ජාතික – ආගමික – සාමාජයීය සංවර්ධනය උදෙසා නොපසුබටව කටයුතු කරන බව ජනපති කියයි
ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, මල්වතු – අස්ගිරි උභය…

දේශපාලන පිටියේ ප්‍රභල පෙරළියක්-හෙට වෙන්න යනදේ විජේදාස කියයි (වීඩියෝ)
මැතිවරණ කොමිසම අද රැස්වෙයි
මැතිවරණ කොමිසම අද රැස්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති. මෙම සති අන්තයට පෙර ජනාධිපතිවරණ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්…
“පාස්පෝර්ට් එක හදලා දුන්නේ මගේ ගුරු පඩියෙන්” ඔලිම්පික් යන අරුණ ගැන පුහුණුකරු කිව්ව කතාව
බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් 15ක් මියයයි
බටහිර අප්‍රිකානු මුහුදේදී බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා . සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ 150කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවයි. මෙම…
“දේශබන්දුගේ හිස් පුටුවට එන කෙනා” පෙරටුගාමින් ආණ්ඩුවට රතු එළියක්පත්තු කරයි
පක්ෂ නායකයෙක් අභාවප්‍රාප්ත වෙයි
නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 81ක්. ඔහු ජනාධිපතිවරණ කිහිපයකටම අපේක්ෂකයෙක් වශයෙන්ද ඉදිරිපත් වී…
පාර්ලිමේන්තු සජීවී විකාශය – 2024-07-25
ආසියානු කුසලාන කාන්තා – අවසන් පූර්ව තරග හෙට
ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට පැවැත්වෙනවා . පළමු අවසන් පුර්ව තරගය පැවැත්වෙන්නේ බංගලාදේශ සහ ඉන්දීය කාන්තා කණඩායම් අතරයි. එම…
දේශබන්දුට දුන් නියෝගයට සජබය ජය සමරයි-කාවින්ද අද සැරටම අමතයි (වීඩියෝ)
හෙට සිට වැසි තත්වයේ වැඩිවීමක්
නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කලේ බස්නාහිර සහ…
චමීර පෙරේරා මාලිමාව සමග එක් වෙයි (වීඩියෝ)
අද මැදියම් රැයේ සඳට මුවාවෙයි
සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් මුවාවීමේ විරල සංසිද්ධියක් අද (24) මධ්‍යම රාත්‍රියේ සිදුවනවා. එය මධ්‍යම රාත්‍රිය පසුවී මිනිත්තු 50කට පසු ආරම්භ වන අතර, අලුයම 2.10තෙක් ශ්‍රී ලාංකිකයන්ට…
‘USS Michael Murphy’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුලි 23) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් බව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පවසනවා. මේ අනුව එම…
අයි.සි.සි නව ශ්‍රේනිගත කිරීම් ලැයිස්තුවේ ටෙස්ට් පිතිකරුවන්ගේ අංක එකට ජෝරූට්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලටය විසින් නව ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේනිගත කිරීමේ ලැයිස්තුව එළි දක්වා…
කොදෙව් දේශයේ තවත් පතාක යෝධයෙක් විශ්‍රාම යයි
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් නිවේදනය…
කොටි හමුවේ සිංහයින්ට ලැබුණු ඉතිහාසගත පරාජය
ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට විස්සයි විස්ස තරගාවලියක් ජය ලබන්නට බංග්ලාදේශ කණ්ඩායම…
අදින් ආරම්භ වන 22 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය
ක්‍රිකට් තේරීම් කමිටුව නෙරපා හැරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගැනේ
ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ
චාමික කොල්කටා සංචිතයෙන් නිදහස්
ඇමරිකානු ජනපතිට නිදන්ගත රෝගී තත්වයක්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිධන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව, ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලීවිට් ප්‍රකාශ කර තිබෙනවා. ඇය මෙම කරුණු අනාවරණය කර ඇත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ධවල මන්දිර වෛද්‍යවරයා ලබා දුන් වාර්තාවක් ද මාධ්‍ය හමුවේ උපුටා දක්වමින්. 79 හැවිරිදි ට්‍රම්ප්ගේ පාදවල ඉදිමීම් දක්නට ලැබෙන අතර, අත්වල තැලීම් වැනි පැල්ලම්…
පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයට මහා වැසි – 63 ක් මරුට
ගාසා තීරයේ පල්ලියක් වෙත ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රහාරයක්
ගාසා තීරයේ පැහැරගත් 4ක් මරුට
මෙක්සිකෝවේ පළමු ජනාධිපතිනිය පත් කර ගැනීමේ ඡන්ද විමසුම අවසන්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…