ශෂීන්ද්‍ර උදව් කළ හිටපු වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරියක් අත්අඩංගුවට
හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අද(08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2022 වර්ෂයේ අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා වන්දි නියම කිරීමේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා…

දුර ගමන් බස් රථ සදහා තත්ත්ව පරීක්ෂණ අනිවාර්ය කෙරේ
සියලු දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ලබන මස ආරම්භයේ එය ආරම්භ කිරීමට කටයුතු…
කොළඹ මධ්‍යම බස් නැවතුමේ සංවර්ධන කටයුතු හෙටින් ඇරfඹි
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කොළඹ මධ්‍යම බස් රථ කාර්යාලයේ අලුත්වැඩියා කටයුතු හෙට ආරම්භ කෙරෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මගීන්ට, රියදුරන්ට හා…
මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීම හෙටින් ඇරඹේ
සිහින ගමනාන්තය” යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීම හෙටින් ආරම්භ කෙරෙනවා. මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වයට හානියක් නොවන පරිදි නවීකරණ කටයුතු සිදු කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය…
ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව…
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු තුන් අරියි
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද(13) පස්වරුවේ විවෘත කළ බව කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතා පවසනවා. උල්හිටිය රත්කිඳ ජලාශයේ එක් වාන් දොරටුවක් මීටර් 0.3…
බලංගොඩින් කංසා වගාවක් අල්ලයි
බලංගොඩ මැදබැද්ද බෝගහපට්ටිය රක්ෂිතයේ වගා කර තිබූ අක්කරයකට ආසන්න කංසා හේනක් බලංගොඩ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලදාරීන් විසින් අද(13) පස්වරුවේ වටලා තිබෙනවා.…
නාන්පෙරියල් රක්ෂිතයේ ගින්නක්
බලංගොඩ නාන්පෙරියල් රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. අද (13) පස්වරුවේ හට ගත් ගින්න මේ වන විටත් රක්ෂිත පුරා පැතිර යමින් පවතින බවයි වාර්තා වන්නේ. පවතින වියළි…
ගාලු පාරේ යන රියදුරන්ට පණිවුඩයක්
කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ වාද්දුව ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය අද රාත්‍රී 7 සිට අලුයම 1 දක්වා සීමා කිරීමක් සිදු කෙරෙන බව පොලිසිය පවසනවා. පොලිසිය…
ත්‍රීරෝද රියක් හදිසියේම ගිනි ගනියි
නාවලපිටිය දෙකිඳ මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක් අද(13) අලුයම් කාලයේදී ගිනිගෙන විනාශ වී ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා. ත්‍රීරෝද රථයේ හිමිකරු නාවලපිටිය දෙකිඳ ප්‍රදේශයේ පින්කම්…
සහස්පුර වෙඩිල්ලේ වෙඩික්කරු අල්ලයි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා ඒකාබද්ධ විශේෂ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ලොරියේ ගැටුණු පදිකයා මරුට
බුලත්සිංහල, පාරුතල්විල කොපිල්ලගොඩ අතුරු මාර්ගයේ පාරුතල්විල ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ පාරුතල්විල දෙස සිට කොපිල්ලගොඩ දෙසට ධාවනය වූ…
පලස්තීනය සම්බන්ධ යෝජනාවට ශ්‍රී ලංකාවේ එකගතාවය
පලස්තීන ප්රශ්නය සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්රකාශනය අනුමත කරන ලද යෝජනාව ශ්‍රී ලංකාව පිළිගෙන තිබෙන තිබෙනවා. විදේශ කටයුතු, විදේශ…
බැකෝ සමන්ගේ ගෝලයෙකු අත්අඩංගුවට
රැඳවුම් භාරයේ සිටින බැකෝ සමන්ගේ ගෝලයෙකු ගිනිඅවි සමගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම මනූෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු පොලිස් විමර්ෂණවලින් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා. බොරලැස්ගමුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
වෙරළක් නැති අනුරපුරයට වෙරළ වොලිබෝල් ජයක්
35 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලළේ වෙරළ වොලිබෝල් තරඟාවලියේ ජය ලැබීමට අනුරාධපුර දිස්ත්‍රික් වෙරළ වොලිබෝල් කණ්ඩායමට සමත්ව තිබෙනවා. පසුගිය 03.04.05 යන දින තුන පුරාවට…
එල් පී එල් සටනට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයනුත් එක්වන බවට නිවේදනයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී…
පැරා ලෝකඩ පදක්කම් ශූරයින් යළිත් මව්බිමට
පැරා ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අලුයම…
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා.…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
ඊ-සිගරට් භාවිත කරන ළමුන් මිලියන 15ක්
ලොව පුරා වයස අවුරුදු 13 ත් 15 ත් අතර ළමුන් මිලියන 15 ක් ඊ-සිගරට් භාවතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි ප්‍රජාවට වඩා එය නව ගුණයක වැඩිවීමක් බවයි එම සංවිධානය පවසන්නේ. නිකොටින් සහිත ඊ-සිගරට් සඳහා ඇබ්බැහි වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. මේ තත්ත්වය උද්ගත වී…
ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරක්
ඖෂධයක් විෂ වීමෙන් ඉන්දියාවේ ළමුන් 14 ක් ජිවිතක්ෂයට
බ්‍රසීල හිටපු ජනපතිට වසර 27 ක සිර දඬුවමක්
ඉන්දුනීසියාවේ ගං වතුරින් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…