ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

-
ඔයා විපක්ෂනායක විදියටම ඉන්න.. වැඩිය දඟලන්න එපා
-
විපක්ෂයට තනි ඇහැට ඇඬෙන්න දෙසනවා මෙන්න
-
ඡන්දෙට කලින් පවර් එක පෙන්නන්න මෙන්න චාන්ස් එක
-
හත් දෙයියනේ මිනිස්සුන්ගේ සල්ලි වතුරේ - පොඩි ගානක් නෙවෙයි ලක්ෂ 250 ක් ! මහා අපරාධයක් එළියට
-
පැත්තම විනාස කරලා නේද දෙවියනේ
-
විප්ලවීය වෙනසක්.. සුභ කාලයක්..ලෝකේ ඕනම රටකට ඔට්ටුයි
“දුම්පානය, මත්ද්‍රව්‍ය අඩුකරොත් වැඩිම ආයු කාලයක් ඇති රටවල් අතරට යා හැකියි.”-සෞඛ්‍ය ඇමති
ලෝකයේ සිගරට් හා දුම්කොළ පිළිබදව මතවාදයන් සහ ප්‍රචාරණ ක්‍රමවේදයන් පිළිබදව නවතම අනුගතවීම වන ප්‍රචාරයක් නොමැති සිගරට් අසුරණ “පේන් පැකේඡ්” ක්‍රමවේදයට යා යුතු බවත්, මෙරට සිගරට්…
අවුරුදු 21 දී ප්‍රථම උපාධිය, 23 දී පශ්චාත් උපාධිය, 27 දී ආචාර්ය උපාධිය.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමේ අභියෝගාත්මක කටයුත්තට ප්‍රවේශ වූයේ විභාග කල් පසු වෙමින් පැවතීම නිසා අධ්‍යයන කටයුතු…
හොකී ක්‍රීඩාපිටි දෙකක් 15 වෙනිදා විවෘත කරයි. (වීඩියෝ)
“සමස්ත දුම්රිය රියදුරන් වර්ජනයට සහභාගී වෙලා නෑ.”-සමන් රත්නප්‍රිය
මාධ්‍යයේ ප්‍රශ්න වලට තුෂාරට කේන්ති යයි (වීඩියෝ)
“ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ පළමු පියවර තබා තිබෙනවා.”-ජනපති
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ පළමු පියවර රජය විසින් තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කුමන…
ගංවතුරෙන් පීඩාවට පත් වූ සෑම නිවසකටම රුපියල් 10,000ක්
ගංවතුරෙන් පීඩාවට පත් වූ සෑම නිවසකටම රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල…
කැළඹුණු ස්වභාවධර්මයත් එක්ක සද්ධන්තයෙක් අසරණ වෙයි (වීඩියෝ)
වාහන ආනයන සීමා ඉවත් කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්
ආනයන සීමා පැනවූ සමය තුළ රථ වාහන 44,430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අතර…
ගංවතුර බැස යද්දී තායිවානෙනුත් වෛද්‍ය කඳවුරක් (වීඩියෝ)
සංචිත වල සුලු පහළ යාමක්
පසුගිය 2024 මැයි අවසානයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,421ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. කෙසේවෙතත් එය…
දඹුල්ල කණ්ඩායමේ හිටපු හිමිකරුට ඇප
ලංකා ප්‍රිමියර් ලීග් 2024 ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට බලපෑම් කළේ යයි කියන දඹුල්ල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු හිමිකරු, බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් ඇප මත…
රන් මිල වෙනස් වෙයි
රත්තරන් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. අද රන් මිල සටහන පහතින් දැක්වේ කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,370.00 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) -…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
ඔස්ටේ්රලියාවට පමණක් දෙවැනි වූ ලොව පැරණිතම රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අදින් ඇරඹේ
ලොව පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටනේ 146 වැනි තරගය අද පැවැත්වෙනවා. 1879 වසරේදී ආරම්භ වූ රාජකීය -…
ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තාවකාලික නායක ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය…
ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග හෙටින් ඇරඹෙයි
2025, ශූරයන්ගේ කූසාලනයේ අවසන් පූර්ව තරග හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ…
රුමේෂ්ගෙන් නව වාර්තාවක්
හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ලොව හොඳම…
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදිගෙන් විශේෂ අවසරයක්
පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබෙනවා. ඒ පසුගිය දා කාශ්මීරයේ දී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්. ඒ අනුව ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබාදී ඇති බව ඉන්දීය රජයේ අභ්‍යන්තර වාර්තා…
ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු දින 100 සමරයි
ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇගවීම්
චීනය තුළ හඳුනා නොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක්
බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට දූෂණ චෝදනා
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…