BREAKING NEWS : අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි අපවත් වෙයි
වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුව ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් අපවත් වී තිබෙනවා. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(20) රාත්‍රීයේ උන් වහන්සේ අපවත්වී ඇති බවයි වාර්තා…

සීගිරියට තර්ජනයක්
සීගිරියට බලපෑම් කරන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා පවසනවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ…
සෞඛ්‍යයට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන දැඩි තීරණයක්
දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජන එල්ල කරන වෙළෙඳපොළේ පවතින ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය කමිටුවක් පත්කර…
මර්වින් සිල්වාට ඇප
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකුට ගම්පහ මහාධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. ඒ කිරිබත්ගොඩ ඉඩම් වංචා නඩුවට අදාළව බවයි වාර්තා වන්නේ.
ගාමිණී ලොකුගේ හිටපු අමාත්‍යවරයාගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේගේ අවසන් කටයුතු අද පස්වරුවේ මාවිත්තර – දොලේවත්ත සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ වන විටඔහුගේ දේහය පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේ…
ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ වැදගත්කම ගැන මම කියද්දි විහිලු කළ අයම අද විහිළුවක් වෙලා
පසුගිය කාලයේ විපක්ෂයේ සිට තමා බලයක් නොමැතිව වැඩක් කළ බවත් සක්වල වැඩසටහන හරහා පාසල්වලට පරිගණක, ස්මාර්ට් බෝඩ්, මුද්‍රණ යන්ත්‍ර පරිත්‍යාග කරනවා සේම එහිදී ඉංග්‍රීසි හා…
කොරියානු රැකියා අවස්ථා වැඩි කිරීමට පියවර
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට තවත් කොරියානු රැකියා අවස්ථා ලබා දීම වැඩි කිරීම පිළිබදව අවධානය යොමුව තිබෙනවා. කොරියානු තානාපතිනි සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය…
E-8 වීසා ගැන අලුත් ආරංචියක්
දකුණු කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා සෘතුමය රැකියාවලට E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුකිරීම වෙනුවෙන් දකුණු කොරියාවේ යොන්ග්වොල් පළාත් පාලන ආයතනය සමග…
කේරළ ගංජා තොගයක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
වෙන්නප්පුව ප්‍රදේශයේදී රුපියල් මිලියන 202කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද බුද්ධි…
UPDATE: කඳානේ වෙඩි තැබීම – අයෙක් මරුට – හිටපු ඇමැති මංගලගේ ලේකම්ටත් තුවාල
කඳාන ප්‍රදේශයේදී අද(03) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ…
මූලික විරෝධතා ප්‍රතික්ෂේප වූ හරක් කටාගේ නඩුව
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර…
පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙකු නූරිය, බස්නාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ නූරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී…
කඳාන ගිනියම් කළ වෙඩි තැබීම
කඳාන ප්‍රදේශයේදී අද උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෝටර් රථයක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට කඳාන නගරයේදී වෙඩි තබා ඇති බවයි…
හැටන් වෙළෙඳුන් කීරි සම්බා සහ සම්බා සහල් අලෙවියෙන් ඉවත්වෙයි?
හැටන් ප්‍රදේශයේ සහල් වෙළෙඳුන් පිරිසක් කීරි සම්බා සහ සම්බා සහල් අලෙවියෙන් ඉවත් වීමට පියවර ගෙන තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ පාලන මිල ගණන් යටතේ කීරි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා.…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
19 න් පහළ T20 ලෝක කුසලානය ඉන්දියාවට
19න් පහළ කාන්තා 20යි 20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට දැවන්ත පරාජයක්
ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක්
පාකිස්ථානයේ ගංවතුරෙන් මියගිය ගණන ඉහළට
මේ දිනවල පාකිස්ථානයට බලපා ඇති මෝසම් වැසි හේතුවෙන් වාර්තා වන ආපදා හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 200 ඉක්මවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය පැය 24 තුළ ද පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලට අධික වැසි ඇද හැලී ඇති බවයි. ඒ අනුව ගංවතුර ආශ්‍රිත අනතුරුවලට ලක්වීම හමුවේ ගතවූ පැය 24 දී පමණක් පුද්ගලයින් 13 දෙනෙකු මිය…
ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ලබන සිකුරාදා
ගාසා තීරයේ සිටි පුද්ගලයින් 67 දෙනෙකු ඝාතනය කෙරේ.
එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…