පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට
මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දා ඔහුගේ නම පොලිස්පති ධූරය සදහා සුදුසු බවට නිර්දේශ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව, කථානායක…

T56 ගිනි අවියක් ළඟ තබාගත් සැකකරුවෙක් ගැන CIDයෙන් පරීක්ෂණ
වලංගු බලපත්‍රයක් නොමැතිව ටී56 ගිනි අවියක් ළඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සැඟව සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ…
ගැබ්බර මුවදෙන මැරූ සැරයන්වරු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක්ට ගම්මුන්ගෙන් සංග්‍රහයක්
ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අල්ලාගෙන ගස් බැද 25 දින මකුළුගස්වැව පොලීසියට භාරදීමට ගල්කිරියාගම…
“සුද්දි” මැරුවේ ඩුබායි කොන්ත්‍රාත් එකකට?
මැද නාත්තන්ඩිය වික්‍රමසිංහ මාවතේදී ඝාතනය කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන කාන්තාවගේ ඝාතනය ඩුබායි රටට පලාගොස් සැඟව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පැවසෙන පුද්ගලයෙකු දුන්…
පරිගණක අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 5,400 ඉක්මවයි
මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ පරිගණක අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 5,400 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.…
උතුරු මැද කුණුහරුප ප්‍රශ්න පත්‍ර ගැන විමර්ශන ඇරඹෙයි
පහ වසර ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේදී ප්‍රශ්න පත්‍රවල අසභ්‍ය වචන මුද්‍රණය වීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සමන්ත කුමාර ජයලත් මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණයක් ආරම්භ…
කෝටි 40 ක මත්ද්‍රව්‍ය සමග කැනේඩියානු ජාතිකයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 40 ක පමණ වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද අළුයම අත්අඩංගුවට ගැනුණා.’හරිත…
අදත් වැසි – දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ…
තුර්කි – ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කමිටුවේ තුන් වැනි සැසිය
ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කමිටුවේ තුන් වැනි සැසිවාරය ඊයේ කොළඹදී ආරම්භ වුණා. ඒ, වෙළෙඳ, වාණිජ, අහාර…
දේශබන්දු තෙන්නකෝන්ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දින නියම කරයි
ධුරයේ රාජකාරී කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දින නියම කර තිබෙනවා. එම විවාදය අගෝස්තු මස 5…
ඉසෙඩ් ඩී ඇල වැටුණු සද්ධන්තයා ගොඩ ගනී
පිඹුරත්තෑව ප්‍රදේශයෙන් ඉසෙඩ් ඩී ඇලට වැටුණු වන අලියෙකු පැය 10කට අධික මෙහෙයුමකින් පසුව අලියා වැටුණු තැන සිට කිලෝමීටර් විස්සක් පමණ දුරකදී ගොඩ ගැනීමට හැකිව තිබෙනවා.…
තද සුළං සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. ඒ උතුරු, උතුරුමැද හා මධ්‍යම පළාත් සහ පුත්තලම, ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහායි. එම…
කන්ජිපානිගේ සමීපතමයෙක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු කටුනායකදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි…
නව රාජතාන්ත්‍රිකයින් පස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙකු සහ මහ කොමසාරිස්වරයෙකු අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 04 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් වී තිබෙනවා.…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
වෝන් – මුරලි කුසලානයේ ජය ඔස්ට්‍රේලියාව හිමි කර ගනී
පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
යුපුන්ට තවත් ජයක්
ශ්‍රී ලංකාව ලකුණු 229ක් රැස් කරයි
ඇමරිකානු භාණ්ඩ සඳහා තීරු බදු සංශෝධනය කරයි
ඇමරිකාව ක්‍රියාවට නංවන ආනයනික තීරුබදු පිළිබඳ නිවේදනයක් චීන රාජ්‍ය මණ්‍ඩලයේ තීරුබදු කොමිසම නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනයට අනුව, 2025 වසරේ අගෝස්තු 12 වන දින සිට, ඇමරිකාව මත 24% ක අතිරේක තීරුබදු අනුපාතය දින 90 ක් සඳහා අත්හිටුවනු ලබන අතර, ඇමරිකාව මත 10%ක අතිරේක තීරුබදු අනුපාතය එලෙසම පවත්වා ගෙන යාමට තීරණය කර තිබෙනවා. චීන-ඇමරිකානු ආර්ථික…
රුසියාව සතු කර ගත් ප්‍රදේශ නැවත ලබා ගැනීමට ජනපති ට්‍රම්ප්ගෙන් යුක්රේනයට සහය
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා හි සිටි මාධ්‍යවේදීන් පස් දෙනෙකු මියයයි
ජපානයට ට්‍රම්ප්ගේ බද්ද අඩු වෙයි
ගාසා තීරයේ මහා සාගතයක් ඇති වීමේ අවධානමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…