රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියලුම පරිපාලන දිස්ත්‍රික්කවලට අදාළව අදාළ නියෝගය ක්රියාත්මකවයි. ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය, කතානායකවරයා විසින් මේ බව අද(08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මහජන ආරක්ෂක පනතේ 40…

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හැරේ
බරපතල වැඩ සහිතව වසර 3 ක සිරදඬුවම් නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහැර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා…
ලෝක මස්තිෂ්ක දිනය අද
ලෝක මස්තිෂ්ක දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ “ආඝාතය වළක්වා ගැනීම” යන්නයි. මොළයට රුධිරය සපයන්නා වූ රුධිරවාහිණීවල අවහිරතාවයක් ඇති වීම නිසා ඉතා ඉක්මනින්…
සතියේම දේශපාලන යටගියාව-දේශපාලන සතිය
ගල්වලක දියනෑමට ගොස් මවක් සහ දරුවන් දෙනෙකු ජීවිතක්ෂයට
තිස්සමහාරාම කාවන්තිස්ස පුර ප්‍රදේශයේ ගල්වළක ගිලීමෙන් මවක් සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ වන විට මවගේ සිරුර සොයාගෙන ඇති අතර දරුවන් දෙදෙනාගේ සිරුරු සොයා…
අලුත් ජීවිතයකට ආණ්ඩුවෙන් අත-ජනපතිගෙන් පොරොන්දුවක් (වීඩියෝ)
කැලිෆෝනියා ප්‍රාන්තයේ අධික උෂ්ණත්වයක්
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධික උෂ්ණත්වය හේතුවෙන් මිලියන 30 ක ජනතාවකට සෞඛ්‍ය අවදානමක් හටගෙන තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු කැලිෆෝනියාවේ සිට උතුරු ඉඩාහෝ දක්වා…
මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට
විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් හත්කෝටි විසිලක්ෂයක් වංචා කළ දෙදෙනෙකු යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ…
ජුලම්පිටියේ වෙඩි තැබීමක්
මිද්දෙනිය ,ජුලම්පිටිය ,06 කනුව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යුවලකටයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. මෙහිදී යතුරු පැදිය පැදවූ පුද්ගලයා…
ජැෆ්නා කින්ග්ස් යළි රජ වෙයි
සිව්වැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ,තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම පරදා කඩුලු…
“වර්ජන කරලා බැහැ.”-මරික්කාර්
රට බන්කොලත් වී ඇති ආකාරය අනුව වැඩ වර්ජන කරමින් ගමන් කල නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම්. මරික්ඛාර් මහතා පවසනවා. ඒ මහතා…
ජනපතිගේ වැඩපිළිවෙලට ජනතා ප්‍රසාදය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩ නගන වැඩ පිළිවෙල සිදු කොට ජනතා ප්‍රසාදය මේ වනවිට හිමි කරගෙන ඇති බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. ඒ…
ගුරු-විදුහල්පතිවරු අකුරට වැඩ
ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනක් හේතුවෙන් පාසැල් සිසුන්ගේ වාර විභාගය දින දෙකක් නොපැවැත්වීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බවට ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරනවා. එම…
අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන හෙවත් අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
ප්‍රංශ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව අර්ධ අවසන් වටයට
වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලිය
සූපවේදී තරගාවලියට සහභාගී වූ ලාංකිකයන්ටත් ජයක්
ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්න – ප්‍රභලයෙකුගෙන් ඉල්ලීමක්
මෙම වසරේ ඇමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසනවා . ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ තමන් මේ පිලිබදව නොබෙල් කමිටුවට ලිපියක් මගින් දන්වා යැවූ බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේ, ධවල මන්දිරයට පැමිණ, ජනාධිපති ට්‍රම්ප් හමුවී, පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් . ධවල මන්දියට පැමිණි ඊශ්‍රායල…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
ඉම්රාන් ඛාන්ට තවත් ඇපයක්
සාමාන්‍ය වැසියන් රෆා ප්‍රදේශය හැර යයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…