ප්‍රදේශ රැසකට අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.…

සා/පෙළ ඇගයීම් කටයුතු වලින් ඉවත් වී ගුරු – විදුහල්පතිවරුන් අද උද්ඝොෂණයක
වැටුප් විශමතා ගැටලුව මුල් කර ගනිමින් ගුරු-විදුහල්පතිවරුන් කලාප කාර්යාල 100ක් ඉදිරිපිට අද උද්ඝෝෂණ මාලවක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා…
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් විසඳීමට ජනපතිගෙන් විශේෂඥ කමිටුවක්
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ උදය සෙනෙවිරත්න…
තැපෑල හෙට රෑ ලෙඩ වෙයි
හෙට මධ්‍යම රාත්‍රීයේ සිට 13 වනදා මධ්‍යම රාත්‍රීය වනතෙක් ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.…
පිළිකා ඖෂධවල පළමු තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයට
රජයේ රෝහල් සඳහා වසරකට අවශ්‍ය පිළිකා ඖෂධ ප්‍රමාණයේ පළමු තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම අද පෙරවරුවේ සිදු කෙරුණා. එම අමාත්‍යාංශය සහ ඇමරිකාවේ ඩේ සේන්ස් චැරිටීස්…
පාසල් දින තුනක් වැසෙයි
පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් 11ක් ලබන 18වෙනිදා සිට 20වෙනිදා දක්වා වසා තැබීමට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.…
පෑලියගොඩ මාළු මිල මෙන්න
පෑලියගොඩ ඇතැම් මාළුවල තොග මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. මාළු කිලෝග්‍රෑම් එකක තොග මිල පහතින්, සාලයා – රු.450.00 බලයා – රු.1300.00 හුරුල්ලෝ – රු.950.00 ලින්නා…
හිටපු සභාපති රිමාන්ඩ්
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන…
සැමියා මිතුරෙකු සමග එක්ව බිරිද ඝාතනය කරයි
බත්තරමුල්ල, තලාහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ ඇගේ ස්වාමි පුරුෂයා සහ ඔහුගේ මිතුරෙකු විසින් මීට දින 05 කට…
ක්ෂේත්‍ර කිහිපයක සේවකයින් අදත් වැඩ වර්ජනයක
ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති සේවකයන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කර තිබෙනවා. වැටුප් විෂමතා සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය…
බිහිසුණු අනතුරකින් දෙදෙනෙකුට බරපතළයි
පෞද්ගලික බස් රථයක් සහ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් දින උදැසන රිය අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ…
බැල්ටිමෝර් වරාය නැව් මාර්ගය යලි විවෘත වෙයි
ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටී ඇමරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීම නිසා අවහිර වූ බැල්ටිමෝර් වරාය නැව් මාර්ගය සති 11කට…
අතුරුදන් කියූ මලාවි උප ජනපතිගේ සිරුර හමුවෙයි
මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝ චිලීමා සහ තවත් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මලාවි රාජ්‍ය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. උප ජනාධිපතිවරයා…
පෘථිවියට සුර්ය කුණාටුවක බලපෑම්
මධ්‍යම ප්‍රමාණයේ ප්‍රබලත්වයෙන් යුත් සූර්ය කුණාටුවක් අද දහවල් පෘථිවියට බලපෑම් කළ හැකි බව නාසා ආයතනය පවසනවා. සන්නිවේදන චන්ද්‍රිකා සඳහා මෙහි වැඩිම බලපෑමක් ඇති වනු ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය…
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද
කි.ග්රෑ. 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන්කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් රග්බි තරගය අද කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙනවා.…
ටෙස්ට් පිටියෙන් සමුගැනීමට විරාත් කෝලි තීරණය කරයි
ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට තමන් කැමති බව ඉන්දීය හිටපු නායක විරාත්…
යුපුන් අද තරග බිමට
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී…
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.…
ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගෙය නැරඹිමට , නව පාප් වහන්සේ යයි
නව පාප් ධුරයට පත් වූ 14 වන ලියෝ පාප් වහන්සේ, සාන්ත මරියා මැජියෝරේ දේවාස්ථානයෙහි පිහිටා ඇති ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගෙය වෙත ගොස් තිබෙනවා. සිය පළමු සංචාරය අවසන් කරමින් නැවත වතිකානය වෙත ආපසු යන අතරතුරදී උන්වහන්සේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගෙය සහ සාලස් පොපුලි රොමානි නම් කන්‍යා මරිය තුමියගේ පිළිරුව වෙත…
යුද ගැටුම් නැවැත්වීමට ඉන්දියාව සහ පාකිස්තානය එකඟ වෙයි
පාකිස්ථානයෙන් ඉන්දියාවට ප්‍රකාශ මාලාවක්
ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් නියෝජ්‍ය නායකයා මරුට
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…