මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

හිටපු ඇමති විජයදාස රාජපක්ෂත් ඇප තැන්පත් කරයි
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා වශයෙන් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද ඇප තැම්පත් කරනු ලැබුවා. ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්‍යාලයේදී යි. ඒ අනුව…
අයිස් ළග තබා ගත් වැලිකඩ බන්ධනාගාර නිලධාරියෙකුගේ සේවය අත්හිටුවයි
අයිස් බවට සැක කළ හැකි මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් වැලිකඩ බන්ධනාගාර නිලධාරිවරයෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවේ දී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර…
මැතිවරණ නීති උල්ලංගණය කිරීම් 125ක්
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම ඇතුළු විවිධ පැමිණිලි 125කට අධික සංඛ්‍යාවක් මේ වන විට තමන් වෙත ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පත්වීම්, මාරුකිරීම් සහ…
මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්
නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා රාජ්‍ය නිලධාරීන් වෙත නිකුත් කිරීමට නියමිත මාර්ගෝපදේශ මාලාව හෙට දිනය වන විට ලබාදෙන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි…
පය පැටලී බිම ඇදවැටීමේදී ළඟ තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වෙයි
පොළොන්නරුව පොලිස් වසමේ සේවාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් රෝහල්ගත කර තිබෙනවා එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 46ක පුද්ගලයෙක් තම ඉඩමේ ඇව්දෙමින් සිටිය දී පය පැටලී…
උතුරු මුහුදේ දී නාවික හමුදා යාත්‍රාවක් හා ඉන්දීය ධීවර යාත්‍රාවක් ගැටෙයි
යාපනය – ඩෙල්ෆ් මුහුදු සීමාවේදී නාවික හමුදා යාත්‍රාවක් සහ ඉන්දීය ධීවර යාත්‍රාවක් ගැටී සිදුවූ අනතුරකින් ඉන්දීය ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන්…
IMF නියෝජිතයින් සහ ජනපති අතර හමුවක්
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුනා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ අද පෙරවරුවේ එම හමුවීම සිදුවූ…
මැතිවරණයට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ සහාය
මැතිවරණය පැවැත්වීම සඳහා පොලිසියෙන් කිසිදු බාධාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා සඳහන් කලේ ඊට අවශ්‍ය සහාය පොලිසිය මගින් ලබා…
කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී අත්අඩංගුවට
කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි…
දුම්රිය ආසන වෙන් කිරීමේ කාල සීමාව වෙනස්වෙයි
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ කාල සීමාව අද සිට සංශෝධනය කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉදිපොළගේ මහතා කියා සිටියේ අද පෙරවරු 10…
ජනපතිගෙන් කමිටු 3ක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටු තුනක් පත්කර තිබෙනවා. ඒ ඉරානයේ සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන්ගෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම්වලට මුහුණ දීමේ…
විසා නොමැති විදෙස් ජාතිකයන් 06 දෙනෙකු අත්අඩංගුවට
විසා නොමැතිව මෙරට රැදී සිටි විදෙස් ජාතිකයන් 06 දෙනෙකු කළුතර , පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු සහ එක් කාන්තාවක්…
අදත් ප්‍රදේශ කිහිපයට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව ඇතැම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා. ඒ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
එංගලන්තයට එරෙහි තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්
එංගලන්ත – ශ්‍රී ලංකා තෙවැනි එක්දින තරගය අද
නවසීලන්ත ක්‍රීඩක ක්යිල් ජමීසන් පිටියෙන් ඉවතට
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟයක් අද
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
මෝදි පාප්තුමන් හමුවේ
ඉන්දියාව සහ ප්‍රංශය ප්‍රහාරක යානා ගණුදෙනුවක
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…