BREAKING NEWS: රනිල්ට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහතා ඇප මත මුදාහැර තිබෙනවා. රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ප්‍රදේශ කිහිපයක වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…
ජාත්‍යන්තර ආදි වාසී දිනය අදයි
සෑම වසරකව අගෝස්තු මස 09 වන දින ජාත්‍යන්තර ආදිවාසී දිනය යෙදී තිබෙනවා. රටක ආදිවාසීන් යනු රටේ මුල් අයිතිකරුවන් ලෙස හැදින්වීමට හැකියි. රටේ සංස්කෘතියේ මූලාරම්භයද ආදි…
කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්යභාර නිලධාරිනිය අත්අඩංගුවට
කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්යභාර නිලධාරිනිය සහ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින්. එම ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප්වලින් වසර හතරකට…
ජීප් රථයක් මධ්‍යම අධිවේගයේදී හදිසියේ ගිනි ගනියි
මධ්‍යම අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. මිට්සුබිෂි පෙජරෝ වර්ගයේ මෝටර් රථයක් අද(08) දහවල් මෙලෙස ගිනිගෙන ඇති බවයි වාර්තා…
කෝටි 50කට මැණිකක් විණන්න ගිය සජබ මන්ත්‍රී ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි පනහක වටිනාකමකින් යුත් බව පවසමින් බලපත්‍රයක් නොමැතිව මැණික් ගලක් අලෙවි කිරීමට පැමිනි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙක් නුවරඑළිය පොලිසියේ දූෂණ මර්ධන…
VIDEO : ත්‍රීරෝද රථයක් පැහැරගෙන යාමට තැත්කළ තැරැව්කරුවෙක් අත්අඩංගුවට
හැටන් නගරයේ කුලී රථ ධාවනයට යොදවා ඇති ත්‍රීරෝද රථයක් පැහැරගෙන යාමට තැත් කළ පෞද්ගලික මූල්‍ය ආයතනයක තැරැව්කරුවෙකු(සීසර්වරයෙකු) හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පුද්ගලික ශරීර…
කඩුවෙල වෙඩි තැබීමක්
කඩුවෙල, කොතලාවල, කැකිලිවෙල පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බවට වාර්තා වනවා. සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති…
වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක්
2024/ 2025 මහ කන්නයේ වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක් ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ඒ අනුව වී,…
ගාසා නගරය අත්පත් කර ගැනීම සදහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය
ගාසා නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්නා ලෙස ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය එරට හමුදාව සදහා අනුමැතිය ලබා දී තිබෙනවා. එත් සමග ගාසා නගරය ඉලක්ක කරමින් ගොඩබිම් සහ ගුවන්…
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 18 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව
ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 18 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව සැප්තැම්බර් මස 30 වනදා සිට ඔක්තෝම්බර් මස 01 වනදා දක්වා එම විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.…
උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ.
එළැඹෙන අධ්‍යන පොදු සහත්ක පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා . ඒ අනුව එළැඹෙන 12 වනදා…
නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 897ක මුදලක්
මෙම වසරේ නැගෙනහිර පළාතේ පළාත් පාලන, ග්‍රාමීය සංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත යන ක්ෂේත්‍ර තුළ විශාල පිබිදීමක් දැකිය හැකි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර…
අසාධාරණ ගැන සජබයෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක් !
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක් ලබා දීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කරලා තියනවාඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.…
ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සදහා…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද
ටෙස්ට් පිටියෙන් සමුගැනීමට විරාත් කෝලි තීරණය කරයි
යුපුන් අද තරග බිමට
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
ඉන්දියාවට පැනවූ ඇමරිකානු තීරු බද්ද අද සිට ක්‍රියාත්මකයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියානු අපනයන මත පැනවූ සියයට 50 ක තීරු බද්ද අද සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව, ඇඟලුම්, ස්වර්ණාභරණ, ඉස්සන්, ගෘහ භාණ්ඩ ඇතුලු ඩොලර් බිලියන 60. 2 ක වටිනාකමකින් යුත් ඉන්දියානු අපනයන මත මෙම බද්ද ක්‍රියාත්මක වනු ඇති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ මීට මුහුණ දීමට…
ඇරිසෝනා ප්‍රාන්තයට දූවිලි කුණාටුවකින් බලපෑම්
ඉරාන තානාපතිට ඕස්ටේ්රලියාවෙන් පිට වන ලෙසට දැනුම් දෙයි
හිරෝෂිමා ඛේදවාචකයට වසර 80යි
අමෙරිකාවෙන් නැවතත් තර්ජන
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…