සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

ජනාධිපතිවරණයේ ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින් තිදෙනා සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දෙන බව, මැතිවරණ කොමිසම පවසනවා. ඉන් පසු ඒ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග පොලිසිය ගනු ඇති…

ඉදිරි පැය 36 තුළදී උතුරු පළාතේ ඇතැම් ස්ථාන වලට මිලිමිටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක්…

මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදේ වායූ ගෝලයේ අඩුපීඩන තත්වයක් වර්ධනය වෙමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය…

හලාවත , සිංහපුර ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම ගින්නෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි. එකම පවුලේ මව, පියා සහ ඔවුන්ගේ කුඩා දරුවෙකු…

මහ මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 343ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම සියලු පැමිණිලි වාර්තා වී ඇත්තේ, නීති උල්ලංඝනය කිරීම්…

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණගැනීම සදහා උපායමාර්ගික කමිටුවක් පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි ජාතික සංවිධායක , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ…

ජනාධිපතිවරණයේ සිදුවු පරාජයේ වගකීම තමන් භාර ගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ…

ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරි අයවැය මගින් සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධානය…

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික කටින පිංකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එතුමාගේ බිරිඳ ජලනී ප්‍රේමදාස මහත්මිය ඇතුළු පවුලේ  පූර්ණ දායකත්වයෙන් ඊයේ සහ අද සිදුකළා…

ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 19) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම වේග ප්‍රහාරක…

ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි , පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැක කටයුතු විදේශිකයන්…

බෝම්බ බියක් පිළිබඳ තොරතුරු නිසා පරීක්ෂාවට ලක් කළ ඉන්දීය ගුවන් යානයේ එවැනි තර්ජනයක් නොමැති බව කටුනායක ගුවන් තොටුපළ නිවේදනයක් මගින් තහවුරු කළා. ඒ මෙරටට පැමිණි…

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සිසේරියාහි පිහිටි පෞද්ගලික නිවස ඉලක්ක කර ගනිමින් ලෙබනනයේ සිට අද උදෑසන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…


2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු සහ නවසිලනත් කාන්තා කණ්ඩායම් අතරයි. ඉනදි් යාවේ ඉනf් දාර්්…

තව කියවන්​න

2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…

ඉන්දියාවේ ජායිපූර්හී රෝහලක හටගත් ගින්නකින් පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 08දෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රෝහලේ ගබඩාවක මෙම ගින්න හටගෙන තිබුණා. විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. වෛද්‍ය වාර්තා, දැඩි සත්කාර ඒකක උපකරණ,…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…