කොට්ටාවේ වෙඩි තැබීමක්
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල අද රාත්‍රියේ වෙඩි තැබීමක් සදු වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කර ඇති බවයි. සිද්ධිය ගැන කොට්ටාව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ලබන වසරේ පොසොන් අලුත් රජයක් එක්ක
රාජ්‍ය අනුග්‍රහයකින් තොරව සාර්ථකව පොසොන් උළෙල පැවැත්වීමට හැකිවු බව මිහින්තලා රජමහා විහාරාධිපති පුජ්‍ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා. මින්තලා පුද බිමේ පැවති පොසොන් දින සැමරුමේ…
සජිත් දැඩි තීරණයක
කුමන විවේචන එල්ල කළ ද පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන වැසටහන් අඛණ්ඩව සිදුකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ පැවති සක්වල වැඩසටහනකට එක්වෙමින්…
රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගත යුතුයි
රටේ ස්වාධීනත්වය සහ ස්වේරීභාවය ආරක්ෂා කරගනිමින් ජාත්‍යන්තරය සමග කටයුතු කළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාදිනල් හිමියන්…
රාජ්‍ය ආයතනවල හිග බදු අයකර ගැනීම කඩිනම් කිරීමට පියවර
රාජ්‍ය ආයතනවලින් අයකර ගත යුතු හිඟ බදු ප්‍රමාණයක් තවදුරටත් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ , එම හිඟ…
දකුණේ කෘෂි අස්වැන්න දුම්රියෙන් කොළඹට
දුම්රියෙන් කෘෂි භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ඒ අනුව බෙලිඅත්ත සිට මරදාන දක්වා දුම්රියෙන් කෘෂි භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ…
පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා
තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දේශගුණික විපර්යාවලට මුහුණ දිමේදි සහ…
ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයාගත නොහැකිව දුක් විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතුයි
කොරෝනා සහ ආර්ථික අර්බුදය හමුවේ පැන නොගොස් රට වෙනුවෙන් වගකීම් ඉටු කළ ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයට ජනපතිගෙන් ප්‍රණාමය ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව…
රන් බිස්කට් සමග ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 18 ක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ පරීක්ෂක නිලධාරීවරයෙකු…
බිරිඳට ගිනි තැබූ සැමියා පෝරකේට
සිය බිරිඳගේ සිරුරට ගිණි තබා මරා දැමූ ස්වාමි පුරුෂයකුට යාපනය මහාධිකරනය මගින් මරණ දඬුවම නියම කර තිබෙනවා. යාපනයේ මනිපායී කාකායී ප්‍රදේශයේ පුද්ගලයකු විසින් 2015 ජූනි…
කාලගුණයෙන් විනාශ වූ ගෙවල් රජය හදාදෙයි
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට රජය තීරණය කර…
උරුමය කාර්යක්ෂම කරන්න ජංගම වැඩසටහනක්
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ විස්සක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන කාර්යක්ෂම කිරීමේ අරමුණින් සමස්ත දිවයින ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා. මේ…
ශාරුක් ඉන්දියාවේ ධනවත්ම නළුවන්ගෙන් පළමු තැනට
ඉන්දියාවේ ධනවත්ම නළු නිළියන්ගේ නම් අතරේ ඉහළටම තැනට ශාරුක් ඛාන් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව ඔහුගේ දළ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 6,300ක්…
A /L විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්
2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එබැවින් නියමිත දිනය පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ…
රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කරයි
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කර තිබෙනවා.. ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග…
රියන් පරාග්ගෙන් වාර්තාවක්
ෂඡඛ තරග ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 6 කදී පිට පිට හයේ පහරවල් 6…
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු රග්බි තරගය අද
නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායමේ ඓතිහාසික ශ්‍රී ලංකා…
කාන්තා සුපර් ලීග් ශූරතාව නැවතත් චෙල්සි පිළට හිමිවෙයි
කාන්තා සුපර් ලීග් තරගාවලියේ ශූරතාව හිමි කර ගන්නට චෙල්සි කණ්ඩායම සමත්…
රුවල් යාත්‍රා තරඟාවලිය
ඉන්දීය ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම දිවයිනට
නවසීලන්ත – පකිස්ථාන දෙවන එක්දින තරගය අද
තරගය පරාජය වීමට පන්දු යවන්නන්ගේ දුර්වලතා බලපෑ බව ක්‍රිස් සිල්වර්වුඩ් කියයි
දේවස්ථානයේ දුම් කවුළුවෙන් යළිත් කළු දුමාරයක්
ලෝකයේම අවධානය දිනාගත් වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ දුම් කවුලුවෙන් යළිත් කළු දුමාරයක් නිකුත්ව තිබෙනවා. එයින් ඇඟවෙන්නේ තවමත් නව පාප් වහන්සේ නමක් තේරී පත් වී නොමැති බවයි. එමෙන්ම ඊයේ ද එම දේවස්ථානයේ දුම් කවුලුවෙන් මෙසේ නිකුත් වූයේ කළු දුමාරයක්. මේ වනවිට ලෝකයේම අවධානය දිනාගෙන ඇති නව පාප් වහන්සේ තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම ඊයේ ආරම්භ වුණා.…
නව පාප් වහන්සේ තෝරා ගැනීමේ දෙවන ඡන්ද විමසීම ඇරඹීමට සියලු කටයුතු සූදානම්
ඉන්දීය ප්‍රහාර හේතුවෙන් මේ වන විට පාකිස්තානයේ සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ශයට
ඔස්කා රතු පළස හැඩ කළ සිනමා තරු
Oppenheimer ඔස්කා ඉතිහාසය වෙනස් කරයි
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…