ජනපති මාලදිවයින බලා පිටත්ව යයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර මාලදිවයින බලා පිටත්ව ගියා. මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව ලබන 30 වැනිදා දක්වා ජනාධිපතිවරයා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයේ නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා. මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින්…

ජනාධිපති සහ ගේට්ස් පදනම අතර සාකච්ඡා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. ශ්‍රී ලංකාවේ…
වසර 35 කට පසු ඛණිජ තෙල් සංස්ථාවේ සේවක බඳවා ගැනීම් ප්‍රතිසංස්කරණය කෙරේ
ලංකා ඛනිජ තෙල් සංස්ථාව වසර 35 කට පසු පළමු වරට ඔවුන්ගේ සේවක බඳවා ගැනීමේ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණයට ලක් කර තිබෙනවා. සංස්ථාවේ ඇති අක්‍රමිකතා සහා දිගුකාලීන ගැටළු…
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගැන අමාත්‍ය බිමල්ගෙන් ප්‍රකාශයක්
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන්යානා පැමිණෙන තත්ත්වයට පත්කිරීමට තවත් වසර කිහිපයක් ගතවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ගුවන්තොටුපොළ…
කැබ් රියට යටවී සිව් හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට
වෙලාන්ගනි හන්දියේදී සිදු වූ රිය අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් මිය ගොස් තිබෙනවා. මව, පියා, දියණිය පුතා ඇතුලු එකම පවුලේ සිව්දෙනෙකු ඊයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී…
ජනපති ඓතිහාසික කතරගම පුදබිමට
ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ…
පුදුකුඩිඉරිප්පු කොටි බංකරයේ කැණීම් ඇරැඹෙයි
මුලතිව් පුදුකුඩිඉරිප්පුවේ මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසක් අසලින් හමු වූ පැරණි කොටි බංකරයක කැණීම් කටයුතු ඊයේ(10) ආරම්භ කර තිබෙනවා. එම බංකරය හමු වී ඇත්තේ ඊට පෙර දින…
අද පාර්ලිමේන්තුවේ ශෝක යෝජනා
නියෝජ්‍ය කතානායක රිස්වි සාලේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. ඒ අනුව මේ වන විට වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රෂනවාරය ආරම්භ වී තිබෙනවා. මේ අතර…
සිය වැනි ජන්ම දිනය සැමරූ මහතීර් මොහොමඩ්ට හිටපු ජනපති රනිල්ගෙන් සුභ පැතුමක්
සිය වැනි ජන්ම දිනය සමරන මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුභ පැතුම් එක කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ්…
අදත් පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක හතරකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ…
තිස් පස් වසරකට පසු තෙල් සංස්ථා බඳවා ගැනීම් ප්‍රතිසංස්කරණය වන ලකුණු
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තිස් පස් වසරකට පසු පළමු වරට එහි සේවක බඳවා ගැනීමේ ක්‍රියාවලියට සැලකිය යුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වනවා.…
මෙවර විෂයන් නවයටම A සාමාර්ථ ගත් සිසුන් 13392 ක්
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් දෙලක්ෂ තිස් හත් දහස් විසි හය දෙනෙකු උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති…
පානදුර, හිරණ වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල
පානදුර, හිරණ පොලිස් වසමේ, මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද අළුයම වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නාඳුනන…
කිරි තේ මිලත් ඉහළට !
කිරි තේ එකක මිල රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ආනයනික කිරිපිටිවල මිල ගණන් ඉහළ දැමීමට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
2025 ආසියානු කුසලාන ක්‍රිකට්(පිරිමි) තරගාවලියේ නිල තරග කාල සටහන නිවේදනය කර තිබෙනවා. තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් 9 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා එක්සත් අරාබි…
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක…
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා සතිය හෙටින් ඇරඹෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව…
පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
යුපුන්ට තවත් ජයක්
ශ්‍රී ලංකාව ලකුණු 229ක් රැස් කරයි
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමකට
ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමකට ළඟා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. මේ හේතුවෙන් ගුවනින් ආහාර හෙළීම තවදුරටත් සිදු කරන්නැයි ඔවුන් ඉල්ලා තිබෙනවා. සටන් විරාමය ආරම්භ කිරීමෙන් පසු ජෝර්දානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගාසා තීරයට ගුවනින් ආධාර ටොන් 25 ක් හෙළූ බවයි වාර්තා වන්නේ. එමෙන්ම ගොඩබිම් ආධාර ලබාදීමේ අවශ්‍යතාව ද ලෝක…
යුරෝපා සංගමයේ අපනයන සඳහා 15% ක තීරුබදු පැනවීමට ඇමෙරිකාවේ එකඟතාව
කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 38 ක් මරුට
ලන්ඩන්, සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දැමේ
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් රුසියාවට එරෙහිව දැඩි තීරණයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…