UPDATE: කඳානේ වෙඩි තැබීම – අයෙක් මරුට – හිටපු ඇමැති මංගලගේ ලේකම්ටත් තුවාල
කඳාන ප්‍රදේශයේදී අද(03) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් තැනැත්තෙකු වන්නේ හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර මහතා බවයි. එසේම වෙඩි ප්‍රහාරයෙන්…

වතුකරයේ සියලු වෘත්තීය සමිති එක්වෙයි-බගවන්තලාව දෙවනත් කරයි (වීඩියෝ)
“පෙර පාසල් ගුරුවරුන්ගේ සේවය ස්ථිර කළ යුතුයි.”-අමාත්‍ය විජයදාස
මුල් ළමාවිය සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා වෙනම අධ්‍යාපන ඒකකයක් ස්ථාපිත කර, පෙර පාසල් ගුරුවරුන්ගේ සේවය ස්ථිර කළ යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම…
යුනෙස්කෝ අධ්‍යක්ෂවරිය දිවයිනට
යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය අද දිවයින වෙත පැමිණියා. ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කලේ අධ්‍යක්ෂකවරිය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද අලුයම…
“වැඩිය දඟලන්න හදන්න එපා.” පොලිස්පති පාතාලයට අනතුරු අඟවයි (වීඩියෝ)
හොර අංකවලින් දුවන්න හැදූ සුපිරි වාහන කොටුවෙයි (වීඩියෝ)
LPL පළමු තැන ගාල්ලට
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ තමන් ක්‍රීඩා කල තරග 08 න් 05 ක්…
වැඩවර්ජනයට සහය නොදුන් අයට රුපියල් 10000ක්
වැඩවර්ජන පවතින අවස්ථාවේ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය සතියේ පැවති වැඩවර්ජන්යන්ට…
ආණ්ඩුව ගැන ජනතා ප්‍රසාදය ඉහළට
වෙරිටේ රිසර්ච් ආයතනය සිය නවතම වාර්තාව එලි දක්වා තිබෙනවා. එම වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ වත්මන් ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති…
කාලගුණයෙන් රතු නිවේදනයක්
දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව ,වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල…
අද සිට විදුලිය අඩුවෙන හැටි
විදුලි ගාස්තු සියයට 22 යි දශම 5 කින් අද සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ වසරේ…
පිටරට ගිය පුරාවස්තු යළි ගේන්න පියවර
එක්සත් රාජධානියට මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක…
සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්විය යුතුයි-ජනපති
සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් සැකසීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සදහන් කළේ රටේ ආර්ථිකය නඟා සිටුවීමේ…
බන්ධනාගාර දිනය අද
119 වන බන්ධනාගාර දිනය අද දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් මුණගැසීමට විවෘත අවස්ථාවක් සළසා දී ඇති බව සඳහන්. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මේ අනුව දෙරට අතර පළමු එක්දින තරගය අද පස්වරු…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
ඇමරිකාව පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මේ වන විට වසර දෙකකින් ආපස්සට ගොස් ඇති බවයි. ඇමරිකාව එල්ල කළ ප්‍රහාර අනුව මෙය නිගමනය කළ හැකි බව පෙන්ටගනයේ ප්‍රකාශකයකු වන ෂෝන් පානේල් මේ බව සඳහන් කළා. පසුගිය මස 22 වනදා ඇමරිකානු හමුදා ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට රාත්තල් 30 000 බර බංකර් බාස්ටර් බොම්බ 12ක් එල්ල කර තිබුණු…
වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹී බව ට්‍රම්ප් කියයි
තවත් යානයක් මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළට වැටෙයි.
හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි ඉල්ලා අස්වෙය
කෙන්යාවට දරුණු ගංවතුර
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…