මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

එසැණ පුවත්
රණවිරුවන්ගේ පදිංචියට ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විරහිත සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහනක්
මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා…
ක්ෂේත්‍ර 05ක් ඔස්සේ බිංගිරිය ප්‍රධාන ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්
අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ…
BIMSTEC විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා එක් වෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ දී පැවති 2 වන බිම්ස්ටෙක් (BIMSTEC) විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය…
මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල නිලධාරීන්ට ස්ථිර පත්විම්
මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක, කොන්ත්‍රාත්, තාවකාලික හා සහන පදනම මත සේවයේ යෙදෙන සේවක මහත්ම මහත්මීන් සදහා ස්ථීර පත්වීම් ප්රදානය කිරීම පසුගියදා (11)…
සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැන ඇමති ශෙහාන් කියයි
වාණිජ මණ්ඩලයේ ආනයන අංශයේ 89 වැනි වාර්ෂික මහා සභා රැස්වීම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එහි දී සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කෙටි…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිසුන් 5000කට ශිෂ්‍යාධාර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවකට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ…
ඉන්දියාවේ යහපාලනය සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ ඉහළ පෙළේ නිල දූත පිරිසක් ශ්‍රී ලංකාවට
ඉන්දීය රජයේ සේවක පිරිස්, මහජන දුක්ගැනවිලි සහ විශ්‍රාම වැටුප්, අමාත්‍යාංශයේ, පරිපාලන ප්‍රතිසංස්කරණ සහ මහජන දුක්ගැනවිලි දෙපාර්තමේන්තුවේ ලේකම්, සහ යහපාලනය සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්…
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම පිළිබඳව නවසීලන්ත කථානායකවරයාගේ ප්‍රශංසාව
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ගෙරී බ්‍රවුන්ලී (Gerry Brownlee) මහතා අතර හමුවක් පසුගියදා (2024.07.10) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳ…
ණය බර ගැන විග්‍රහයක්
ශ්‍රී ලංකාවේ විදේශ ණයවල කැපී පෙනෙන අඩුවීමක් සමඟින් සමස්ත ණය බරෙහි 2.76% පහත වැටීමක් පෙන්නුම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි.…
උතුරු මැද පළාතේ පලාත් පාලන ආයතනවල සේවය කරන 493 කට ස්ථිර පත්වීම්
උතරු මැද පළාතේ පලාත් පාලන ආයතනවල අනියම් , ආදේශක , කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සේවය කරන 493 ක් සඳහා ස්ථිර පත්විම් ප්රදානය කිරිම පසුගියදා…
පැටීගෙන් ඊළඟට ටොපිය කන්නෙ ටැටූ! ටැටූගෙ ජීවිතෙත් අනතුරේ? (වීඩියෝ)
පොල්තෙල් මිල ඉහළ යාම පිළිබඳව වෙළෙඳ අමාත්‍යවරයා සාකච්ඡාවක
මේ දිනවල වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහළ යාම පිළිබඳව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සහ පොල්තෙල් ආනයනකරුවන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. තෙල් ටැංකි මෙරටට පැමිණීමේ ප්‍රමාදයක්…
දුම්රිය වර්ජනය අවසන් වීමත් සමඟ දුම්රිය ධාවනය යථා තත්ත්වයට (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම ශුරතාවලිය මේ මස 10 වනදා සිට 13 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු සුදානම්…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
ඇමරිකානු ජනපතිගේ සහ බටහිර රටවල සහයෝගයත් ඊශ්‍රාලයට
ඊශ්‍රායලයෙන් ඉරානයට ප්‍රහාරයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…