මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

එසැණ පුවත්
ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හයවැනි සතියට අදාළ තරග
ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හයවැනි සතියට අදාළ තරග පසුගිය සති අන්තයේ දී පැවැත්වුණා. ඉන් පළමු තරගය පැවැත්වුනේ කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ සහිරා විද්‍යාලය…
රුපියල් 500යේ සිට ලක්ෂ 10ක් දක්වා ඉහළ යන දඩය
මැතිවරණයකදී අල්ලස් දීමේ වරදකට පනවනු ලබන දඩ මුදල රුපියල් 500යේ සිට රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතින්…
රට යන්න ගිය සල්ලි ගැන හරීන්ගෙන් වාර්තාවක්
විදේශ සංචාර සදහා තමාට වියදම් වූ මුදල් පිළිබද වාර්තාවක් නුදුරේදීම එළිදක්වන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව සදහන් කලේ කොළඹ පැවතී…
සිර දඬුවමින් නිදහස් වී ඥාණසාර හිමි එළියට වඩීයි (වීඩියෝ)
ජපන් ගිය අනුර කියූ කතාව
දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමකින් තොරව රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ…
හැටන් හි හදිසියේම ගෑස් හිඟයක්? සතියක් තිස්සේ ගෑස් නෑ (වීඩියෝ)
හෙට සෙනසුරු සඳට මුවාවෙයි
සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය හෙට දින මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව සිදුවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. එය නැරඹීමට ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා…
කොළඹ අහස සැරසූ Drone Show එක (වීඩියෝ)
අස්වැසුම ගැන අලුත් කතාවක්
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට පළමු අදියරේ දී අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සදහා යළි කැඳවූ අයැදුම්පත් පිළිබද සංගණන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සදහා ඉදිරිපත්ව…
ජන්ද උණුසුමේ එළියට ආ හිරුණිකා (වීඩියෝ)
ගුරු අකුරට වැඩ කිරීමට ඇමතිගේ සහාය
පත්වීම් දහසය දහසක ප්‍රමාණයක් ලබා දෙමින් ගුරු හිඟයට විසඳුම් දීමට රජයට හැකිවූ බව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අදාළ පත්වීම් ජාතික මට්ටමින් සහ…
රනිල්ගේ වේදිකාවට නැග්ග ප්‍රසන්නගෙන් යෝජනාවක් (වීඩියෝ)
චමරිගෙන් ශතකයක්
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මලයාසියානු කාන්තා කණ්ඩායම අතර තරගය මේ වනවිට දඹුල්ලේ පැවැත්වෙයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම ශුරතාවලිය මේ මස 10 වනදා සිට 13 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු සුදානම්…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර…
LPL අවසන් මහා තරගය අද
ජැෆ්නා කිංග්ස් – LPL අවසන් තරගයට
ෆිෆා ලෝක ශුරයින් මව් රටට
එල්.පි.එල්. අවසන් වටයේ පළමු තරගය හෙට
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
පුටින් චීනයට
ස්ලෝවැක් අග්‍රාමාත්‍යවරයාට වෙඩි- තත්ත්වය බරපතලයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…