සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

ලබන වසරේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන්න කමිටුවක්
ලබන වසරේ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන ගැන සොයා බැලීමට මේ වන විට කමිටුවක් පත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ…
සිසුන්ට ලැබෙන ජනාධිපති ශිෂ්‍යත්වය
උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු අදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රධානය දිස්ත්‍රික් මටිටමින් ක්‍රියාත්මක කිරීමට…
දිය වැලකට හසුවූ පුද්ගලයින් පිරිසක් බේරා ගැනේ
\දිය වැලකට හසුවී ගසාගෙන යමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු බේරා ගැනීමට ත්‍රිකුණාමලය පොලිස් ජීවිතාරක්ෂක ඒ්කකයේ හා වෙරළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් සමත් වී තිබෙනවා. නිලාවේලි මුහුදේ…
තැපෑලත් පැය 48ක වැඩ වර්ජනයක් දියත් කරයි
හෙට සහ අනිද්දා යන දෙදින පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසන්නේ…
කතරගම දෙවොලේ පළමු පෙරහැරේ අලි කලබලයක්
රුහුණු කතරගම මහාදේවාල පෙරහැර ඊයේ (06) රාත්‍රියේ ආරම්භ වී සුළු වේලාවකට පසු අලියෙකු කුලප්පු වීම හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. එම අවස්ථාවේ නොසන්සුන් වූ…
දුර්ලභ වාලම්පුරියක් අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයකු අත්අඩංගුවට
දුර්ලභ ඝනයේ වාලම්පුරියක් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාරවිලදී විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව…
හෙද සංගමය දැඩි තීරණයක
හෙට සහ අනිද්දා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති සංගම් රැසක් තීරණය කර තිබෙනවා. නමුත් මෙම වැඩවර්ජනය සඳහා සමස්ත ලංකා හෙද…
මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයකු කිඹුලෙකුට බිලි
මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා. එම පුද්ගලයා මැණික් ගඟේ 02වන පාලම ආසන්නයේ දිය නාමින් සිටින අවස්ථාවේ මෙම අනතුර සිදුව…
වර්ජනයට අපි නෑ – සමස්ත ලංකා හෙද සංගමය කියයි
හෙට සහ අනිද්දා යන දෙදින ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා තමන් සහභාගී නොවන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එහි ප්‍රධාන…
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ජූලි 17ට පසු ප්‍රකාශයට පත්කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ.
ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දීමක්
නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් බෙංගාල බොක්ක සහ අරාබි මුහුද ප්‍රදේශයේ නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.…
බිත්තර වලටත් V A T
බිත්තර මිල ඉදිරියේදී තවත් ඉහල යනු ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් එච්.එම්.ඩී.ආර්.අලහකෝන් මහතා සඳහන් කලේ ලබන වසරේ ජනවාරි මස සිට…
අභාවප්‍රාප්ත සම්පන්දන්ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත, දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදු නියමිතයි. ඒ අනුව ඒ මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳ සාකච්ඡාවක්
ඉන්දියාව හා රුසියාව මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. සාකච්ඡාවේදී එස්. 400 මිසයිල ආරක්ෂණ පද්ධති ඉන්දියාවට සැපයීම හා එස්.යූ 30 ජෙට් යානා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ පැවති ෂැංහායි සහයෝගීතා සංවිධානයේ රැස්වීමට සමගාමීව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ් නාත්සිං අතර පැවති සාකච්ඡාවකදීයී මේ පිළිබඳ කරුණු…
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
කැනඩාව සමග ට්‍රම්ප් වෙළද සාකච්ඡා අත් හිටුවයි
ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉන්දුනීසියාවේ සංචාරයක
තුර්කියේ මැතිවරණ ප්‍රතිඵල
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…