උතුරු පළාතේ ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය කිරීමට පස් අවුරුදු සැලැස්මක්
උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල පස් අවුරුදු විශේෂ සැලැස්මක් යටතේ සංවර්ධනය කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවාග මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදුකළ සංචාරයකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළකළාග කිලිනොච්චි මුලතිව් යාපනය මන්නාරම වව්නියාව යන දිස්ත්‍රික්වල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ලම උතුරු පළාත්…

මහනුවර – දිගන මාර්ගයට ගසක් කඩා වැටෙයි
මහනුවර දිගන මාර්ගයේ කෙංගල්ල ප්‍රදේශයේදී දිරාගිය ගසක් මාර්ගයට කඩාවැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද උදෑසන කෙංගල්ල ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ පාලු ඉඩමක…
විශ්‍රාමික දුම්රිය රියදුරන් යළි සේවයට කැඳවයි
උසස් වීම් ලබානොදීම ඇතු`ඵ ගැට`ඵ කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය එංජින් රියදුරන් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක වනවා. මේ හේතුවෙන් අද දිනය තුළදී දුම්රිය ගමන් වාර…
මුලතිව් ළඳකින් ගුවන් යානා නාශක උණ්ඩ තොගයක් සොයා ගනී
මුලතිව්, පුදුකුඩිඉරිප්පු දේවපුරම ප්‍රදේශයේ ලිඳකින් ගුවන් යානා නාශක උණ්ඩ 992 ක් සොයා ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා. එම ළිඳ පිරිසිදු කිරීමේදී ඒ තුළ තිබී මෙම…
ප්‍රමිතියෙන් තොර සබන් භාවිතයෙන් බිළිදුන්ට සමෙහි සංකූලතා
ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිත කිරීම හේතුවෙන් බිළිඳුන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.…
කතරගම දේවාලයේ ඇසල මංගල්‍ය ලබන 06 වනදා
ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ලබන 06 වනදා පැවැත්වෙනවා. රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය…
රුපියල් බිලියන 1000 හිඟ බදුුු මුුදලක් අයකර ගැනීමට පියවර (වීඩියෝ)
නිරිත දිග මෝසෙම තවදුරටත් සක්‍රීයයි (වීඩියෝ)
ජනපති, බංගලාදේශ අගමැතිනිය හමුවෙයි
නවදිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මීට සුළු මොහොතකට පෙර හමු වී තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට…
නාවලපිටිය ශ්‍රි විෂ්ණු කතරගම දේවාලයේ පෙරහැර වීදි සංචාරයේ (වීඩියෝ)
අහුංගල්ලේ ලොකු පැටීගේ ප්‍රධාන ගෝලයන් තිදෙනෙකු පොලිසීයට කොටු (වීඩියෝ)
ගැටලු කියන්න දුම්රිය රියදුරන්ට සාකච්ඡාවක්
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දුම්රිය රියැදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට එක්ව සිටින ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 05කට සිය…
අසාධ්‍යයව සිටි අලියකුට පශු වෛද්‍ය ඒකකය මගින් ප්‍රථිකාර (වීඩියෝ)
හඳුනානොගත් මළ සිරුරක් වාද්දූව වෙරළේ
මළසිරුරක් වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී හමුව ඇති බව වාද්දුව පොලීසිය සඳහන් කරනවා. ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක කරන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය…
ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් සංචිත නම් කෙරේ
ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩාකරන සියලුම සංචිත මේ වනවිට නම්කර තිබෙනවා. ඒ අනුව දකුණු අප්‍රිකානු…
දකුණු අප්‍රිකාව IPL ගිය ක්‍රීඩකයින් අට දෙනෙකු යළි කැඳවයි
IPL තරගාවලියට එක්ව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අට දෙනෙකු යළි සිය රට…
චමරි අතපත්තුට දඩයක්
ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක්…
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලබන 17 නැවත ඇරඹෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග්තරඟාවලිය මැයි 17 වැනිදා නැවත ආරම්භ වන බව ඉන්දීය ක්‍රිකට්…
කරච්චි නුවර රිය අනතුරුවලින් සිදුවන මරණ ඉහළට
පාකිස්ථානයේ කරච්චි නුවර සිදුවන රථ වාහන අනතුරු හේතුවෙන් මිය යන පුද්ගලයින් ගණන වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලේ , කරච්චි නගරයේ රථවාහන අර්බුදය අඛණ්ඩව ජීවිත බිලිගනිමින් පවතින අතර, මේ වසරේ මේ දක්වා රථවාහන අනතුරුවලින් පුද්ගල මරණ 328ක් වාර්තා වී ඇති බවයි. ඊට අදාළ සංඛ්‍යාලේඛනවලට…
ග්‍රීසියේ කසෝස් දූපතේ ප්‍රබල භූකම්පනයක්
ට්‍රම්ප් සිරියානු අන්තර්වාර ජනාධිපති හමුවීමට සැරසෙයි
යුක්රේන ප්‍රහාරයකින් රුසියානු යුධ නෞකාවකට හානි
ගම්මාන කිහිපයකට ත්‍රස්ත ප්‍රහාරයක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…