මාතර, කපුගම වෙඩි තැබීමක්
මාතර, කපුගම ප්‍රදේශයේ අද උදෑසන වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වූණා. පොලිසිය පවසන්නේ ඉන් එක් අයෙකු තුවාල ලබා ඇති බවයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබූ පුදගලයා ඔහුගේ නිවසේ සිටියදී වෙඩිතබා ඇතැයි සදහන්. තුවාල ලැබූ 48 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

ලිතියම් කැණීමේ ව්‍යාපෘතියකට විරෝධය දක්වමින් සර්බියාවේ දැවැන්ත උද්ඝෝෂණයක්
සර්බියාවේ ලිතියම් කැණිමේ ව්‍යාපෘතියකට විරෝධය දක්වමින් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුණා. අදාළ ලිතියම් කැණිමේ ව්‍යාපෘතිය හරහා භූගත ජලය දූෂණය වන බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ. ඒ හේතුවෙන් එම…
සජිත් සහ අනුර ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කර අවසන්
ජනාධිපතිවරණය සඳහා සකස් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරි සතිය තුළ ජන ගත කරන බව සමගි ජන බලවේගය පවසනවා. විද්වත් සභාවක් විසින් සකස් කර ඇති මෙම ප්‍රතිපත්ති…
ජනාධිපතිවරණය සඳහා විදෙස් නිරික්ෂණයට අවසර හිමිවෙයි
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නිරික්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසනවා. මේ…
රනිල්ට සහය දෙන පොහොට්ටු කණ්ඩායමෙන් නව දේශපාලන පක්ෂයක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වු මන්ත්‍රි කණ්ඩායම නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ඊට අදාළ කටයුතු මේ වන…
ව්‍යාපාරිකයන්ගේ පහසුවට ජනපතිගෙන් විසඳුමක්
ව්‍යාපාර සඳහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . මහනුවර දිස්ත්‍රික් වෙළෙඳ සංගම් නියෝජිතයින් සමඟ පැවති…
හරීන්ගෙන් පුරප්පාඩු වු පාර්ලිමේන්තු පුටුවට තුන්කොන් සටනක
හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරුන්ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් හෙට ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන බව, පාර්ලිමේන්තුව පවසනවා. පාර්ලිමේන්තු මහලේකම් කුෂානී…
ව්‍යාපාර සදහා බලපා ඇති නීති රෙගුලාසි ලිහිල් කිරිමට පියවර
ව්‍යාපර සඳහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවර දිස්ත්‍රික්කයේ , වෙළද සංගම් නියෝජිතයින් සමග පැවති…
කේ සුජීවා රෝහලෙන් පිටත්ව යයි
අතුරුගිරියේ සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලබා සිටි ගායන ශිල්පිනි කේ සුජීවා මහත්මිය රෝහලෙන් පිටවගොස් තිබෙනවා. ටැටු මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකදී ඇය වෙඩි ප්‍රහාරයකට ලක්වු අතර…
අසාර්ථක හම්බන්තොට වරාය සාර්ථක කරනවා – විපක්ෂනායක
අසාර්ථක හම්බන්තොට වරාය සාර්ථක තත්ත්වයට පත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (10) සමගි විහිදුම් බළගණයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්.…
විදුහල්පති සේවයට බඳවා ගැනීමේ විභාගය වසර අවසානයට පෙර
විදුහල්පති සේවයේ උසස්වීම් ලබාගැනීම සඳහා මෙතෙක් පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට හේතුව ලෙස එම අමාත්‍යාංශය දක්වා…
අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල…
දින ඉහළ යන මැතිවරණ පැමිණිලි
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා . එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ…
රාත්‍රියේ සිට උල්කාපාත වර්ෂාවක් දැකබලා ගැනීමට අවස්ථාව
මෙම වසරේ දක්නට ලැබෙන දර්ශනීයතම උල්කාපාත වර්ෂාවක් වන පර්සියස් උල්කාපාත වර්ෂාව අද සිට අනිද්දා දක්වා බටහිර අහසේ දැකබලා ගැනීමට අවස්ථාව හිමිවනවා.
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, කණ්ඩායම් තෝරා ගැනීමේදී මහාද්වීපික…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී…
ෆිෆා ලෝක ශුරයින් මව් රටට
එල්.පි.එල්. අවසන් වටයේ පළමු තරගය හෙට
පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනා කණ්ඩායමට
විවෘත මළළ ක්‍රීඩා පදක්කම් ලැබූවන් දිවයිනට
පාකිස්ථානයේ භූ කම්පනයක්
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර භූ කම්පනයකි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවාග භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4ග8 ක් බවයි වාර්තා වන්නේග බූ කම්පනයේ කේන්ද්‍රය පොළෝමට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කෙළේග ඊයේ දින පාකිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 5ග4 ක භූ කම්පනයක්ද වාර්තා…
ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදූවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මරුට
නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
ටෙල් අවීව්වලට ඩ්‍රෝන් ප්‍රහාරයක්
බංග්ලාදේශයේ විශ්වවිද්‍යාලයක ගැටුම්කාරි තත්ත්වයක්
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…