කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා. අදාළ වෙඩි තැබීම සිදු කර ඇත්තේ කොස්ගොඩ මංසන්දියේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින්. වෙඩි වැදීමෙන් එක් අයෙකු තුවාල ලබා තිබුණා. ඔහු මේ වන විට රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

ගිනිගත්හේන නෝර්ටන්බි්‍රජ් මාර්ගයේ ගමනාගමන කටයුතු අද(24) දින සිට යථා තත්ත්වය් පත් කළ බව නෝර්වුඩ් මාර්ග සංවර්ධන කාර්යාලයේ නිලධාරියෙක් කියා සිටියා. එම මාර්ගයේ ලොනැක් අට්ලිස් ප්‍රදේශයේ…

පොහොර තොග සඟවන වෙළදුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. යළ කන්නයට ප්‍රමාණවත් පොහොර තොග මෙරට ඇති බවයි ඒ…

විද්‍යුත් විකාශකයින්ගේ සමුළුව හෙට කොළඹ දී පැවැත්වෙනවා. විකාශකයින්ගේ සංගමය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්වයි මෙම සමුළුව සංවිධානය කර ඇත්තේ. විද්‍යුත් විකාශනයේ වර්තමාන අභියෝග සහ…

බෙන්තොට ප්‍රදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද(24) දින එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලසන්ත…

කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකුගේ පුතෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා. ඒ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් හා ව්‍යාජ හැදුනුම්පතක් සන්තකයේ තබාගැනීම…

කටාර් හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගෘහස්ථව හා සුපරීක්ෂාකාරීව සිටින ලෙසයි එම නිවේදනයේ සදහන් කර…

අලි මිනිස් ගැටුම පාලනය කිරිම සදහා ග්‍රාමාරක්ෂක භටයින් බදවා ගැනිමට තීරණය කර තිබෙනවා. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සදහන් කළේ මේ පිළිබදව ජනාධිපතිවරයා සමග…

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයට නියමිත දින පැමිණීමට නොහැකි වූ විදේශිකයින්ගේ RE-ENTY වීසා කාලය දීර්ඝ කිරීමට PIBA ආයතනය කටයුතු කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා…

මෙරට අලෙවිය තහනම් කරන ලද පලිබෝධනාශක පැකට් සහ දියර බෝතල් රැසක් සමගින් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පොල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක්…

මෙරට රත්‍රං මිල පසුගිය සති දෙකට සාපේක්ෂව සුළු වශයෙන් පහත වැටී ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. පසුගිය ජූනි 13 වන දිනයේ දී “කැරට් 22″…

රජය සහ තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද උපදෙස් හොඳින් පිළිපදින ලෙස කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා. කටාර්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ගෘහස්ථව…

හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානය උත්හාස කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ඊයේ (23) ගෝලීය ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණා. ඒ අනුව, සියයට…

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ගුවන් ගමන් අද සාමාන්‍ය පරිදි සිදු කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. පවතින තත්ත්වය හමුවේ යම් යම් ප්‍රමාදයන්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…

අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…


ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට 41 හැවිරිදි වියේ පසු…

තව කියවන්​න

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…

පාකිස්තානයේ ලාහෝර් නගරයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් 40 දෙනෙකු පමන ලාහෝර් නුවරට බලාපා ඇති ගංවතුර හේතුවෙන් තුවා ලබා ඇති බවයි වාර්තා වන්නේ. අධික මෝසම් වර්ෂාපතනය හේතුවෙන් මහාමාර්ග රැසක් මෙන්ම පහත්බිම් ජලයෙන් යටවීමට ලක්වුණා. පාකිස්තානයේ පළාත් රැසකට ලබන 13 වනදා සිට 17 වනදා දක්වා අධික වර්ෂාපතනයෙන්, ගංවතුරෙන්…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…