ඉන්දු පාකිස්ථානු මත ගැටුම් මැද ඉන්දියාව විසින් පුහුණු ගුවන් යුද අභ්‍යාසයක් සිදුකර ඇති බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම යුද අභ්‍යාසය පවත්වා ඇත්තේ එරට උතුරුදිග උත්තර් ප්‍රාන්තයේදීයි. මෙම යුද අභ්‍යාසය පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මතුව ඇති යුදමය වාතාවරණ පසුබිමක පැවැත්වීම වීම විශේෂත්වයක් යුද අභ්‍යාස ගුවන්…

තව කියවන්​න

උසස් වීම් ලබානොදීම ඇතු`ඵ ගැට`ඵ කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය එංජින් රියදුරන් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක වනවා. මේ හේතුවෙන් අද දිනය තුළදී දුම්රිය ගමන් වාර…

මුලතිව්, පුදුකුඩිඉරිප්පු දේවපුරම ප්‍රදේශයේ ලිඳකින් ගුවන් යානා නාශක උණ්ඩ 992 ක් සොයා ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා. එම ළිඳ පිරිසිදු කිරීමේදී ඒ තුළ තිබී මෙම…

ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිත කිරීම හේතුවෙන් බිළිඳුන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.…

ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ලබන 06 වනදා පැවැත්වෙනවා. රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය…

නවදිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මීට සුළු මොහොතකට පෙර හමු වී තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට…

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දුම්රිය රියැදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට එක්ව සිටින ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 05කට සිය…

මළසිරුරක් වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී හමුව ඇති බව වාද්දුව පොලීසිය සඳහන් කරනවා. ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක කරන…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…

හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…

පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…

මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ…


ෂඡඛ තරග ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 6 කදී පිට පිට හයේ පහරවල් 6 ක් රැස්කල එකම පිතිකරුවා බවට පත්වීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායමට ක්‍රීඩා කරන රියන්…

තව කියවන්​න

ලොව පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා…

රුසියාවේ පූර්ණ සහාය ඉන්දියාවට හිමිවන බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෝදි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා. රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලබා දී පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තම ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු සඳහා රුසියාව,චීනය හෝ බටහිර රටවල් මැදිහත්විය යුතු බවට පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇති පසුබිමකයි…

තව කියවන්​න

පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…