ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

වැහි අල්ලේ ලාදුරුත් ඉහළට
වවුනියාව දිස්ත්‍රික්කය තුළ ලාඳුරු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වවුනියාව මහ රෝහලේ බෝවන රෝග පිළිබඳ වෛද්‍ය නිලධාරිනී සුජානි පවසනවා. ඒ අනුව ගත වූ මාස…
මහ වැසි මැද්දේ තරුෂිගෙන් තවත් රන් පදක්කමක් (වීඩියෝ)
මිනිස්සුන්ට උන්හිටි තැන් නැති කළ මහා ගං වතුරේ දර්ශන (වීඩියෝ)
ඩෙංගු මර්දන කාලසීමාව ඉදිරියටත්
පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක වූ මදුරු මර්දන සතියට අමතරව තවදුරටත් ඉදිරියට සතියක, දෙකක කාලයක් එලෙසම පිරිසිදු කිරීමේ කටයුතු සහ ධූමායන කටයුතු සිදු කරන බව…
ගංවතුරේ වැඩ පෙන්නන්න ගිය කැබ් රථයවතුරේ ගසාගෙන යයි (වීඩියෝ)
රේල් පාරේ බස් එළවූ රියදුරු අත්අඩංගුවට (වීඩියෝ)
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
පල්ලේවෙල සහ ගනේගොඩ දුම්රිය ස්ථාන අතර සහ වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා. මේ අතර,…
වසරේ ගතවූ මාස 05ට ඩෙංගු රෝගීන් 24,000ක්
මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා ගත වූ මාස 05ක කාලය තුළ ඩෙංගු රෝගීන් 24,920ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ…
අයහපත් කාලගුණය තවදුරටත්
දිවයිනේ නිරිතදිග කොටසට නොනවත්වා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ සිදුවූ ආපදා හේතුවෙන් ගතවූ පැය 24 දී පමණක් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුට දිවි අහිමිව…
අනධ්‍යන කාර්ය මණ්ඩල ගැටලුව ගැන අද විශේෂ සාකච්ඡාවක්
වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ අද දින සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා. ඒ අනුව…
පොලිස් විශේෂ ආපදා සහන ඒකකයක්
අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පොලීසිය විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව පැය 24ම ක්‍රියාත්මක වන පරිදි…
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහය දෙන්න
මෙරට ආර්ථික අර්බුදය විසඳීමට ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය දෙන ලෙස සියලු පක්ෂ වලින් ඉල්ලීමක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ…
දිවයිනේ සියලුම පාසල් අද වසා තැබීමට පියවර
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් අද වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පවසනවා . පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත මෙම තීරණය ගත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
පාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට
චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම සත්කාකරක පාකිස්තාන කණ්ඩායමට සහ බංග්ලාදේශ කණ්ඩාමට ඉවත් වීමට සිදුවුනා. ඒ ඊයේ බංග්ලාදේශය සමග පැවති තරගයේ කඩුලු 5ක…
දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
2025 – දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතා තරගාවලියට තරගාවලියට ශ්‍රී ලංකාව…
ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
ගුවන් හමුදා පාපැදි සවාරිය 26 වන වරට පෙබරවාරි 28, මාර්තු 1,2 යන…
කෝලි යළි වාර්තා අතරට
ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග ඩුබායි හී ඊයේ පැවති තරගය…
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව එම පක්ෂයේ නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජර්මනියේ මැතිවරණය සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණා.
පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළට
කතෝලිත සභාවෙන් ලොව පුරා බැතිමතුන්ට ඉල්ලීමක්
නේපාල භූ කම්පනය : සොයා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්
බෝම්බ පිපිරීමකින් පහක් මරුට
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…