හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරයට ! – VIDEO –
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අගෝස්තු 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා . අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. හෝකන්දර පිහිටි නිවසේදී ඊයේ…

කටවුට් ගලවන්න කම්කරුවන් 1500ක්
මැතිවරණය ඉලක්ක කර ගනිමින් නීතිවිරෝධීව ප්‍රචාරය කරනු ලබන දැන්වීම් ඉවත් කිරීම සඳහා දිවයිනේ පොලිස් ස්ථාන වෙත කම්කරුවන් 1500කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට සිදුව තිබෙනවා. මේ…
ජනපති සහ කතෝලික රදගුරු සම්මේලනය අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කතෝලික රදගුරු සම්මේලනය අතර හමුවක් පවත්වා තිබෙනවා. එහිදී රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා පියතුමන් ඇතුලු කොළඹ සහායක රදගුරු සහ…
සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.
සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු හෙට (26) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.
ජනාධිපති රට බෙදීමේ උත්සාහයක නිරත වන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බෙදීමේ උත්සාහයක නිරත වන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා චෝදනා කරනවා . පෝලිම් යුගය…
ජනපති හා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හිමි අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමි ඇතුළු පියතුමන්වහන්සේ පිරිසක් හමුව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ එම හමුවේදී…
නිදන් සෙවූ 3ක් දැලේ
මහියංගණය කෙසෙල්පොත ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගන කෙසෙල්පොත, මාපාකඩවැව හා සියඹලාන්ඩුව යන…
INS මුම්බායි යුද නෞකාව හෙට කොළඹ වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් INS මුම්බායි යුද නෞකාව හෙට කොළඹ වරායට පැමිණීමට නියමිතයි. INS මුම්බායි නෞකාව ශ්‍රී ලංකා වරායකට පැමිණෙන පළමු අවස්ථාව මෙය බවයි වාර්තාවන්නේ.…
ලංගම සේවකයින් ගැන විශේෂ තීරණයක්
වයස අවුරුදු 40 ඉක්මවූ සියලු ලංගම සේවකයින්ගෙන් වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා. බස් රථයක් ධාවනය කරන අතරතුර ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ලංගම…
විදුලි සැර වැදී පාසල් සිසුවකු මියයයි
විදුලි සැර වැදීම හේතුවෙන් ගලෙන්බිඳුණුවැව ,වැලෑනේගම ප්‍රදේශයේ දී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව ජාතික පාසලේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි පාසල් සිසුවකුයි.…
විදේශ කටයුතු අමාත්‍යාංශය රාජ්‍යතාන්ත්‍රිකයන් කැඳවයි
වත්මන් තත්ත්වය අවබෝධ කර ගනිමින්, මෙතෙක් ලබා ඇති ප්‍රගතියට සහය දෙන ලෙස කොළඹ සිටින විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය අලි…
දුම්රිය ධාවනයටත් බාධා
ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක් අද (25) අලුයම මරදාන දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. එමෙන්ම දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ කියා…
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කරන්නේ මැතිවරණය සඳහා සිදුකරන ලද මූලික වියදම් හැර අනෙකුත්…
පොලිසියට කම්කරුවන් බඳවා ගැනේ
දිවයිනේ පොලිස් ස්ථාන වෙත කම්කරුවන් බඳවා ගැනීමට සිදුව ඇති බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා පවසනවා. ඒ මහතා සඳහන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වුණා. එහිදී අරුණ දර්ශන සහ නදීෂා රාමනායක දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස…
මහිෂ් තික්ෂනට පළමු තැන අහිමි වෙයි -කේශව් මහරාජ් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…
ගමට ක්‍රිකට් ක්‍රීඩා නුවරඑළියේ ජාතික වැඩසටහන අද (20)
අද (20) හැටන් ලා ඇඩම්ස් උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින්…
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. ශුබ්මන් ගිල්…
පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනා කණ්ඩායමට
විවෘත මළළ ක්‍රීඩා පදක්කම් ලැබූවන් දිවයිනට
පාපන්දු ලෝක කුසලානයට ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අද ගැටෙයි – තුන්වන තැන ක්රො ඒෂියාවට
LPL කොළඹ අදියරේ තරග අද
ගාසා තීරය ගැන රතු කුරුසයෙන් රතු එළි …
නව යුධ මෙහෙයුම හේතුවෙන් ගාසා තිරයේ ජිවත් වන ජනතාවගේ තත්වය ඉතා අවධානම් සහගත වී ඇති බව ජාත්‍යන්තර රතු කුරැස කමිටුව පවසනවා. ඊශ්‍රායලය ගාසා නගරය අත්පත් කර ගැනීමේ ගොඩබිම් ප්‍රහාර ආරම්භ කිරීමත් සමගයි රතු කුරැස කමිටුව මේ බව ප්‍රකාශ කලේ. ගාසා තිරයේ වෙසෙන මේ වන විටත් මිලියන දෙකයි දශම එකක ජනතාවක් වාසය කරනු ලබනවා. මෙවන්…
අමෙරිකානු විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ ජිවිතක්ෂයට
අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට සුලි කුණාටුවක්
රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ භූකම්පනයක්
තායිලන්ත අගමැතිනියට රජුගේ අනුමැතිය
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…