හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් සිදු කළ විදෙස් සංචාරයකට අදාළව සිදු කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙනි. මේ අතර අදාළ විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද හෙට(05) දිනයේ…

තව කියවන්​න

පනහඩුව වැවේ ටියුබයක් ආධාරයෙන් මාළු ඇල්ලීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී තිබෙනවා. මෙම අනතුරෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අතුරුදහන් වී ඇති බවයි…

ජුලි මාසය මේ දක්වා කාලය තුල විදෙස් සංචාරකයින් 98,765 ක් මෙරටට පැමිණ තිබෙනවා. එමෙන්ම මෙම වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දොළොස් ලක්ෂ 66,809…

ගලිගමුව ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ අනතුරෙන් මගීන් 21 දෙනෙක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. අද(21)…

පනත් පහක් සංශෝධනය කිරීමට ආණ්ඩුව අවධානය යොමු කර තිබෙනවා. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා කියා සිටියේ බුද්ධිමය දේපළ පනත…

යාපනය, වඩුක්කෝඩෙයිහි පදිංචි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඊයේ පස්වරුවේ දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. මේ අනුව පොලීසිය එම ස්ථානයට…

නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය, වරකාව දුම්රිය ගේට්ටුව වසා තිබියදී තිබූ කුඩා ඉඩකින් පෞද්ගලික බස් රථයක් අවදානම නොතකා ධාවනය කිරීම සම්බන්ධයෙන් එම බස් රථයේ…

නීති විරෝධීව රටතුළට ගෙන ඒමට උත්සාහ කළ නීති විරෝධී දුම්වැටි දස දහසක් අඩංගු කාටුන් පනහක් සමග පුද්ගලයෙකු අද(21) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය…

වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුව ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් අපවත් වී තිබෙනවා.…

ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනය කරනවා. සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර,…

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙට දිනයෙන් අවසන් වනවා. අස්වැසුම දෙවැනි අදියර සදහා අයදුම්පත් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති බව…

වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා. මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු විසින් ඊයේ රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් අදාළ පුද්ගලයාගේ…

මේ වසරේ ගතවූ කාලය තුල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 2138 ක් ලැබී තිබෙනවා. මේ අතර වැටලීම් 44 ක් සිදු කර…

තලවකැලේ ප්‍රධාන දේවස්ථානයකට පිරිසක් රැගෙන පැමිණි වෑන් රථයක් එම දේවස්ථානයේ ආරක්ෂිත වැටද කඩාගෙන හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයට පෙරළී අනතුරක් සිදු වි ඇති බව තලවකැලේ පොලිසිය…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…


එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. මෙහිදී ආබාධයකට ලක්ව සිටින…

තව කියවන්​න

ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…

හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙළා අදට වසර 80 ක් සපිරෙනවා. දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ හෙළා අදට වසර 80 ක් සපිරෙනවා. එය සිහි කිරීම සඳහා ජපානයේ නිහඬ යාඥාවක් පැවති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එම අවස්ථාවට ජපන් අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා ද එක්ව සිටියා. මෙහිදී ඔහු කියා සිටියේ, ලෝක යුද්ධයේදී පරමාණු බෝම්බ ප්‍රහාරයට…

තව කියවන්​න

ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…