BREAKING NEWS : හිටපු ඇමැති එස්.එම්. අත්අඩංගුවට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද(04) පෙරවරුවේයි. ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේදී රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ තොගයක් හිතවත් පිරිසකට බෙදාදීමේ…

උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක්
අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් දහස් ගණනක් පීඩා වීම සැලකිල්ලට ගනිමින් උතුරු කොරියානු…
හබරාදූවේ වෙඩි තැබීමක්
හබරාදූව හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම ඊයේ…
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ලබන 5 වනදායින් අවසන්
ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීම ලබන මස 05 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසන් සභාව පෙන්වා…
ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනයට
2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ පහසුව සදහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව 2024 වසරේ සහතික කරන ලද…
හබරාදූවේ වෙඩි තැබීමෙන් දෙදෙනෙක් රෝහලට
හබරාදූව හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම ඊයේ …
පුද්ගලික පරිහරණයට වාහන ආනයනයට කිරීමට සූදානමක්
ලබන වසරේ මුල් කාර්තුව වනවිට පුද්ගලික භාවිතය සඳහා වාහන ආනයනය සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. එමෙන්ම වාහන සීමා ලිහිල් කිරීම…
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා අද ප්‍රකාශයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. පස්වරු 4 ට විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පොදුජන පෙරමුණේ…
අමෙරිකාවේ වෙඩි තැබීමක්
අමෙරිකාවේ නිව්යෝක්හි රොචෙස්ටර් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අදාළ ප්‍රදේශයේ පිහිටි උද්‍යානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි…
තැපැල් දෙපාර්තමෙන්තුවෙන් ජනාධිපතිවරණ වියදම ලෙස රුපියල් බිලියන 1.4 ක ඇස්තමේන්තුවක්
ජනාධිපතිවරණයට අවශ්‍ය තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් පුරෝකථනය කරමින් රුපියල් බිලියන 1.4 ක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසමට යොමු කර තිබෙනවා. ඒ අනුව තැපැල් ගාස්තු, ලියාපදිංචි තැපැල් ගාස්තු, ලිපි…
සංවර්ධන සැළසුම් අනුමැතියට නව ක්‍රමවේදයක්
නාගරික සංවර්ධන සැළසුම් අනුමත කිරීමේදී ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්ය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඵලදායි…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුනට බෙදෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට පාර්ශව 3 කට කැඩී ගොස් ඇති බව වර්තා වනවා. එම පක්ෂයේ සාමාජිකයින් කණ්ඩායම් 3 කට බෙදී ගොස් ජනාධිපති…
මුස්ලිම් කොග්රසයේ සහාය සජිත්ට?
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් පවසනවා. ශ්‍රී…
අපේ කෙල්ලන්ට ජනපතිගෙන් සුබ පැතුම්!
ආසියානු කුසලානය ජයග්‍රහණය කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පිරිනැමීය. “ඔබේ අපරාජිත ගමන්මග, ඔබගේ දක්‍ෂතාවය, කැපවීම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර පළමු තරගය පැවැත්වෙනවා. ත්‍රිත්ව…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
අද ආරම්භ කිරීමට නියමිත T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය
පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා – නවසීලන්ත ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය
ශ්‍රී ලංකාවට එරෙහි පුහුණු තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජය
ක්‍රීඩාවේ නිරත පාසල් දරුවන්ට උසස් අධ්‍යාපනයට ලකුණු ක්‍රමයක්
බ්‍රිතාන්‍යයට නව දේශපාලන පක්ෂයක්
බ්‍රිතාන්‍යයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාරා සුල්තානා කම්කරු පක්ෂයෙන් ඉල්ලා අස් වීමට තීරණය කිරීමත් සමග ඇය එම පක්ෂයේ හිටපු නායක ජෙරමි කෝර්බින් සමඟ එක්ව නව පක්ෂයක් ආරම්භ කිරිමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඇයව පසුගිය වසරේදී කම්කරු පක්ෂ සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබුණේ එරට දරුවන් දෙදෙනෙකුගේ ප්‍රතිලාභ සීමාව ඉවත් කිරීමට සහාය දැක්වීම හේතුවෙන් ඉන්…
රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
ට්‍රම්ප්ගේ බදු පනතට අමෙරිකානු කොංග්‍රසයේ එකඟත්වය
මෝදිගේ දිව්රුම්දීම 9 වනදා
සෙල්ෆි ගත් කාන්තාවක් දුම්රියේ ගැටෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…