16 වන විජග්‍රහණයේ දිනය අදයි
16 වන විජග්‍රහණයේ දිනය අදට වෙදී තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළේ අද වැනි දිනකයි. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.…

තාත්තා නැවැත්තූ තැනින් පුතා වැඩ පටන්ගනී-සජබෙ තීරණයෙන් මයන්ත නුවරඑළියට (වීඩියෝ)
මඩකලපුවේ ප්‍රථමවරට වගා කරන ලද දෙළුම් වගාවෙන් රුපියල් මිලියන 3.5ක ආදායමක්
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය මත මඩකලපුවේ චෙන්කලඩි හි සිදු කරන ලද දෙළුම් වගාව අතිශයින්ම…
තැපැල් වර්ජනයෙන් ලක්ෂ 15 කට අධික ලිපි තොගයක් ගොඩ ගැසේ
තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ලිපි ලක්ෂ 15 කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බව වෘත්තීය සමිති පවසනවා. ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමතුවේ…
තැපැල් සේවකයින් ලෙඩ වෙයි-විවෘත වූ කාර්යාල වලින් මුද්දර පමණක් නිකුත් කරයි (වීඩියෝ)
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි අමෙරිකානු ඩොලර් 80 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දින බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 82 සීමාව ඉක්මවා සටහනව…
ශ්‍රී ලංකාව 2024 වසරේ ගිම්හාන කාලයේ සංචාරයට සුදුසු රටවල් තුන අතරට
ෆෝබ්ස් සඟරාව 2024 වසරේ ගිම්හාන කාලයේ සංචාරයට සුදුසු රටවල් තුන අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ. විස්මිත වූ ආකර්ෂණීය විවිධතාවලින් සුන්දර වූ සොඳුරු දිවයින ස්වභාවික…
වාහන ආනයන පාලනය අවසන් කිරීමට රජයෙන් පියවර
වාහන ආනයන පාලනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දින සිට වාහන ආනයන සීමා අවසන් කිරීමට පියවර ගෙන ඇති බවයි ජාත්‍යන්තර…
ජයටම කෙරූ මල්කිගේ ගණිකා ජාවාරම කොටුකළ හැටි (වීඩියෝ)
ශ්‍රී ලංකා විදේශ සේවයට නවක නිලධාරීන් විසි දෙනෙක්
ශ්‍රී ලංකා විදේශ සේවයට අලුතින් බඳවාගත් නිලධාරීන් විසි දෙනෙකු විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් පසුගියදා (11) අමාත්‍යාංශය වෙත පිළිගනු ලැබුණි. ශ්‍රී ලංකා විදේශ සේවයේ…
දේශපාලනයට හොඳම සුදුසුකම නොබැඳ ඉන්න එක-රන්ජන් (වීඩියෝ)
වැදගත් අණපනත් 15ක් කඩිනමින් සම්මත කරගනී
ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා…
පාඩුවේ හිටපු තනි අලියව අවුස්සගත්ත සෆාරි ජීප් එකට වුණු දේ (වීඩියෝ)
යාපනයේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස මිය යයි
යාපනය මන්දගායි රෝහලේ වෛද්‍යවරයකු සිය නිල කාමරයේ අබිරහස් ලෙස මියගොස් සිටියදී පේදුරුතුඩුව මූලස්ථාන පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රේමානන්ද රාසා නමැති 30…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ බෙල්ජියම් අදියරේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවඩ් ඊයේ සමත් වුණා. වට 13 කින් සමන්විත වූ මෙම තරගයේ…
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද පැවැත්වෙනවා. ඒ රාජස්තාන් රෝයල්ස්…
IPL තවත් තරග දෙකක් අද
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. එක් තරගයක්…
IPL අද සිට යළිත්
තාවකාලිකව අත්හිටුවා තිබූ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද සිට යළි ආරම්භ…
ඊශ්‍රායලයෙන් ගාසා තිරයේ වැසියන්ට සහනයක්
ගාසා තීරයට, යළිත් ආහාර ආධාර ලබාදීම ආරම්භ කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කළා. සති 10 ක පමණ කාලයක් ගාසා තීරයට ආහාර ලබාදීම අවහිර කර තිබුනා. කෙසේවෙතත් මෙම අර්බුදය අවසන් කරමින් ආහාර රථ සදහා ගාසා තීරයට ඇතුලු වීමට ඉඩ ලබාදීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා. ඊශ්‍රායලය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, ඔවුන් ගාසා තීරය පුරා යළිත් මෙහෙයුම්…
ජෝ බයිඩන් පිළිකා රෝගයකින් පෙළෙන බවට අනාවරණයක්
ඊශ්රයලයයෙන් ගාසා තීරයට සහනයක්
හූති සටන්කරුවෝ මිසයිල ප්‍රහාර එල්ල කරයි
නිකී හේලි පසුබසී
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…