ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

රත්නපුර කලාපයේ පාසල් අදත් වැසේ
රත්නපුර අධ්‍යාපන කලාපයේ පාසල් අද දිනය තුළ ද නොපැවැත්වෙන බව සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එමෙන්ම කුරුවිට සහ ඇහැලියගොඩ කොට්ඨාසයේ මෙන්ම නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත…
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන් 14 දෙනෙක්
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 05 දෙනෙක් සහ තානාපතිවරු 09 දෙනෙක් ඊයේ (05) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය…
2040 වන විට ශූද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගන්නවා-ජනපති
ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතරතුර 2040 වන විට ශූද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය ද සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
උසස් පෙළ නව පංති ආරම්භය අද
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සදහා අද උසස් පෙළ නව පංති ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ එහි සමාරම්භක උත්සවය කොළඹ…
පාර්ලිමෙන්තු සජීවි විකාශය
විදුලිබල පනත අද පාර්ලිමේන්තුවට
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිගමනය කළ සංශෝධන සහිත යෝජිත නව විදුලිබල පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය…
බැස්ස ගෑස් නිසා ආහාරවල ගෑසුත් පහළ බසී (වීඩියෝ)
දිවුලපිටියේදී ගජමුතුවක් සමග අයෙක් කොටුවෙයි
දිවුලපිටිය නගරයේදී රුපියල් ලක්ෂ 60ට විකිණීම සඳහා ගජමුතුවක් සිය සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී වැටලීම කළ නිළධාරීන් භාරයට ගත් ගජමුතුව ග්‍රෑම්…
දරුණු වු කැලණි ගඟේ සැර අඩුවෙයි (වීඩියෝ)
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 12,000ක් පුනුරුත්තාපනයට
ඉදිරි මාසයක කාලය තුලදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 12,800 දෙනෙකු පුනුරුත්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. වර්තමානයේ ලක්ෂ 05ට ආසන්න…
හරිනෙ අලියට කෑම දෙන්න ගිහින් ඉල්ලන් කෑවනෙ (වීඩියෝ)
පළාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ යන පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
“ජනතාව වෙනුවෙන් අමාරු අත්‍යවශ්‍ය තීන්දු අනිවාර්යයෙන්ම ගන්නවා.”-සජිත්
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
ඔස්ටේ්රලියාවට පමණක් දෙවැනි වූ ලොව පැරණිතම රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අදින් ඇරඹේ
ලොව පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටනේ 146 වැනි තරගය අද පැවැත්වෙනවා. 1879 වසරේදී ආරම්භ වූ රාජකීය -…
ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තාවකාලික නායක ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය…
ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග හෙටින් ඇරඹෙයි
2025, ශූරයන්ගේ කූසාලනයේ අවසන් පූර්ව තරග හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ…
රුමේෂ්ගෙන් නව වාර්තාවක්
හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ලොව හොඳම…
ඉන්දියාවේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 14 ක් ජීවිතක්ෂයට
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර කුඩා ළමුන් දෙදෙනෙකු ද සිටින බවයි. කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින් අග්‍රාමාතය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණූමේ සටහනක් පළ කර…
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදිගෙන් විශේෂ අවසරයක්
ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු දින 100 සමරයි
වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
පිලිපීනයේ දූපතක භූ කම්පනයක් – හයක් මරුට
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…