BREAKING NEWS : අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි අපවත් වෙයි
වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුව ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් අපවත් වී තිබෙනවා. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(20) රාත්‍රීයේ උන් වහන්සේ අපවත්වී ඇති බවයි වාර්තා…

බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් 15ක් මියයයි
බටහිර අප්‍රිකානු මුහුදේදී බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා . සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ 150කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවයි. මෙම…
“දේශබන්දුගේ හිස් පුටුවට එන කෙනා” පෙරටුගාමින් ආණ්ඩුවට රතු එළියක්පත්තු කරයි
පක්ෂ නායකයෙක් අභාවප්‍රාප්ත වෙයි
නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 81ක්. ඔහු ජනාධිපතිවරණ කිහිපයකටම අපේක්ෂකයෙක් වශයෙන්ද ඉදිරිපත් වී…
පාර්ලිමේන්තු සජීවී විකාශය – 2024-07-25
ආසියානු කුසලාන කාන්තා – අවසන් පූර්ව තරග හෙට
ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට පැවැත්වෙනවා . පළමු අවසන් පුර්ව තරගය පැවැත්වෙන්නේ බංගලාදේශ සහ ඉන්දීය කාන්තා කණඩායම් අතරයි. එම…
දේශබන්දුට දුන් නියෝගයට සජබය ජය සමරයි-කාවින්ද අද සැරටම අමතයි (වීඩියෝ)
හෙට සිට වැසි තත්වයේ වැඩිවීමක්
නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කලේ බස්නාහිර සහ…
චමීර පෙරේරා මාලිමාව සමග එක් වෙයි (වීඩියෝ)
අද මැදියම් රැයේ සඳට මුවාවෙයි
සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් මුවාවීමේ විරල සංසිද්ධියක් අද (24) මධ්‍යම රාත්‍රියේ සිදුවනවා. එය මධ්‍යම රාත්‍රිය පසුවී මිනිත්තු 50කට පසු ආරම්භ වන අතර, අලුයම 2.10තෙක් ශ්‍රී ලාංකිකයන්ට…
‘USS Michael Murphy’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුලි 23) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව…
මුහුදේදී රෝගී වූ ධීවරයෙකුට ප්‍රතිකාර
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් වෙත…
කෘෂි නවීකරණ වැඩපිළිවෙල හමුවේ ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු බවට පත්කර ගැනීමට නොහැකියි
දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ආරම්භ කර තිබෙන සැලසුම් සහගත කෘෂි නවීකරණ වැඩ පිළිවෙල හමුවේ ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු බවට පත්කර ගැනීමට නොහැකි…
තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා
මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා.…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
පාකිස්ථානයේ ගංවතුරෙන් මියගිය ගණන ඉහළට
මේ දිනවල පාකිස්ථානයට බලපා ඇති මෝසම් වැසි හේතුවෙන් වාර්තා වන ආපදා හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 200 ඉක්මවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය පැය 24 තුළ ද පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලට අධික වැසි ඇද හැලී ඇති බවයි. ඒ අනුව ගංවතුර ආශ්‍රිත අනතුරුවලට ලක්වීම හමුවේ ගතවූ පැය 24 දී පමණක් පුද්ගලයින් 13 දෙනෙකු මිය…
ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ලබන සිකුරාදා
ගාසා තීරයේ සිටි පුද්ගලයින් 67 දෙනෙකු ඝාතනය කෙරේ.
ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල අද
ගාසා තීරයේ පැහැරගත් 4ක් මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…