ඉන්දියාව යුධ අභ්‍යාස පුහුණුවක-ඉන්දු පාකිස්ථාන ගැටුම් වර්ධනය වන ලකුණු
ඉන්දු පාකිස්ථානු මත ගැටුම් මැද ඉන්දියාව විසින් පුහුණු ගුවන් යුද අභ්‍යාසයක් සිදුකර ඇති බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම යුද අභ්‍යාසය පවත්වා ඇත්තේ එරට උතුරුදිග උත්තර් ප්‍රාන්තයේදීයි. මෙම යුද අභ්‍යාසය පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මතුව ඇති යුදමය වාතාවරණ පසුබිමක පැවැත්වීම වීම විශේෂත්වයක් යුද අභ්‍යාස ගුවන්…

සියලු මුදල් හුවමාරු ආයතන මහ බැංකුවේ ලියාපදිංචිය අනිවාර්ය කෙරේ
ජූනි 3 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන සියලු ආයතන මහ බැංකුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් නිවේදනයක් නිකුත් කර…
හොරගොල්ලේ වෙඩි තැබීමට අදාලව මුරකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
නිට්ටඹුව හොරගොල්ල වලව්වේ ඉඩමට අනවසරයෙන් ඇතුල් වූ පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්දිය සම්බන්දයෙන් එහි මුරකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුරකරුවන් දෙදෙනා සමග බෝර12 බලපත්‍ර සහිත ගිනි…
ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතුරින් ලංකාව තෙවන ස්ථානයට
ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. එම කලාපයේ පළමු ස්ථානය බංගලාදේශයටත්, දෙවන ස්ථානය නේපාලයටත්…
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සබඳතා තව දුරටත් ශක්තිමත් කෙරේ
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සබඳතා ශක්තිමත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ වෙළෙඳ ,ආර්ථික, විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව සම්බන්ධයෙන් එම…
පොලිසියේ වැටුප් ඉහලට
පොලිස් නිලධාරීන්ගේ වැටුප් ඉහළ දැමීම ලබන වසරේදී අනිවාර්යෙන්ම සිදු කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. අමත්‍යවරයා සඳහන් කලේ යුද හමුදා වැටුපට සමාන ලෙස පොලිස්…
ජෙෆ්රි අලෝසියස්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට පියවර
“පර්පෙචුවල් ටේරෂරීස්” සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝසප් අලෝසියෙස්ට පනවා තිබෙන විදෙස් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිංගප්පූරුව බලා යෑම…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇනහිටී
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාදා එල්ල වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති ඇති…
ස්විස්ටර්ලන්තයේ තිබූ මෙරට ආදි මානව අස්ථි කොටස් ශ්‍රී ලංකාවට
ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන ලද මෙරට ආදි මානව අස්ථි කොටස් සහ සංස්කෘතික භාණ්ඩ මාධ්‍ය වෙත නිරාවරණය කර තිබෙනවා. ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්…
අධිවේගේ අනතුරක්
දක්ෂිණ අධිවේගයේ 61වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී අද අලුයම අනතුරක් සිදුව තිබෙනවා. මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ඉන්ධන බවුසරයක් මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ…
නව හැවිරිදි දැරියට පහර දුන් සුළු පියා අත්අඩංගුවට
මීගොඩ ප්‍රදේශයේ නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන එම දැරියගේ සුළු පියා අත්අඩංගුව ගෙන තිබෙනවා. මීගොඩ පොලිසිය සඳහන් කලේ පහර කෑමට…
කුෂ් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 50 ක වටිනකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය සමග ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවාග අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 601…
මෙරට වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහළ යන බවට අනාවරණයක්
මෙරට වැඩිහිටි ජනගහනය සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා. මේ වන විට මෙරට උපතේදී ආයු කාලය…
ප්‍රදේශ කිහිපකට අද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ…
රියන් පරාග්ගෙන් වාර්තාවක්
ෂඡඛ තරග ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 6 කදී පිට පිට හයේ පහරවල් 6 ක් රැස්කල එකම පිතිකරුවා බවට පත්වීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායමට ක්‍රීඩා කරන රියන්…
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු රග්බි තරගය අද
නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායමේ ඓතිහාසික ශ්‍රී ලංකා…
කාන්තා සුපර් ලීග් ශූරතාව නැවතත් චෙල්සි පිළට හිමිවෙයි
කාන්තා සුපර් ලීග් තරගාවලියේ ශූරතාව හිමි කර ගන්නට චෙල්සි කණ්ඩායම සමත්…
ඔස්ටේ්රලියාවට පමණක් දෙවැනි වූ ලොව පැරණිතම රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අදින් ඇරඹේ
ලොව පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා…
ජර්මනි පාර්ලිමේන්තුවේ අනපේක්ෂිත සිදුවීමක්
ජර්මනියේ කොන්සර්වේටිව් නායකයා චාන්සලර් ධුරයට පත්වීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමකදී අනපේක්ෂිත ලෙස බහුතරයක් අහිමි වී තිබෙනවා. ඒ අනුව ආසන 630කින් ඡන්ද 316 ක් අවශ්‍ය වූ නමුත් එහිදී හිමිව ඇත්තේ ඡන්ද 310 ක් පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බහුතරය හිමි නොවීම හේතුවෙන් ජර්මනියේ නව චාන්සලර්වරයෙකු පත් කර ගැනීම සඳහා තවත් දින 14ක කාලයක්…
පාකිස්තානයේ ගුවන් තොටුපළවල් පැය 48ක් වැසේ
නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත්කර ගැනීමේ රහසිගත ඡන්දය අද
පුටින් සහ මෝදි අතර සාකච්ඡාවක්
හමුදාව ඉවත් කරගන්න – මාලදිවයිනෙන් ඉන්දියාවට දැනුම්දීමක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…