ජනපති ජර්මනියට
ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඊයේ (10) රාත්‍රියේ පිටත්ව ගියා. ජනාධිපතිවරයා 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු නිල සංචාරයක නිරත වීමට නියමිතයි. මෙම…

දියේ ගිලේ සිසුවෙක් අතුරුදන්
කිළිනොච්චියේ ඉරණමඩු ජලාශයේ දිය නාමින් සිටි පාසල් ශිෂ්‍යයෙකු හදිසියේම දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. එසේ අතුරුදන් වූ සිසුවා සෙවීමට ධීවරයින් පොලීසිය හා ගම්වාසීන් ඉරණමඩු වැව…
නුවරඑළියේ පළමු එජාප කාර්යාලය විවෘත කෙරේ
ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළමු එක්සත් ජාතික පක්ෂ කාර්යාලය ඊයේ විවෘත කෙරුනා. එක්සත් ජාතික පක්ෂයේ මස්කෙලිය ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු පා.ම කේ.කේ.පියදාස…
ප්‍රංශ මහ මැතිවරණය අදින් ඇරඹේ
මැතිවරණය පැවැත්වෙන්නේ ප්‍රංශ පාර්ලිමේන්තුව හෙවත් ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 577 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට අදාලව පාර්ලිමේන්තු මැතිවරණය අද ආරම්භ වෙනවා. එහිදී මෙම මැතිවරණය අදියර දෙකකින්…
මාල කඩන බයික් කල්ලියක්
යතුරු පැදිවලින් පැමිණ කාන්තාවන්ගේ රන්මාල කඩන කල්ලියක් පිළිබඳ වාර්තා වනවා. රුපියල් ලක්ෂ 11කට අධික වටිනා රන්මාල දෙකක් එකම දිනෙක කඩාගෙන ගොස් තිබෙන බවයි වාර්තා වුණේ.
හෙට පාසල් කළු වෙයි
කොළඹදී පැවැත්වූ ගුරු – විදුහල්පති විරෝධතාවයට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට, එරෙහිව හෙට දිනයේදී සියලු පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය…
තැපැල් දුම්රිය නැවතත් හරි පාරට
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා. මේ වනවිට එම මාර්ගයේ…
මරාගෙන මැරෙන ප්‍රහාරවලින් 18 ක් මියයයි
නයිජීරියාවේ ඊසානදිග බොර්නෝ ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 18 දෙනෙක් මියගොස් 30 දෙනෙක් පමණ තුවාල ලබා තිබෙනවා. එම මරාගෙන මැරෙන ප්‍රහාර මංගල…
වැඩබලන නීතිපති හෙට දිවුරුම් දෙයි
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි. හෙට අගවිනිසුරුවරයා ඉදිරියේදී අදාළ දිවුරුම් සිදු කෙරෙනු ඇති. ඒ මහතා හිටපු අගවිනිසුරුවරයකු…
පොදු ගමනා ගමන සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට
පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ජනපතිවරයා විසින් මහජන සේවා පණතට අනුව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනයට පොදු ගමනාගමන සේවා පහසුකම්…
සිය උපන්දිනය වෙනුවෙන් හිටපු ජනපතිනිය තැබූ එෆ්.බි සටහන
තමන් රට වෙනුවෙන් කළ ඇතැම් දෑ තමන්ටත් අමතක නම් රටේ ජනතාවට ඒවා මතක තිබේවි යැයි සිතීම ම උත්ප්රාසජනක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය…
නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්
නිරිතදිග මෝසම සක්‍රියවීම නිසා නැවත දැනුම්දෙනතුරු අරාබි මුහුදු ප්‍රදේශයේ යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අරාබි මුහුදු ප්‍රදේශයේ අක්ෂාංශ…
බෝකුන්දර ගින්නක්
පිළියන්දල බෝකුන්දර හන්දියේ වෙළඳ සලක ගින්නක් හටගෙන තිබෙනවා.. අප වාර්තාකරු සඳහන් කලේ බේකරියක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි . ගින්න මැඩ පැවැත්වීම සඳහා දෙහිවල…
බස් ගාස්තු අඩු වීම අද මධ්‍යම රාත්‍රියේ සිට
බස් ගාස්තු අඩුවීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කලේ 5%ක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන නිකලස් පූරන්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන රාත්‍රිය අද…
යෙවන් ඩේවිඩ් ඉදිරියට
2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල…
ඩයනා කුමරියගේ ඇදුම් ආයිත්තම් වෙන්දේසියට
ලොව පුරා ජනතාවගේ ආදරයට පාත්‍ර වී සිටි බි්රතාන්යයේ ඩයනා කුමරිය භාවිතා කළ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ කැලිෆෝනියාවේ සුප්‍රකට ජූලියන් වෙන්දේසි සමාගම විසින්. ඇය 1997 වසරේ අගෝස්තු මස 31 වැනිදා ප්‍රංශයේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. “ප්‍රින්සස් ඩයනාස් ස්ටයිල් ඇන්ඩ් අ රෝයල් කලෙක්ෂන්” ලෙස නම් කර ඇති මෙම වෙන්දේසිය…
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය
ඉන්දීය මනිපූර් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩත්වයෙන් අන්තර්ජාල සේවාත් අත්හිටුවයි
පාකිස්තානයේ නව අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලය වැටුප් අතහරියි
අග්‍රාමත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…