කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

ක්ලබ් වසන්තගේ බිරිඳට මල් වඩමක්
කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තාගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය සතුටුදායක නොමැති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. මේ අතර,…
වර්ජන පැවති අවස්ථාවන්වලදී සේවයට වාර්තා කළ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දීමනා
වැඩවර්ජන පවතින අවස්ථාවේ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය සතියේ පැවති වැඩවර්ජනයන්ට…
පාසල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්රදානය කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති…
“අමාරු කාල එනවා.” ප්‍රේක්ෂකයින්ගේ බැනුම් වලට වනිඳුගෙන් ප්‍රතිචාර (වීඩියෝ)
කුජ්ජතිස්ස සෑයේ පිට ප්රාකාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කරයි
අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ රුවන්වැලි සෑයට නැගෙනහිරින් පිහිටි කුජ්ජතිස්ස සෑයේ පිට ප්‍රාකාර සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ…
ඕමානයේ වෙඩි තැබීමක්
ඕමානයේ අගනුවර පිහිටි දේවස්ථානයක් ආසන්නයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මැදපෙරදිග පිහිටි වඩාත් ආරක්ෂාකාරී රටක් ලෙස සැලකෙන ඕමානයේ සිදු…
සෞන්දර්ය විෂයයන් පිලිබඳ නිවේදනයක්
සෞන්දර්ය විෂයයන් පිලිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. කණිෂ්ඨ,…
මඩකලපුවේ පිපිරීමක්
මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් පූනොචිමුණ ගම්මානයේ නිවසක ඊයේ රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබෙනවා. අදාළ නිවසේ කාමරයක් තුළ මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්. අදාළ පිපිරීමෙන්…
මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්යයි
පාරිභෝගිකයන් ඉල්ලා සිටින අවස්තාවන්වල්දී මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා…
ෆිල්ම් හෝල්වලට ෆෝන් රැගෙනයාම සපුරා තහනම් වෙයිද?
හත්වැනියට දිවි බේරාගත් ට්‍රම්ප්
අමෙරිකාවේ එළැඹෙන ජනාධිපතිවරණයේදී බයිඩ්න්ගේ ප්රබලතම ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහය එරට දේශපාලන ඉතිහාසයේ 7 වැනි ඝාතන උත්සාහය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.…
මනමාල ආනන්ට්ගෙන් යාලුවන්ට කෝටි ගණන් වල තෑගි
ලොවම කතා කරන අම්බානි පවුලේ සුපිරි විවාහ උත්සවයේදී ලොව මිල අධිකතම ආයිත්තම්වලින් සැරසී සිටි අම්බානි පවුලේ සාමාජිකයන් සිය අමුත්තන්ට ද එවැනිම වටිනා තෑගි පිරිනැමීමට කටයුතු…
මත්කරල් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
තරුණයින් හා පාසල් ළමුන් ඉලක්ක කර මත්කරල් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය සිදුකල මෙහෙයුමකදී චුන්නාගම් පොන්නාලෛ කට්ටුවාන් දකුණ අන්නමර් කෝවිල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
ගාසා තීරයේ නැවතත් සටන් විරාමයකට සාකච්ඡා
චීනයේ ටොනේඩෝවකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…