විදුලිබල මණ්ඩල සේවකයින් අද ලෙඩ වෙයි
යෝජිත විදුලි බල පනත හකුලා ගන්නා තුරු අඛණ්ඩව සටන් වැදීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා. ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ කොළඹදී කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර අද සිට ආරම්භ කරන බවයි. අසනීප නිවාඩු වාර්තා කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය…

බොරතෙල් මිල පහලට
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් ඇති බව සඳහන්. එහි නව…
ත්‍රිරෝද රථයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදිධිය සම්බන්දයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට
කුරුඳුවත්ත වෝඩ් පෙදෙසේ දී ත්‍රිරෝද රථයක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්…
මැතිවරණයට පොලිසියේ සුදානම
මැතිවරණයට අදාළ සියලුම රාජකාරි කටයුතු ඊයේ දිනයේදීම ආරම්භ කළ බව පොලීසිය පවසනවා. මැතිවරණ කොමිසම මගින් ලිඛිත දැනුම් දීමක් සිදු කල වහාම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ…
මැතිවරණයට අදාළ තවත් ගැසට් එකක් අද හෝ හෙට
2024 ජනාධිපතිවරනයට අදාළ මැතිවරණ තේරීම්භාර නිලධාරින් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් කරන බව රජයේ මුද්‍රණාලය පවසනවා. අදාළ ගැසට් නිවේදනය සෝදුපත් පරික්ෂාව…
පෙර සැලසුම් කළ උත්සව පැවැත්වීමට අවසර
රාජ්‍ය ආයතන මඟින් පෙර සැලසුම් කළ උත්සව දේශපාලන බලපෑම්වලින් තොරව පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම අවසර ලබා දී තිබෙනවා. එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක…
මෙතෙක් මැතිවරණ සඳහා භාවිත කළ ලී පෙට්ටිම මෙවරත්
මෙවර ජනාධිපතිවරණයේදී මෙතෙක් මැතිවරණ සඳහා භාවිත කළ ලී පෙට්ටිම යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කලේ දැනට…
මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නඩු
පාන් සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදනයන්ගේ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික අධිකාරිය පවසනවා. පාරිභෝගික අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර මහතා සඳහන්…
රැමිස් (RAMIS) පද්ධතිය ඵලදායි අයුරින් යොදා ගැනීමට පත් කළ ඇමැති අනුකමිටු වාර්තාව ජනපතිට
ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායි අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව…
අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස ඉදිරියේදී රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර…
පොලිස්පතිගේ ඉල්ලීමක් පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි.
පොලිස් ස්ථානාධිපතිවරුන් 210ක් ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා කර තිබූ ඉල්ලීමක් පොලිස් කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත්, විනය හේතුන් මත ස්ථානාධිපතිවරු 17කගේ ස්ථානාධිපති ධූරය…
ව්‍යවස්ථාව පිළිබද පුරවැසි අවබෝධනය ඉහළ මට්ටමක තිබිය යුතුයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද පුරවැසි අවබෝධනය ඉහළ මට්ටමක තිබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ පැවති සක්වල වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව…
ජනාධිපතිවරණයට තැපෑල සුදානමින්.
ජනාධිපතිවරණයට දආළව සියලු කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත සේ රණසිංහ මහතා පැවසුවේ ඒ අනුව…
සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගේ ප්‍රණාමය
මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කළ ජනාධිපති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා.…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
ඊයේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජය එංගලන්ත කණ්ඩායමට
ඇතැම් ක්‍රීඩා බලධාරීන්ගෙන් එල්ල වන චෝදනා පිළිබඳ ජනාධිපති දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානමක්
විශ්වයේ මහා පාපන්දු සැණකෙළිය අද රාත්‍රියේ
අදින් ආරම්භ වන 22 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය
බංග්ලාදේශ ගුවන් අනතුරින් මිය ගිය පිරිස ඉහළට
බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් එරට ඩකා අගනුවර පාසල් පරිශ්‍රයක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යානයේ යාන්ත්‍රික දෝශයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි එරට හමුදාව පවසන්නේ. මිය ගිය පිරිස අතර පාසලේ සිසුන් ඇතුළුව එම යානයේ ගුවන් නියමුවා ද සිටින බව බංග්ලාදේශ මාධ්‍ය…
IMF පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගෝපිනාත් ධුරයෙන් ඉවත් වෙයි
පාපන්දු ක්‍රීඩක මෙසීගෙන් වාර්තා සටහනක්
අමෙරිකානුවන් සිව් දෙනෙකුට චීනයේදී ප්‍රහාරයක්
මලාවි රාජ්‍යයේ උප ජනාධිපතිවරයා ඇතුලු 09 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…