හදිසියේම වෙනස් වූ පොලිසියේ ලොකු පුටු
ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් 32කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ මෙම මාරුකිරීම් සහ පත්වීම් ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය මත සිදු කර ඇති බවයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනෙක් හා නියෝජ්‍ය පොලිස්පතිවරියක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 16 දෙනෙක්…

කාලගුණ අනාවැකිය
අද දිනයේ (ජුලි මස 12) සිට ඉදිරි දින කිහිපයේදී නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්තික්කවලත්…
ජාතික ඖෂධ නියාමන අධිකාරියට වසර 9 ක් සපිරෙයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) වසර 9 ක් පිරීම නිමිති කොට ගෙන විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (11) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ…
“ගෝඨාභයගෙ කොන්ද නෑ කියලා අදද කියන්නෙ.” සබ්රිගෙ කතාවට චරිත හතර අතට නෙලයි (වීඩියෝ)
“පාතාලෙට ගෑවුණ අයගේ ඉරණම මේක තමයි.” පොලිස් ඇමතිගෙන් අනතුරු ඇඟවීමක් (වීඩියෝ)
වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත
වර්තමානයේ ආරම්භ කර තිබෙන වැඩවර්ජන සැබෑ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොව දේශපාලන අවශ්‍යතා මත සිදු වන්නක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. එසේම මාර්ග…
ගෝඨාභය නෙවෙයි මේ රනිල්! ජනතාව අපහසුතාවයට පත් කළ වර්ජකයින්ට රනිල්ගෙන් ෂොට් එක (වීඩියෝ)
මෙන්න අද කාලගුණය තිතටම (වීඩියෝ)
ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම දිස්ත්‍රික් මට්ටමින් අද ඇරඹේ
පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට පිරිනැමෙන ශිෂ්‍යත්ව සඳහා මෙතෙක් අයදුම් නොකළ පාසල්වලට කඩිනම් අයදුම්පත් යොමු කරන ලෙස ඉල්ලීමක්. අ.පො.ස. උසස් පෙළ සහ පළමු…
කඩවත බස්නැවතුම අගෝස්තු මුල විවෘතයි (වීඩියෝ)
“වර්ජන කරලා මැතිවරණ කල් දාන්න එපා.” කංචන වෘත්තීය සංගම් පතුරු ගහයි (වීඩියෝ)
පාර්ලිමේන්තු සජීවී විකාශය – 2024-07-12
මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දියාවේ හා පකිස්ථානයේ සහාය
දැනට ඉන්දියාව හා පකිස්ථානය යන රටවල් දෙකම තම රටවල සිටින ගවයින් වෙනත් රටවලට ලබා නොදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අවස්ථාවක වුවද ශ්‍රී ලංකාවට ඔවුන් සතු…
එයා ගැහුවොත් ගහන්නෙ මයින්ඩ් ගේම්-මරික්කාර් අද රනිල්ට සැරටම අමතයි (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
සුපිරි හතරේ ශූරියෝ කවුද?
තරග පාවාදීමක් ? ICC ප්‍රධානියෙකු දිවයිනට
එක්දින තරග තුනකට සහභාගිවීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ඇප ලබා එළියට ආ ධනුෂ්ක
වෙඩිතැබීමකින් මෙක්සිකෝවේ 12ක් මරුට – 20කට තුවාල
මෙක්සිකෝවේ ගුවානාජුආටෝ ප්‍රදේශයේ පැවති සැමරුම් උත්සවයක් අතරතුර සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම එහිදි තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙක්සිකානු ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඉරාන – ඊශ්‍රායල සටන් විරාමයට මොකද ? වෙන්නේ
අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡාවක්
පලස්තීනුවන් නැවත ඛාන් යුනිස් වෙත පැමිණෙයි
යාත්‍රාවක් ගිලීයාමෙන් පුද්ගලයින් 90 කට අධික පිරිසක් ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…