නාම තානාපතිනි ටිරන්තී ටෑන් මහත්මිය අතර සාකච්ඡා…
පාර්ලිමේන්තු මැතිවරණය අභිමුව ජාතික නිදහස් පෙරමුණට හිමිවන දේශපාලන භූමිකාව
මේ වන විට රටේ ජනතාව නිදහස් සහ සාමකාමී මැතිවරණයක් මගින් ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන ඇත. නමුත් ශ‍්‍රී ලංකාවට හතුරු විදේශීය බලවේගවල අපේක්ෂාව වූයේ එවැනි තත්ත්වයක් නොවන…
යුධ හමුදාවේ 75 වන සංවත්සරය අදයි
අදට යෙදී ඇති ශ්‍රී ලංකා යුධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව නිලධාරින් 139 දෙනෙකුට සහ සෙසු නිලයන් 1273 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා. ඒ ආරක්ෂක…
අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගය හරහා පෙරලිමෙන් එක් අයෙකු රෝහල් ගත කෙරේ.
මහනුවර සිට හැටන් කොටගල දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් ලිස්සාගොස් මාර්ගය හරහා පෙරලිමෙන් මොටර් රථයේ ගමන් ගත් එක් අයෙකු තුවාල ලබා (10) දින…
ඇඟලුම් ඇණවුම් ඉහළට
මෙරට ඇගලුම් කර්මාන්තශාලා වෙත ලැබෙන ඇණවුම් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා කියා සිටියේ බංග්ලාදේශයේ…
මත්පෙති ලක්ෂ හයක (600,000) පමණ තොගයක් සමඟ සැකකරුවකු (01) නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ඔක්තෝබර් මස 09 වන දින බොරැල්ල ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා රැගෙනයමින් තිබූ මත්පෙති ලක්ෂ හයක (600,000) පමණ තොගයක්…
ළුෑණු ගොවින්ගෙන් චෝදනා
ළුෑණු ගොවින්ගෙන් චෝදනා දේශීය ලොකු ළුෑණු ගොවියා ආරක්ෂා කිරීමට රජය ආනයනික ලොකු ළුෑණු සඳහා බද්දක් පැනවූවද එහි වාසිය අතරමැදියන් සහ ව්‍යාපාරිකයින් ලබා ගන්නා බව ගොවීන්…
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සදහා නව සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක්
ශ්රී ලන්කන් ගුවන් සේවය සදහා නව සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් 10/09 දින පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල්…
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට
නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2024 ඔක්තෝබර් මස 09 වන දින යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට…
සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනා
කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු 10/10…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රීයේදී මෙම කණ්ඩායම් විශේෂ…
පළමු තරගයෙන්ම ඉන්දීය කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් DLS ක්‍රමය යටතේ…
ශ්රී ලංකා කාන්තාවන්ට ලකුණු 271ක ඉලක්කයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය…
ඉන්දු ශ්රී ලංකා කාන්තා ක්‍රිකට් තරගයට වැස්සෙන් බාධා
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට වැස්සෙන් බාධා එල්ල…
19න් පහළ බාලිකා 20යි – 20 ලෝක කුසලානය ආරම්භ කරමින් ශ්‍රීලංකාවට කඩුලු 7ක ජයක්
ඉන්දු – ශ්රී ලංකා තෙවැනි , අවසන් එක්දින තරගය අද
වෝර්න සමුදීම ගැන කියයි
කෝලි ස්ථාන දෙකක් ඉහළට
හදිසි තත්ත්වයක් නිසා ජර්මනියේ ප්‍රධාන ගුවන් තොටුපළක් වසා දමයි
ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපල තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, එම ගුවන් කලාපයට ආසන්නව හදුනා නොගත් ඩ්‍රෝන යානා දර්ශනය වීමත් සමගයි. ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපල තාවකාලිකව වසාදැමීමත් සමග ගුවන් ගමන් රැසක් අවලංගු කෙරුණා. ඉන් මගීන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. ආරම්භ කර තිබූ ගුවන්ගමන් රැසක් ද අවට ගුවන්තොටුපලවල් වෙත හරවා යැවීමට…
මියුනිච් ගුවන් තොටුපළේ කටයුතු තවකාලිකව අත්හිටුවයි
අහස රැක ගන්න යුරෝපයෙන් අලුත් වැඩක්
කෙන්යාවේ උප ජනාධිපතිට දෝෂාභියෝගයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ප්‍රහාරයකට ලක්වීමේ අවදානමක
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…