අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ජයිකා ආයතනයේ නව ප්‍රධාන නියෝජිත අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනයේ නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. මෙම හමුව පවත්වා ඇත්තේ පාර්ලිමේන්තුවේදීයි. ශ්‍රී ලංකාව හා ජපානය අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා ඇත්තේ.…

පොලීසියට කොකා පෙන්නා අයිස් විකුණූ බඩෝවිට කැළුමා බුද්ධි අංශයට කොටු (වීඩියෝ)
හිරුනිකාට වසර 3ක බරපතල වැඩ සහිත සිර දඬුවම්
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැරදිකරු කර තිබේ. ඒ අනුව…
ලෝකේ වටේ ගිහින් කප් ගහලා ආව තරුෂි ලංකාවට ඇවිත් දුවපු දිවිල්ල (වීඩියෝ)
පාකිස්තානයේ ග්‍රීස්මය ඉහළට
දකුණුදිග පාකිස්තානයේ පැතිරී යන දරුණු උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයන් 568 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම පළාතේ ගිලන් රථ සේවාව සඳහන් කර ඇත්තේ…
ඊයේ මහනුවරට ගිය ජනපතිට ලැබුණු සුපිරි පිළිගැනීම (වීඩියෝ)
රන් මිල පහළට
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව ඊයේ (27) දිනයේ කැරට් 22 රන් පවුම රු.181,950.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 198,500.00ක්…
පියුමිත් එක්ක ක්‍රීම් බිස්නස් කරපු ව්‍යාපාරිකයෙක් පොලීසියට ගෙන්වයි (වීඩියෝ)
සිංහ-කොදෙවු කාන්තා අවසන් තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (28) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට…
CCTV නිසා හොර කල්ලිය මාට්ටු වුණ හැටි (වීඩියෝ)
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර ආරම්භ වෙයි
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර අද සිට ආරම්භ වනවා. ඒ අනුව ලබන 10 වන දා දක්වා දෙවන අදියරේ ඇගයීම් සිදු කරන…
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සේවාවන් විධිමත් කිරීමට සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ඉදිරි සංවර්ධන වැඩකටයුතු පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (27) පැවැත්විණි.…
ජූනි මාසය වන විට සූර්්‍ය බලශක්තියෙන් මෙගා වොට් 1000 ක් ජාතික පද්ධතියට
මෙම වසරේ ජූනි මාසය වන විට සූර්්‍ය බලශක්තියෙන් මෙගා වොට් 1000 ක් මෙරට ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.…
කරඬුවක් තියන් පිරිත් නූල් විකුණපු භික්ෂූන් දෙපලට පාඩමක් (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
එක්සත් ජනපදය ඉරානය වෙත න්‍යශ්ටික ගිවිසුමක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
බටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
හෙළයේ මහා නිළි රැජින ලෙස විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත මාලිනි ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සමාජ…
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වනවා. මෙම මලල ක්‍රීඩා තරගාවලිය හෙට සහ අනිද්දා යන…
ඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ…
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී සහ ඉන්දියාවේදී
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 30 සිට නොවැම්බර් 02…
ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමුගනියි.
ග්ලේන් මැක්ස්වෙල් එක් දින පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.…
මොටර් රථ 3000 ක් සමග නෞකාවක් ගිනිබත් වෙයි
ඇලස්කාවේ ඇලූටියන් දූපත්වලට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞකාවක් ගිනිගැනීමට ලක්ව තිබෙනවා. නෞකාව මගින් මෙක්සිකොව වෙත විදුලි මෝටර් රථ 800 ක් ඇතුළු වාහන 3,000 ක් රැගෙන යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. නෞකාවේ ඇති ගිනිනිවීමේ පද්ධතිය යොදාගනිමින් එහි කාර්ය මණ්ඩලය හදිසි ගිනිනිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළත්, ඔවුන්ට ගින්න පාලනය…
රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර මාලාවක්
මෝටර් රථ 3000ක් සමග ගිනි ගත් නැව
රෆා වෙත පහර දීමට ඊශ්‍රාලයෙන් සැලසුම්
”ඕපන් ආම්ස් ” ගාසා තිරයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…