ජනපතිගේ ජන්ම දිනය අදයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ම දිනය අදට යෙදී තිබෙනවා. 1968 නොවැම්බර් 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක මහතා මේ වන විට 57 වියෙහි පසුවනවා. තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශයෙන්…
භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් ලබන 27 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. එහිදී රුපියල් මිලියන 27,500ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදු කරන බවයි…
පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
දිවයිනේ පළාත් කිහිපයකට හෙට දිනයේදීත් මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු උණුසුම් තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව…
කාසල්රි රක්ෂිතයේ ගින්නක්
කාසල්රි ජලාශයට මායිම්ව පිහිටි කාසල්රි රක්ෂිතයේ අද හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී තිබෙන බව වාර්තා වනවා. ඉලුක් සහිත එම…
ගොවිපලක සිටි අයෙක් මරුට
පෞද්ගලික ගොවිපලක් තුළ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය පවසනවා. දෙහිඅත්තකණ්ඩිය, මුවපැටිකේවල, හුලංබඳනාගල ප්‍රදේශයෙන් සිදුවීම වාර්තා වනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, වීරකැටිය,…
ශූරයන්ගේ කුසලානයේ දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තාගත හඹායාමක්
එංගලන්ත පිල නිර්මාණය කරන ලද ලකුණු 351 ක දැවැන්ත ලකුණු පුවරුව වෙනුවෙන් ඉහළම දායකත්වය ආරම්භක පිතිකරු බෙන් ඩකට්ගෙන් ලැබී තිබුණු අතර ඔහු පන්දු 143 ක්…
බස් නැවතුමේ රැඳී සිටි මගියෙකුට තියුණු ආයුධයකින් පහරදීමක්
බස් නැවතුමේ රැඳී සිටි මගියෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ ගාල් කර තිබූ බස් රථයක් පිටුපසදී ඊයේ පස්වරුවේ මගියෙකුගේ ගෙලට උල් ආයුධයකින් පහරදී…
අමෙරිකාවේ ප්‍රදේශ රැසක සරම්ප පැතිරීම ඉහළට
අමෙරිකාවේ මෙක්සිකෝ සහ ටෙක්සාස් ප්‍රාන්තයේ සරම්ප පැතිරීම ඉහළ ගොස් තිබෙනවා. මේ වන තෙක් සරම්ප රෝගීන් සියයකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන්…
සංජීව ඝාතනයට තවත් තිදෙනෙක් අත්අඩංගුවට
ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා එම ඝාතනයට අදාළව පුද්ගලයින් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන…
ගිනිඅවි සමග කාන්තාවක් අත්අඩංගුවට
නිවසක් තුළ තිබී රිවෝල්වර අවි 02ක්, පතරොම් හා කඩු 02ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා එම සැකකාරියක් ඊයේ (22) රාත්‍රී කාලයේදී හබරාදූව පොලිස් වසමේ වැල්ලෙගෙවත්ත…
පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ මට්ටමකට
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කරනවා 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය සතියේ දී රෝහල්ගත කෙරුණේ ශ්වසන…
තේ කර්මාන්තය නගා සිටුවීමට රජයෙන් පියවර රැසක්
තේ කර්මාන්තය නගා සිටුවීම සඳහා 2025 වර්ෂයට අදාළව විශාල මුදලක් වෙන්කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා .…
බස්නාහිර හා දකුණේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීමක්
බස්නාහිර හා දකුණු පළාත්වල අපරාධ ක්‍රියාකාරකම් මේ වනවිට ඉහළගොස් ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. ඒ අනුව මේ වනවිට එම පළාත්වල ආරක්ෂාව තහවුරුකර…
හෙට කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමට
ඉදිරි පැය 24 තුළ කාලගුණය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනූව උතුරු, උතුරු මැද,…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
බංගලාදේශ තරග සංචාරයට යන 17 න් පහළ ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බංග්ලාදේශය වයස අවුරුදු 17 න පහල කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා වයස 17 න් පහළ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා .…
අයර්ලන්තය සමග පැවති දෙවන තරගයේ ජය බංග්ලාදේශයට
අයර්ලන්තය සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ද…
බංගලාදේශ සංචාරය සදහා වන ශ්‍රී ලංකා 17 න පහල සංචිත ප්‍රකාශයට පත් කරයි
බංගලාදේශ සංචාරය සදහා වන ශ්‍රී ලංකා 17 න පහල සංචිත ප්‍රකාශයට පත්…
තුන්කොන් විස්සයි20 තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද පැවැත්වීමට නියමිතව…
එංගලන්ත – බංග්ලාදේශ අවසන් තරගය අද
ඉන්දීය – ඕස්ට්‍රේලියා තරගය ජය පරාජයකින් තොරව නිමාවට
පළමු ටෙස්ට් තරගයේ ජය නවසීලන්තයට
ඉන්දීය – ඕස්ට්‍රේලියා සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද
ඉන්දියාවේ බස් රථ අනතුරක් 06ක් ජිවිතක්ෂයට
තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයේ අද දින පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා . මදුරෙයි සිට සෙන්කෝට්ටයි දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ තෙන්කාසි සිට කෝවිල්පට්ටි දෙසට ගමන් කරමින් තිබූ තවත් බස් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුර…
රුසියා – යුක්රේන යුධ ගැටුම් විසදීමට ඇමරිකාවෙන් යෝජනා 28 ක්
පාකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
ඕස්ටේ්රලියානු මහ මැතිවරණය ඇරඹෙයි
චිලී රාජ්‍යට ප්‍රබල භූකම්පනයක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…













































