සෙව්වන්දි කරපු කෙරුම් සියල්ල වමාරයි – VIDEO –
ගනේමුල්ලේ සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස අත්අඩංගුවට පත් ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේ බක්තපූර් හි රැදී සිට ඇත්තේ ඉන්දියාවේ බැංගලූර් හි කාන්තාවක් ලෙසින් බවට අනාවරණය වී තිබෙනවා. ඇය ජේකේ බායි නැමැත්තා සමගින් සුඛෝපභෝගී මෙම නිවස කුලී පදනම මත නිවෙස් හිමිකරුගෙන් ලබාගෙන මාසයක කාලයක් එහි සිට තිබෙන…

අදත් දිවයිනට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල…
මහ මැතිවරණයයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදයි
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවන දිනය අදට යෙදි තිබෙනවා. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය 31 වන දා ආරම්භ වුණා. එහිදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල,…
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන පිළිබදව IMFවෙතින් නව පැහැදිලි කිරීමක්
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ෂඵත් ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක,…
නිසි විසදුම් ලබා නොදෙන්නේ නම් හෙට දින යළිත් දුම්රිය වර්ජනයක් – ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇගවීම්
දීපවාලි උත්සවය හේතුවෙන් අත්හිට වූ වර්ජනය, යලි හෙට දිනය තුල ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ දීපවාලි…
ශිෂ්‍යත්ව ගැටලුව පිළිබදව විමර්ශන ප්‍රමාණවත් නොමැති බව මානව හිමකම් කොමිසම කියයි
2024 – 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ඇති වූ ගැටලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ අපරාධ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනය ප්‍රමාණවත් නොවන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.…
ශ්‍රී ලංකාව, රුසියාව සමග රේගු ගිවිසුමකට අත්සන් තබයි
ශ්‍රී ලංකාව, රුසියානු රජය සමග රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. බී. එස්. සී. නෝනිස් මහතා සහ රුසියානු…
චීනයෙන් මෙරටට මිලියන 400 ක මානුෂීය ආධාරයක්
චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400 කට ආසන්න වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ, පසුගියදා මෙරටට ගංවතුර ආපදා…
පාර්ලිමේන්තුවට සුදුසු පුද්ගලයින් ගෑස් සිලින්ඩරයේ සිටින බව රනිල් කියයි
පළපුරුදු පුද්ගලයින් මෙන්ම නවක පුද්ගලින්ද පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම සදහා සුදුසුම පුද්ගලයින් පිරිස නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ…
ජනපති පොරොන්දු කඩන බවට සජිත්ගෙන් චෝදනා
වත්මන් ජනාධිපතිවරයා ජනතාවට ලබාදුන් පොරොන්දු කඩකරමින් ජනතාව අතරමන් කර ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැද කොළඹ පැවැති ජන හමුවකට එක්වෙමින්…
පොල් හිඟය ඉදිරියටත්
රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීමක් ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා. එහි අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ,…
පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කරන බවට ජනපතිගෙන් අනතුරු ඇගවීම්
පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවා තිබෙනවා. ඒ, මාතර පැවති ජන…
අදත් දිවයිනට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ඇති බවත් එය ඉදිරි දින කිහිපයේදී ද බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
එළවළු මිල ඉහළට
හෙටට (31) යෙදී ඇති දීපවාලී උත්සවය හේතුවෙන් පහතරට එළවළු සඳහා ඉල්ලුම වැඩිවීමත් සමග එම එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ උඩරට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නහමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධායක මණ්ඩලය තීරණය…
එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය එංගලන්ත සහ පාකිස්තාන…
කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට භානුක රාජපක්ෂ…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම්…
නවසීලන්තෙ යන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් සඳහා රැදැල්ල ක්‍රීඩාංගණය සැකසේ
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග දෙකක් අද
ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලිය අද ආරම්භ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ආයෙමත් කරදර
ඊශ්‍රායලය සටන් විරාමය නොතකා ගසා තීරයට නැවත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ සටන් විරාමය ආරම්භ වීමෙන් අනතුරුව දින දෙකක් තුළ සිදු කළ ප්‍රහාරවලින් දෙදෙනෙක් මියගොස් ඇති බවයි. එම පුද්ගලයින් දෙදෙනා අතරින් එක් අයෙකු මියගොස් ඇත්තේ අද දිනයේ සිදු කළ ඩ්‍රෝන ප්‍රහාරයකින්. මේ අතර ජෙරුසුලම ආසන්නයේ සිදු කළ වෙඩි තැබීමකින් තවත් අයෙක්…
ට්‍රම්ප්ගේ ඉල්ලීමකට ඉන්දියාව එකඟ වෙයි
ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඉන්දීයාවේ එකඟත්වය
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…