ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

ගුරු වර්ජන නැවතත්
ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් ඊයේ පැවැත්වුණු සාකච්ඡාව අසාර්ථක වූ බව ලංකා ගුරු සංගමය පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේදී මෙම…
රට වටේ ගං වතුර ගලද්දි STF එකෙන් සුපිරි ගේමක් (වීඩියෝ)
අදත් පාර්ලිමේන්තු
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස් වීමට නියමිතව තිබෙනවා. පෙරවරු 09.30 සිට පෙරවරු 10 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සදහා කාලය වෙන් කිරීමටයි කටයුතු කර…
මිහින්තලය හිමි මැතිවරණ සටනට ? ලකුණ චීවරය (වීඩියෝ)
නායයාමේ රතු නිවේදනයන් තවදුරටත් (වීඩියෝ)
ලක්ෂ 94ක රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
මුල්ලේරියාව, කැලණිමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුගේ කාමරය තුල තිබූ රුපියල් ලක්ෂ 94ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුල්ලේරියාව පොලිස් ස්ථානයට…
වැස්සේ හදිසි වෙනසක් (වීඩියෝ)
ගැසට් එකට දුන් තීන්දුවත් එක්ක වතු සේවකයන් කිරිබත් කයි (වීඩියෝ)
කෝප් සහ කෝපා කාරක සභා අද රැස්වෙයි.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කාරක සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව…
VIP නැතුව මැච් එක බලන්න ඇමති හරීන් (වීඩියෝ)
රටේ සාමය වෙනුවෙන් ජනපති අඥාවක් නිකුත් කරයි
රටේ සාමය වෙනුවෙන් ජනපති අඥාවක් නිකුත් කරයි රටේ මහජන සාමය පවත්වාගෙන යාම සදහා ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා. මේ පිළිබදව අද දින පාර්ලිමේන්තුව ආරම්භයේදී…
අනධ්‍යන වෘත්තිය සමිති ක්‍රියාමාර්ග පිළිබද අවසන් තීරණය අද
සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද දිනයේදී අවසන් තීරණයක් ගනු ඇති බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පවසනවා. විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති…
ලාෆ් ගෑස් මිල සංශෝධනය කරයි
ලාෆ් ගෑස් සමාගමද අද සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160 කින් පහළ දැමුණා. ඒ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
2025 – දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතා තරගාවලියට තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් රන් පදක්කමක් , රිදී පදක්කමක් සහ සමස්ථ…
ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
ගුවන් හමුදා පාපැදි සවාරිය 26 වන වරට පෙබරවාරි 28, මාර්තු 1,2 යන…
කෝලි යළි වාර්තා අතරට
ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග ඩුබායි හී ඊයේ පැවති තරගය…
තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවති 62 වන සහෝදරයන්ගේ සටනේදී කඩුලු…
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව එම පක්ෂයේ නායක ෆ්රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජර්මනියේ මැතිවරණය සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණා.
පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළට
කතෝලිත සභාවෙන් ලොව පුරා බැතිමතුන්ට ඉල්ලීමක්
සාමාන්‍ය වැසියන්ට පිටව යාමට ගාසා තීරයේ සෑම දිනකම පැය 4 ක්
අයිස්ලන්තයේ ගිනිකඳු පිපිරීමේ අවධානමක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…