ඉල් පුර පසළොස්වක පොහොය අදයි
සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රෙෂ්ඨ දිනයක් ලෙස ඉල් පුරපසළොස්වක පොහොය දිනය සලකනු ලබනවා. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා 60 නමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව් බලා…
තඹුත්තේගම පෝලීසියට පතොරම් තොගයක් හමුවෙයි !
තලාව, රත්මල්ගහවැව පාර ප්‍රදේශයේ මුදුනේගම පාසල අසල ප්‍රදේශයෙන් හිස් උණ්ඩ කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් අද සොයාගෙන තිබුණා. පොලීසිය පැවසුවේ ඒවා T-56 වර්ගයේ ගිනිඅවි…
විදුලි ගාස්තුවට වෙච්ච දේ ….
පවතින විදුලි ගාස්තුවම ඉදිරි මාස තුන සදහාද පවත්වාගෙන යාමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා. එම කොමිසම අද (14) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව…
රජයේ අන්තර්ජාල සේවා රැසකට බාධා !
රජයේ වැදගත් අන්තර්ජාල සේවාවන් රැසකට තාවකාලිකව බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ රජයේ ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් පද්ධතියේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන්. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ…
විදුලි ගාස්තුව ඉහලට ?
සංශෝධිත විදුලි ගාස්තු පිලිබදව හෙට දිනයේදී මහජන උපයෝගීතා කොමිසම විසින් දැනුම්දීමට නියමිතයි. මෙලෙස හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ මෙම වසරේ අවසන් කාර්තුවේ විදුලි ගාස්තු…
ඇමති නලින්දට ජාත්‍යන්තරයෙන් ලොකු තනතුරක් !
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව කොළඹදී අද ආරම්භ වුණා. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නම්…
පරණ කේස් එකකට මෛත්‍රී අල්ලස් කොමිසමට ! – VIDEO –
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණා. ඒ වසර 15කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ…
තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි
කුරුණෑගල කුඩා ගල්ගමුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස්…
නානුඔය ජලයෙන් යටවෙයි
නුවරඑළිය නානුඔය නගරය ජලයෙන් යවටීම හේතුවෙන් රථවාහන හා දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා. නිවාස රැසක් ද ජලයෙන් යටවුණා. නානුඔය ප්‍රදේශයට ඊයේ පස්වරුවේ අධික වර්ෂාවක් හට…
ලෝක සෞඛ්‍යට වැදගත් සැසියක් කොළඹදී ඇරඹෙයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව අද ආරම්භ වුණා. මෙය ලබන 15 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.…
ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යත්‍යන්තර දිනය අදයි
ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ගෝලීය සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා…
විදෙස් ශ්‍රමිකයින්ගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 695 ක්
පසුගිය මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 695.7 ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව විසින් නිකුත් කර ඇති…
විශේෂ සෝදිසි මෙහෙයුමෙන් සැකකරුවන් 678ක් අත්අඩංගුවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා දිවයින පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මගින් ඊයේ දිනය තුළ පුද්ගලයින් විසිනව දහස් තුන්සිය තිස්නව දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබෙනවා. මෙහෙයුමේ දී පුද්ගලයින්…
ගල්කිස්ස සිදුවීමට අදාළ පොලිස් නිලධාරියාට ඇප
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී නීතීඥවරයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයාට ගල්කිස්ස අධිකරණය මගින් ඇප ලබා දී තිබෙනවා. ඒ, ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරුවෙක්
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස මොහොමඩ් අෂ්රෆුල් පත් කර තිබෙනවා. ඒ අනුව ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අයර්ලන්ත සංචාරයේ සිට ඔහු පිතිකරණ පුහුණුකරු…
මැලේසියාව පරදමින් ශ්‍රී ලංකා යෞවනියන්ට විශිෂ්ඨ ජයක්
මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන්…
නැගී එන තරු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2025 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී…
මධ්‍යම ආසියානු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය ඇරඹෙයි
මධ්‍යම ආසියානු කලාපීය වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය අද කොළඹ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ එංගලන්තයට
දසුන් ශානක සහ නුවන් තුෂාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
පොදුරාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මාසයේදි
36 වසරකට පසු සිම්බාබ්වේට රග්බි වරම්
ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි
පසුගියදා ඇමරිකාව ද චීනයට පැනවූ තීරුබදු වසරකට අත්හිටුවීමට තීරණය කළා. ඒ දෙපාර්ශ්වය kuala lumpur හිදී ඇති කර ගත් එකඟතාවන්ට අනුවයි. එම තීරණ ක්‍රියාත්මක කරමින් චීනය ද නිල වශයෙන් ඇමරිකාවට පැනවූ වෙළඳ සීමාවන් අත්හිටුවා තිබෙනවා. ඇමරිකාවේ භාණ්ඩ සඳහා 24% ක අතිරේක තීරුබදු අනුපාතය තවත් වසරක් සඳහා අත්හිටුවන බවත් ඇමරිකාවේ භාණ්ඩ සඳහා 10% ක අතිරේක තීරුබදු…
අමෙරිකාවේ ගුවන් යානා අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
නිව්යෝක් පළමු මුස්ලිම් නගරාධිපතිවරයා පත්වෙයි
ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි
සිඩ්නි නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු රෝහලට
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…










































