උතුරු පළාතේ ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය කිරීමට පස් අවුරුදු සැලැස්මක්
උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල පස් අවුරුදු විශේෂ සැලැස්මක් යටතේ සංවර්ධනය කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවාග මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදුකළ සංචාරයකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළකළාග කිලිනොච්චි මුලතිව් යාපනය මන්නාරම වව්නියාව යන දිස්ත්‍රික්වල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ලම උතුරු පළාත්…

2024 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම ලබන මසදි සිදු කිරීම සැලසුම්
2024 ඡන්ද හිමි නාමලේඛනය ලබන මාසය අවසාන වන විට සහතික කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ දිනවල එහි මූලික කෙටුම්පතට ලැබුණු…
රෝගීන්ගේ වෙනුවෙන් ආ අවසන් කෙටුම්පත සෞඛ්‍ය කාරක සභාවට
රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමේ ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පත ඉදිරිපත් කිරීම කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේ දී සිදුවිය. මේ අවස්ථාව…
අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඇගයේ
අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඇගයීමේ වැඩසටහනක් ඊයේ(10) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම…
ලංකා ගුරු සංගමය ආණ්ඩුවට රතු එළි පත්තු කරයි (වීඩියෝ)
ජපානයට ඊශ්‍රායලයට හා කොරියාවට එකවර රැකියා
ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා අවස්ථා හිමිවූ ලාංකිකයින් 46 දෙනෙකුට ගුවන් ටිකට්පත් ලබාදීම, විශේෂ නිපුණතා සහිත රැකියා (SSW) කාණ්ඩය යටතේ සාත්තු සේවා රැකියා සඳහා සුදුසුකම් ලැබූ 7…
තලාහේනෙන් මතුවු අභිරහස් කාන්තා මල සිරුර (වීඩියෝ)
කොළඹ ඝණ අපද්‍රව්‍ය ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු අගෝස්තු සිට
කොළඹ අගනගර ආශ්‍රිත ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් බවත් අගෝස්තු මාසය වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් කොළඹ අපද්‍රව්‍ය කලමනාකරණ…
කෙසෙල් ගොවීන් රාජාංගණය ප්‍රාදේශීය ලේකම්ගේ රෙදි ගලවයි (වීඩියෝ)
ලොකු පුටු දෙකකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය
මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරයෙක් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව පසුගියදා (05) නිර්දේශය ලබා දී තිබේ. ඒ අනුව කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ…
පාසල් සංවර්ධන ගුරුවරුන්ගෙ සත්‍යග්‍රහය දෙවනි දිනටත් (වීඩියෝ)
සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්න අතිරේක රුපියල් මිලියන 8,750ක්
නැවතී ඇති අත්‍යාවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 8,750ක අතිරේක ප්‍රතිපාදන වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අවසන් වූ පසු…
“සමහරු දුවන සපත්තු දාපු කාලේ මම සෙරෙප්පු දාගෙන ගිහින් ආණ්ඩුව ගත්තා.”-ජනපති
ra
බෝට්ටුවක් පෙරලී යාමෙන් ධීවරයන් දෙදෙනෙකු අතුරුදන්
උනවටුන රූමස්සල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර බෝට්ටුවක් පෙරලි යාමෙන් ධීවරයන් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. පසුගිය 28 වැනිදා බෝට්ටුව පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය…
දකුණු අප්‍රිකාව IPL ගිය ක්‍රීඩකයින් අට දෙනෙකු යළි කැඳවයි
IPL තරගාවලියට එක්ව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අට දෙනෙකු යළි සිය රට කැඳවා තිබෙනවා. ඒ, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට එක්වීම සඳහායි. මෙම…
චමරි අතපත්තුට දඩයක්
ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක්…
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලබන 17 නැවත ඇරඹෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග්තරඟාවලිය මැයි 17 වැනිදා නැවත ආරම්භ වන බව ඉන්දීය ක්‍රිකට්…
විරාත් කෝලි ටෙස්ට් පිටියට සමුදෙයි
විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. 36 හැවිරිදි…
ග්‍රීසියේ කසෝස් දූපතේ ප්‍රබල භූකම්පනයක්
ග්‍රීසියේ කසෝස් දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් වාර්තා පෙන්වා දුන්නේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක අගයක් සටහන් වී ඇති බවයි. කිලෝමීටර් 14 ක ගැඹුරකින් සිදුවූ මෙම භූකම්පනයන ජෙරුසලමල මධ්‍යම ඊශ්‍රායලය සහ ඊජිප්තුව ඇතුළු විවිධ ප්‍රදේශවලට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරරනවා. අදාළ භූකම්පනයෙන් දේපළ හානි හෝ ජීවිත හානි…
ට්‍රම්ප් සිරියානු අන්තර්වාර ජනාධිපති හමුවීමට සැරසෙයි
මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවකයින් සේවයෙන් ඉවත් කෙරේ
ගින්නකින් 43 දෙනෙකු ජීවිතක්ෂයට
තුන්වන චාල්ස් රජුට පිළිකාවක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…