මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

පාසල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්රදානය කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති…
“අමාරු කාල එනවා.” ප්‍රේක්ෂකයින්ගේ බැනුම් වලට වනිඳුගෙන් ප්‍රතිචාර (වීඩියෝ)
කුජ්ජතිස්ස සෑයේ පිට ප්රාකාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කරයි
අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ රුවන්වැලි සෑයට නැගෙනහිරින් පිහිටි කුජ්ජතිස්ස සෑයේ පිට ප්‍රාකාර සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ…
ඕමානයේ වෙඩි තැබීමක්
ඕමානයේ අගනුවර පිහිටි දේවස්ථානයක් ආසන්නයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මැදපෙරදිග පිහිටි වඩාත් ආරක්ෂාකාරී රටක් ලෙස සැලකෙන ඕමානයේ සිදු…
සෞන්දර්ය විෂයයන් පිලිබඳ නිවේදනයක්
සෞන්දර්ය විෂයයන් පිලිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. කණිෂ්ඨ,…
මඩකලපුවේ පිපිරීමක්
මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් පූනොචිමුණ ගම්මානයේ නිවසක ඊයේ රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබෙනවා. අදාළ නිවසේ කාමරයක් තුළ මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්. අදාළ පිපිරීමෙන්…
මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්යයි
පාරිභෝගිකයන් ඉල්ලා සිටින අවස්තාවන්වල්දී මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා…
ෆිල්ම් හෝල්වලට ෆෝන් රැගෙනයාම සපුරා තහනම් වෙයිද?
හත්වැනියට දිවි බේරාගත් ට්‍රම්ප්
අමෙරිකාවේ එළැඹෙන ජනාධිපතිවරණයේදී බයිඩ්න්ගේ ප්රබලතම ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහය එරට දේශපාලන ඉතිහාසයේ 7 වැනි ඝාතන උත්සාහය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.…
මනමාල ආනන්ට්ගෙන් යාලුවන්ට කෝටි ගණන් වල තෑගි
ලොවම කතා කරන අම්බානි පවුලේ සුපිරි විවාහ උත්සවයේදී ලොව මිල අධිකතම ආයිත්තම්වලින් සැරසී සිටි අම්බානි පවුලේ සාමාජිකයන් සිය අමුත්තන්ට ද එවැනිම වටිනා තෑගි පිරිනැමීමට කටයුතු…
මත්කරල් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
තරුණයින් හා පාසල් ළමුන් ඉලක්ක කර මත්කරල් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය සිදුකල මෙහෙයුමකදී චුන්නාගම් පොන්නාලෛ කට්ටුවාන් දකුණ අන්නමර් කෝවිල…
ඡන්දෙ තියන දිනය මේ මස අවසන් වීමට පෙර
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ජූලි මස අවසන්වීමට පෙර ජනාධිපතිවරණය පවත්වනු ලබන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති ආර්.එම්.ඒ්.එල්. රත්නායක මහතා විශේෂ මාධ්‍ය…
කොක්කුතුඩුවායී සමුහ මිනීවලේ කැණීම් කටයුතුවලදී තවත් මිනිස් ඇට සැකිලි කිහිපයක් හමුවේ
මුලතිව් කොක්කුතුඩුවායී සමුහ මිනීවලේ කැණීම් කටයුතුවලදී තවත් මිනිස් ඇට සැකිලි පහක් හමුව තිබෙනවා. ඒ අනුව මේ වන විට එම සමූහ මිනිවලෙන් සොයා ගත් සමස්ත මිනිස්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රථිපලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය වෙත ඇති වූ හදිසි ගං වතුර තත්ත්වයක් හේතුවෙන් මිය ගිය පිරිස 24 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තත්ත්වය සම්බන්ධයෙන් නවතම නිවේදනයක් නිකුත් කරමින් ටෙක්කාස් ප්‍රාන්ත ආන්ඩුකාර ඩෑන් පැටි්රක් මේ බව සදහන් කළා. ළමා කදවුරේද අතුරුදහන් වූ ගැහැණු ළමුන් සංඛයාව් 25 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත්…
කගෝෂිමා ප්‍රාන්තයට භූ කම්පනයක්
ටෙක්සාස් ප්‍රාන්තය වෙත හදිසි ගං වතුර තත්ත්වයක්
චීනයේ ටොනේඩෝවකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට
ගාසා සටන් විරාමය ගැන සාකච්ඡා
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…