ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීම්
සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබෙනවා. ඒ ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ඉදිරි පැය 24 තුළ මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි එම අනතුරු ඇගවීමේ දක්වා ඇත්තේ. මේ හේතුවෙන්…
එසැණ පුවත්
විදෙස් මත්පැන් තොගයක් කොටුවෙයි
මෝටර් රථ අමතර කොටස් උපාංග අතර සඟවා තිබූ විදෙස් මත්පැන් තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වලානේ පිහිටි මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට…
වන රක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක් ආරම්භ කිරීමට පියවර
වන රක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක් ආරම්භ කරන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ, වනාන්තර ආශ්‍රිතව ගිනි ගැනීම් සහ ගිනි තැබීම් වාර්තා වීම…
අස්වැසුම දීමනාව තැපැල් කාර්යාලවලින්
අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන රුපියල් 3000ක දීමනාව මේ මස 20 වැනිදා සිට ගෙවීමට පියවර ගන්නා බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්යක්ෂ චතුර…
අද වියළි කාලගුණ තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම…
හෂීස් සමග විදෙස් කතක් අත්අඩංගුවට
රුපියල් කෝටි 36ක් පමණ වටිනා “හෂීස් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාව කැනඩාවේ ටොරෙන්න්ටෝ නුවර…
තවත් අපරාධකරුවන් දෙදෙනෙකු දිවයිනට
විදේශ රටක සැගව සිටියදී අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකාවට රැගෙන ආ බව පොලීසිය පවසනවා.
ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 370,000 ඉක්මවා යයි
මේ වසරේ පෙබරවාරී මාසයේ මුල් දින දා හතර තුළ විදේශීය සංචාරකයන් එක්ලක්ෂ පහළොස් දහස් හතලිස් තුන් දෙනෙකු- දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව,…
මංගල අයවැය හෙට පාර්ලිමේන්තුවට
2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන…
අල්ලස් ලබා ගත් මහජන පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 2 ක මුදලක් ලබා ගත් ගලේවෙල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ…
මාස්ටර්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ‘ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්‘ ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 22 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව හා සත්කාරක ඉන්දියාව සමගින් බටහිර ඉන්දීය…
අලියා ලකුණින් තරග කිරීමට එජාපය සැරසෙයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහ නගර සභා කිහිපයක් සඳහා ”අලියා” ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඊයේ රැස්වූ කෘත්‍යාධිකාරී රැස්වීමේදී ඔවුන්…
ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදයි
ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට යෙදී තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර ළමා පිළිකා දිනය සෑම වසරකම අද දිනයේදී ලොව පුරා සමරනු ලබනවා. මෙවර ළමා පිළිකා දිනයේ…
දේශීය ඖෂධ කර්මාන්ත නගා සිටුවන්න රජය පියවර රැත යුතුයි- ඖෂධ සංගම් කියයි
ඖෂධ නිශ්පාදන කර්මාන්ත සදහා රජය විසින් ප්‍රමාණවත් සහයෝගයක් ලබා දිය යුතු බව ශ්‍රී ලංකා ඖෂධ නිශ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති නලින් කන්නන්ගර මහතා පැවසුවේ රට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගාවලිය අද පාක්ස්ථානයේ රාවල්පන්ඩිහිදී පැවැත්වෙනු ඇති.…
ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට්…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
ඕස්ට්‍රේලියාවට කඩුලු 9ක විශිෂ්ඨ ජයක්
රබාඩාගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකාවට ලකුණු 87ක ජයක්
හමර්න්ප්රිට් කොවුර් මුම්බායි කණ්ඩායමේ නායකත්වයට
ඉන්දු ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගය – වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට
නිව්යෝර්ක් නුවර නගරාදිපති පළමු වරට ඩොනලඩ් ට්‍රම්ප් හමුවෙයි
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිව්යෝර්ක් නගරාධිපති මම්දානි සොහ්රාන් අතර හමුවක් සිදුව තිබෙනවා. නිව්යෝර්ක් නගරාධිපති ධුරය සඳහා ඩිමොක්රටික් පාක්ෂික මම්දානි තේරීපත් වීම ලෝකයේම විශේෂ අවධානයට ලක්වුණා. ඇමෙරිකා ජනාධිපතිවරයා හා මම්දානි අතර නිරන්තරයෙන් විවේචනාත්මක අදහස් හුවමාරුවීම් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණා. මම්දානි සොහ්රාන් නිව්යෝර්ක් නගරාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පළමුවරට ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ දී හමුවුණා.…
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිරියා පාලන භූමියේ සංචාරයක
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
තායිවානය චීන නැවක් අල්ලයි
චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































