උතුරු පළාතේ ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය කිරීමට පස් අවුරුදු සැලැස්මක්
උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල පස් අවුරුදු විශේෂ සැලැස්මක් යටතේ සංවර්ධනය කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවාග මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදුකළ සංචාරයකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළකළාග කිලිනොච්චි මුලතිව් යාපනය මන්නාරම වව්නියාව යන දිස්ත්‍රික්වල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ලම උතුරු පළාත්…

කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවලජල මට්ටම් පිටාර මටටමට ළංවෙයි (වීඩියෝ)
tank
ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදය ජුනි 25 ඔස්ට්‍රියාවේ වියානාහි දී
හවුල්කාර රටවල් 125 ක්, බහුපාර්ශ්වික සංවර්ධන බැංකු, ගෝලීය සංවර්ධන ආයතන සහ ප්රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සහභාගි වන ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයට මුදල් රාජ්‍ය අමාත්‍ය…
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක්
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් ලබා දීමට අනුමත කර තිබෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිවයි මෙම මුල්‍යාධාරය අනුමත…
පෙරළිකාර ජයක් ලබමින් පුංචි තරුෂිගෙන් නව වාර්ථාවක් (වීඩියෝ)
යාපනය කේන්ද්‍රව පැවැත්වූ පළමු ජාත්‍යන්තර බෞද්ධ සමුළුව නාගදීපයේ දී
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සම්මේලනය යාපනය නාගදීප විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පසුගිය 22 වන දින නාගදීප විහාරස්ථානයේ දී පැවැත්වුණි. මෙම උත්සව අවස්ථාව…
මරදගහමුල කුණු එකතු කිරීමේ ස්ථානයේ හදිසියේම ගින්නක් (වීඩියෝ)
ප්‍රදේශ කිහිපයකට අද මිලිමීටර් 100ක තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ…
වව්නියාවේ ගෘහභාණ්ඩ ගබඩාවේ ගින්න පාලනය කරයි
වව්නියාව, මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ ගෘහභාණ්ඩ ගබඩාවක ඊයේ පස්වරුවේ ඇති වූ හදීසි ගිනිගැනීමකින් ගෘහභාණ්ඩ නිශ්පාදන සියල්ලක්ම විනාශ වී තිබෙනවා. විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති…
මෙරට පාසල් සිසුන්ට කේම්බි්රජ් දේශගුණික ගවේෂණ ස්වයං අධ්‍යයන පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් පාසල් සිසුන් වෙනුවෙන් කේම්බි්රජ් දේශගුණික ගවේෂණ ස්වයං අධ්‍යයන පාඨමාලාව භාෂා 3න්ම නොමිලයේ හැදෑරීම සඳහා අවස්ථාව සලසා…
තාබුගලගෙන් අදත් ප්‍රකාශයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව සිදු කරන විමර්ශනවලට අදාළව ව්‍යාපාරික විරංජිත් තාබුගල මහතා විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. කොළඹ…
වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අදත්
වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වෘත්තීය සමිති ක්රියාමාර්ත අද සහ හෙට යන දෙදින තුළත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව අධ්‍යාපන අනධ්‍යන සේවකයන් ආරම්භ කළ අසනීප…
පෙරපාසල් ගුරුවරුන්ට ලබා දෙන දීමනාව රුපියල් 2,500ක් දක්වා ඉහළට
මෙම සතියේ සිට ක්‍රියාත්මක වනපරිදි පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙන දීමනාව රුපියල් 2,500කින් ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මඩකලපුව ප්‍රදේශයේ තරුණ…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම,…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය…
චමරි අතපත්තුට දඩයක්
ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර තිබෙනවා. දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී ඉකුත් සිකුරාදා පැවති කාන්තා තුන්කොන්…
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලබන 17 නැවත ඇරඹෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග්තරඟාවලිය මැයි 17 වැනිදා නැවත ආරම්භ වන බව ඉන්දීය ක්‍රිකට්…
විරාත් කෝලි ටෙස්ට් පිටියට සමුදෙයි
විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. 36 හැවිරිදි…
ඇෆ්ගනිස්තානය තුල චෙස් ක්‍රීඩාව තහනම්
ඇෆ්ගනිස්තානය තුල චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීමට තලේබාන් රජය…
නවසීලන්ත – පකිස්ථාන දෙවන එක්දින තරගය අද
තරගය පරාජය වීමට පන්දු යවන්නන්ගේ දුර්වලතා බලපෑ බව ක්‍රිස් සිල්වර්වුඩ් කියයි
දකුණු අප්‍රීකාවේ පැවැත්වෙන S .A. 20 ක්‍රීකට් තරගාවලිය
තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වද්දී – නායක දසුන් ගෙන් අගනා ශතකයක්
රොද්‍රිගෝ දුටර්ටේ නගරාධිපතිවරයා ලෙස නැවත තේරීපත්වෙයි
හෙග්හි ජාත්‍යන්තර අපරාධ මධ්‍යස්ථානයේ අත්අඩංගුවේ පසුවන හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුටර්ටේ තම පවුලේ බලය පැවති ඩාවාවෝ නගරයේ නගරාධිපති ධුරයට නැවතත් තේරී පත්ව තිබෙනවා. දුටර්ටේගේ විශ්වාසනීයතම සහකාරයන් දෙදෙනෙක් වූ ක්‍රිස්ටොෆර් “බොං” ගෝ සහ හිටපු පොලිස්පති රොනල්ඩ් “බාටෝ” දෙලා රෝසා යළිම සෙනට් සභාවට තේරී පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. නමුත් දුටර්ටේ පවුල සහ මාර්කෝස් පවුල අතර ඇති…
පිලිපීන මැතිවරණය ඇරඹෙයි
ටිබෙටයේ භු කම්පනයක්
ඉන්දියාවේ යොජිත මතභේදාත්මක නීතිය
ගාසා වැසියන්ට ආහාර ටොන් 200ක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…