ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

වරකාපොළදී බස් රථයක් ඇළකට පෙරළෙයි.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරයේ තෝරවංගුව අසලදී බස් රථයක් අද අළුයම අනතුරට ලක්ව තිබෙනවා. කොළඹ දෙසින් පැමිණ ඇති මෙම රථය අධික වර්ෂාව හේතුවෙන්…
උඩරට ගංවතුරෙන් යටවන ලකුණු
ඉදිරි කාලයේදී නිරිතදිග මෝසම් වැසි සක්‍රීය වීමෙන් මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම්වලට ලක්විය හැකි බව අනාවරණය කර තිබෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා පිළිබඳ…
පිළියන්දල – මහරගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා.
පිළියන්දල – මහරගම ප්‍රධාන මාර්ගය ගොඩිගමුව – වෙළමැද හන්දිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා. ඔවුන් පවසන්නේ සුලු වැසි තත්වයකදී පවා එම…
පිළියන්දල මහරගම ප්‍රධාන මාර්ගයේ විරෝධතාවක්
පිළියන්දල මහරගම ප්‍රධාන මාර්ගය ගොඩිගමුව වෙලමැද ප්‍රදේශයෙන් අවහිර කරමින් ජනතා විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. විරෝධතාකරුවන් පවසන්නේ සුළු වර්ෂාවකදී පවා එම මාර්ගය ජලයෙන් යටවන බවයි. මෙම…
බස්නාහිර අඩු ආදායම්ලාභින්ගේ නිවාසාධාර ප්‍රතිපාදන ඉහලට
බස්නාහිර පළාතේ නිවාස සංවර්ධන අරමුදල යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා ලබාදෙන නිවාසාධාර මුදල් ප්‍රතිපාදන ඉහල දමා තිබෙනවා. බස්නාහිර පළාත් ආන්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් අදාළ ගැසට්…
ජනතාවගේ සිත් තුල වෛරය පතුරුවන පුද්ගලයින් ගැන නාමල්ගෙන් හෙළි දරව්වක්
බොහෝ දේශපාලකයින් ක්‍රියා කරනු ලබන්නේ ජනතාව තුල සෙසු දේශපාලකයින් කෙරෙහි වෛරය පැතිරවීම සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්තොට…
පහල කඩුගන්නාව මාර්ගය තව දුරටත් වැසෙයි
පහල කඩුගන්නාව මාර්ගය තව දුරටත් රථ වාහන ධාවනය සඳහා වසා දමා ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මාර්ගයේ ගස් අතු ඉවත් කිරීම හා…
සජිත්ගෙන් යලිත් අනුරට අභියෝගයක්
සමගි ජන බලවේගය හා ජාතික ජන බලවෙගයේ ආර්ථික කමිටු අතර සහ නායකයින් අතර විවාය සඳහා තමන් සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාතභාවයෙන් නිදහස් – නිමල් සිරිපාල ද සිල්වා
දේශපාලනමය වශයෙන් අනාථභාවයට පත්ව තිබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම තත්වයෙන් මුදා ගැනීමට හැකිවූ බව එම පක්ෂයේ සභාපති, අමත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඒ…
විපතට පත් ජනතාවට සහන සැලසීමේ දී පැරණි චක්‍රලේඛවලින් බැහැරව කටයුතු කරනවා
අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේ දී පැරණි චක්‍රලේඛවලින් බැහැරව නව චක්‍රලේඛ අනුව කටයුතු කිරීමට නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාව බලා පිටත්ව යයි
ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දෙදින නිල…
OIC ට සල්ලි දීලා කරපු වැඩේ මෙන්න (වීඩියෝ)
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය බලා පැමිණෙන්න බැතිමතුන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ගමනාගමන මණ්ඩලය පවසනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
ඔස්ටේ්රලියාවට පමණක් දෙවැනි වූ ලොව පැරණිතම රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අදින් ඇරඹේ
ලොව පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටනේ 146 වැනි තරගය අද පැවැත්වෙනවා. 1879 වසරේදී ආරම්භ වූ රාජකීය -…
ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තාවකාලික නායක ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය…
ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග හෙටින් ඇරඹෙයි
2025, ශූරයන්ගේ කූසාලනයේ අවසන් පූර්ව තරග හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ…
රුමේෂ්ගෙන් නව වාර්තාවක්
හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ලොව හොඳම…
ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇගවීම්
ගාසා තිරයේ රදවා ඇති සියළුම ප්‍රාණ ඇපකරුවන් මුදා හැරිය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. එලෙස ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන්නේ නම් කිසිදු හමාස් සාමාජිකයෙකු ආරක්ෂා නොවනු ඇති බවට ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එමෙන්ම ගාසාවේ ජනතාවට සුන්දර අනාගතයක් අවශ්‍ය බැවින්…
අමෙරිකානු රහස් සේවයට 13 හැවිරිදි පිරිමි දරැවෙක්
යුක්රේනයට හමුදා ආධාර දීම නැවැත්වීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
ගාසා තීරයේ සටන් විරාමය තවත් දික්වෙයි
දින 17ක් උමගක සිරවී සිටි ඉන්දීය කම්කරුවන් බේරා ගැනේ
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…