ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

අද සිට පාර්ලිමේන්තුව
මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 07 වැනිදා දක්වා දින 04ක් රැස් වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පාර්ලිමේන්තු…
දුම්රිය දෙකක් කොටගල ස්ටේෂමේ හිරවෙයි (වීඩියෝ)
ජනපතිගේ කතාව අතරතුර මිනිස්සු සජිත්ට හූ තියයි (වීඩියෝ)
ඩොලරය ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව එක්සත්…
රු.500 ට ගංවතුරේ වැඩ දාපු හිතුවක්කාර සීයා (වීඩියෝ)
අයහපත් කාළගුණයෙන් 12ක් මරුට, 5ක් අතුරුදන්!
පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවැත්වුණා. ඒ සඳහා එක් වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා…
දෙපාර්තමේන්තුවට අනාවැකිය වැරදුණාද? කාලගුණයෙන් උත්තර බඳියි (වීඩියෝ)
බස් එක රේල් පාරේ යද්දි මගීන් කියූ දේ (වීඩියෝ)
හිටපු ප්‍රභල ඇමතිවරයෙක් සජිත් සමග එකතු වෙයි
හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරලියද්ද මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා. තිස්ස කරලියද්ද මහතා ශ්‍රී…
කැලඹුණු කාලගුණය නිසා නැවතුණු ජීවිත (වීඩියෝ)
වසරේ මේ දක්වා සංචාරකයින් ලක්ෂ 9ක් පමණ මෙරටට
මේ වසරේ මැයි 30 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 893,916ක සංඛ්‍යාවක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධීකාරිය පවසනවා. ඒ අනුව මැයි මාසයේ පමණක් පැමිණි සංචාරකයින්…
කැළණි ගඟේ ජලකඳ මිනිසුන් සොයාගෙන එයි (වීඩියෝ)
වැහි අල්ලේ ලාදුරුත් ඉහළට
වවුනියාව දිස්ත්‍රික්කය තුළ ලාඳුරු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වවුනියාව මහ රෝහලේ බෝවන රෝග පිළිබඳ වෛද්‍ය නිලධාරිනී සුජානි පවසනවා. ඒ අනුව ගත වූ මාස…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
පාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට
චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම සත්කාකරක පාකිස්තාන කණ්ඩායමට සහ බංග්ලාදේශ කණ්ඩාමට ඉවත් වීමට සිදුවුනා. ඒ ඊයේ බංග්ලාදේශය සමග පැවති තරගයේ කඩුලු 5ක…
දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
2025 – දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතා තරගාවලියට තරගාවලියට ශ්‍රී ලංකාව…
ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
ගුවන් හමුදා පාපැදි සවාරිය 26 වන වරට පෙබරවාරි 28, මාර්තු 1,2 යන…
කෝලි යළි වාර්තා අතරට
ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග ඩුබායි හී ඊයේ පැවති තරගය…
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව එම පක්ෂයේ නායක ෆ්රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජර්මනියේ මැතිවරණය සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණා.
පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළට
කතෝලිත සභාවෙන් ලොව පුරා බැතිමතුන්ට ඉල්ලීමක්
ප්‍රධාන ගුවන්තොටුපලක් වසා දමයි
උතුරු ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර – Photos
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…